ලංකාව සිංහල බෞද්ධ රටකි

ඔබේ අදහස් දක්වන්

  • ලංකාව සිංහල බෞද්ධ රටක් ද?

    Votes: 147 84.5%
  • ලංකාව සර්ව ආගමික රටක් ද ?

    Votes: 27 15.5%

  • Total voters
    174

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    GRTF1.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාගේ කාගේත් කක්කුස්සිය තියෙන්නේ තමන්ගේ රටේ තමයි....මේ රටේ මොන ඉතිහාසය තිබ්බත් යථාර්තයක් තියෙනවා අපිට පිළිගන්න වෙන...ඒ තමයි
    ඉස්සරාහට සිංහලයින්ට ජීවත් වෙන්න වෙන්නේ දමිළ හා මුස්ලිම් ජනතාවත් එක්ක.....ඒකට අකමැති නම් ඊළම තමයි තියෙන්නේ...

    ඈ....ඔන්න පුතේ සහජිවනේ වැක්කෙරෙනවා...රටේ මහා ජාතියට සුළු ජාතිය ඉස්සරහා නැමිලා ඉන්න කියලද ඔබ තුමා ඔය වහෙන්ඔරෝ කියන්නේ?පට්ට සහජිවනේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකෙ ඉන්න සමහරු දාන කමෙන්ට් කියෙව්වහම හිතෙනව දුටුගැමුනුල පරාක්‍රමබාහුල ගජබාලා මොනතරම් ජාතිවාදී පකයොද කියල. අම්මට huවන්න ඕන ඔය වේsiගේ පුතාලට මේ වගේ huත්තිගේ පුතාලට ජීවත්වෙන්න රටක් ඉතිරිකලාට.:angry::angry:

    සර්වාගම් පූට්ටු ගෙවල හැත්ත. තූ තොපි.:eek:

    ps
    ත්‍රෙඩ් එකේ පොඩි අවුලක් තියෙනව. මේක බෞද්ධ රටක්ද පූට්ටු රටක්ද කියල ඇහුවහම හම්බයොන්ට අමතරව තව රිදෙන සෙට් එකක් ඉන්නව. ඒකනිසා අවසන් ප්‍රතිපලයේ පාං කාලක් පරිප්පු පනහක් සීනි ගොට්ටක් කරවල පනහක් කලවං වෙලා තියෙන්න පුලුවං
    ඒක දෙයියන්නාන්සේගේ කැමැත්ත හොඳේ :baffled:
    :baffled:
     
    ah mamath heta idan wenama ratak illanawa mage idama hariyen..? ethakota sinhala minihada waradi..? sahajeewane naththe kageda?

    උඹ ඉල්ලපන් බං රටක් උඹේ ඉඩමේ හරියෙන් ...දෙමළා උඹට මුකුත් කියන්නේ නෑ මොකද එතකොට උටත් රටක් හම්බෙනවා නේ..............අනේ උඹේ මොළේ!
     
    මචන්, මට මේක පැහැදිලිව කියපන්. උබ කියන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු බෞද්ද මිනිස්සු අවුස්සන කිසිම දෙයක් කලේම නැද්ද? එහෙම තාපසවරු වගේ නවගුණ වැල අතේ තියාගෙන හිටපු මිනිස්සු ටිකකටද මේ ගහල තියෙන්නේ.......?

    ඇත්තම කියනවා නම් සිංහල මිනිස්සුන්ට ඇවිස්සෙන්න (නීත්‍යානුකූල නොවන දෙයක්) කරලා නෑ.....ඒ ගොල්ලෝ මොන ඇඳුම අන්දත් කී සැරයක් පල්ලි ගියත් ඒක ඒ ගොල්ලන් ගේ ආගමික නිදහස........
    හැබැයි මෙතව තියෙන ලොකුම හේතුව ජනගහණ වර්ධනය නේ..මේක නීත්‍යානුකූල දෙයක්.....මේ දේට හාමුදුරුවරු ස්ටේජ් නැගලා කෑගහලා හරියන්නේ නෑ.
     
    මේකෙ ඉන්න සමහරු දාන කමෙන්ට් කියෙව්වහම හිතෙනව දුටුගැමුනුල පරාක්‍රමබාහුල ගජබාලා මොනතරම් ජාතිවාදී පකයොද කියල. අම්මට huවන්න ඕන ඔය වේsiගේ පුතාලට මේ වගේ huත්තිගේ පුතාලට ජීවත්වෙන්න රටක් ඉතිරිකලාට.:angry::angry:

    සර්වාගම් පූට්ටු ගෙවල හැත්ත. තූ තොපි.:eek:

    ps
    ත්‍රෙඩ් එකේ පොඩි අවුලක් තියෙනව. මේක බෞද්ධ රටක්ද පූට්ටු රටක්ද කියල ඇහුවහම හම්බයොන්ට අමතරව තව රිදෙන සෙට් එකක් ඉන්නව. ඒකනිසා අවසන් ප්‍රතිපලයේ පාං කාලක් පරිප්පු පනහක් සීනි ගොට්ටක් කරවල පනහක් කලවං වෙලා තියෙන්න පුලුවං
    ඒක දෙයියන්නාන්සේගේ කැමැත්ත හොඳේ :baffled:

    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා බං...
     
    ජන්තු අයියා;16793022 said:
    ඈ....ඔන්න පුතේ සහජිවනේ වැක්කෙරෙනවා...රටේ මහා ජාතියට සුළු ජාතිය ඉස්සරහා නැමිලා ඉන්න කියලද ඔබ තුමා ඔය වහෙන්ඔරෝ කියන්නේ?පට්ට සහජිවනේ..

    තව කෙනෙක් එක්ක සමගියෙන් ජීවත් වෙන එක කොහොමද බං දෙකට තුනට නැවෙනවා කියන්නේ?
    මේ රටේ සහජීවනය හා සාමය ඕනා, මේ රටේ ස්ථාවරත්වය, ආර්ථික ගොඩනගාගෙන සව්භාග්‍යවත් රටක් හදන්න පුළුවන් එතකොට නිසා.....නැත්තම් වෙන්නේ හැමදාම වෙන්නේ අනිකා මර මර මැරුම් කකා ජීවත් වෙන්න.....
    හොඳට මතක තියා ගන්න ලංකාව තියෙන්නේ ඊළම යන පාරේ..........සහජීවනය අපට අවශ්‍ය ඒක මගහැරගන්නයි....
    ලංකාවට තියෙන්නේ ඔප්ෂන්ස් දෙකයි.
    1. සර්වාගමික ලෙස නිරාගමික නැත්නම් සෙකියුලර්
    2. සිංහල හා දෙමළ කතා කරන ලෙස වෙන් වීමයි....
    1 කළේ නැත්නම් අනිවාර්යයෙන් 2 සිදුවේ........................ඒක අපේ තේරිමක් නොව ස්වාභාවිකව සිද්ධවෙන දෙයකි.
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    උඹට කියන්න දෙයක් නැත්නම් උත්තර නොදී හිටපන්....මනුස්සයෙක් ට ගොනා කියන්න මාත් කැමති නෑ....ගොන් කම ප්‍රදර්ශනය කරන කොට පෙන්වා දෙනවා විතරයි....උඹ කියවලා බලපං මම කියන දේ මොළේ පාවිච්චි කරලා මොළයක් තියේ නම්

    Anith ayage adahas wala buddimath bawaya thiranaya karanna oyata thiyena ayithiya mokadda? Harak mas kallata watalappamata jathiya paawala dena oya ane hariima buddimath :lol:
     
    saradiel1 මාවනැල්ලේ හම්බයා :D

    මෙවන් බුද්ධිමත් වීර සිංහලයින් සිටිද්දි සිංහල ජාතියත් රටත් වල පල්ලට යන්නේ කිමද?

    Anith ayage adahas wala buddimath bawaya thiranaya karanna oyata thiyena ayithiya mokadda? Harak mas kallata watalappamata jathiya paawala dena oya ane hariima buddimath :lol:

    මට තියෙනවා අයිතිය, කියන දේ තේරුමක් නැත්තම් , බුද්ධාගමේ කියන විදිහට බුද්ධි ගෝචර නැත්නම් අනිවාර්යයෙන් ම ඒක ප්‍රශ්න කෙරෙනවා.....
    මාව දැකලාවත් නැති මම මොනාද කන්නේ කියලාවත් දන්නේ නැති ඔයා මම හරක් මස් කෑල්ලට ජාතිය පාවා දෙනවා කියන්න ඔයාට තියෙන අයිතිය මොකද්දි?

    ලංකාව සර්වාගමික අනන්‍යතාව පිළීගන්නවා ද සිංහල බෞද්ධ ද කියන එකේ ආස එක තේරීම කරන්න කියලා නෙමෙයි මම කිව්වේ......ලංකාවට තියෙන්නේ මේ යතාර්ථ දෙක විතරයි. ඒක තේරුම් ගන්න එච්චරයි........ඔයාට තේරෙන විදිහට කියනවා නම් 1 නොවුනොත් අනිවාර්යයෙන් 2 සිදු වනවාය