මෙයාගෙ කතාවෙන් විතරක් අපිට කියන බෑ,මොනවගේද කියලා,ඒකට එයත් එක්ක ඉන්න කණ්ඩායමත් බලන්න වෙනවා.සිරිසේනට ඡන්දෙ දෙනකාෙට අපි වැරැද්ද ගත්තේ එතන,අනික ඕනම මිනිහෙක්ගෙ නියම ස්වරූපය පේන්නේ බලය නැති කොට නෙමෙයි බලය තියෙන කොට
me point eka kihipa sarayakma mama meke kiyala athi. 8 pass aya ihala putu wala innakan me rata hadenna naha. maru karanawanam ihala indalama hama deyakma maru karagena enna one. ugath aya pahalin kochchara hityath wadak naha ihala putu wala inna aya nugath nam.
ඇත්තටම පාර්ලිමේන්තු යන්ඩ අවම සුදුසුකම පිළිගත් උපාධියක් තිබීම කියන එක වෙන්ඩම ඕනේ දෙයක්. එහෙම නැතුව අඩුගානේ පනතක් වත් කියවල තේරුම් ගන්ඩ දන්නේ නැති, වටේ උන් අත් උස්සන දිහා බලන් අත උස්සන උන්ට රටක් හදන්ඩ පුළුවන් ද.



මමත් හමුදාවේ කෙනෙක්.රටට වෙලා තියෙන දේ මමත් දන්නවා.මහින්ද මහත්තය ලොකු දෙයක් රටට කලා.ඒවා කල යුතු දේවල්.රටේ ජනතාව ජනාදිපති කරල එතනට යැවුවේ පොන්නයෙක් වගේ ඉන්න නෙමෙඉනෙ.එවගේද රජ පවුල ගසාකපු කැම්.උන්ගේ පවුලම උන්ට ඕනේ විදියට අපිව නැටෙවුව.දැන් ඉන්න උන් ඊට වැඩ සක්කිලි.මේවා වෙනස් වෙන්නනම් රටේ නීති හ්දෙන්න ඕනේ.දැන් ඉන්න වුන් වත් මහින්දලවත් ඕව කරන්නේ නැ.මොකද උන්ට ජිවත් වෙන්න කොල්ල කන්න වෙන්නේ නැ එහෙම උනොත්.
මේ දේශපාලන රටාව වෙනස් වෙන්න ඕනේ.මෙහෙම ගියොත් මේ රටම තව ටික දවසකින් විකුණයි.මේ මනුස්සය මම අදුරන්නෙ නැ.මේ මනුස්සයාගේ ප්ර්තිපති ටික ගෙන නිකමට හිතල බලාන්න.මොන පක්ෂෙන් හරි මේ වගේ මනුස්සයො පාලනයට ගියොත් මේ රට නිකන්ම හැදෙනවා.
නයි නයිමයි.මොන දේ දීල හැදුවත් දෂ්ට කරනවා.ඒ වගේම හොරා හොරාමයි.මොනදේ කිවුවත් හොරකම් කරනවා.ඒවා අගේන්ම එන දේවල්.
පාට පක්ශානු ගතව ඉන්නේ නැතුව නිදහස්ව හිතන්න බලන්න.අපේ අනාගතය තීරණය කරන්නේ අපිම තමයි....![]()











පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවරකර නිසා..
බෙදුම්වාදී ත්රස්ථවාදය පරාජය කල නිසා..
ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
ඒ ඇත්තද...
කිසිසේත්ම නැත...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවර කර නිසා..
බෙදුම්වාදී ත්රස්ථවාදය පරාජය කල නිසා..
පමණක්ම නොවේ...
ඔහු...
රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
කිසිඳු ත්රස්ථ ක්රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
පවත්වාගෙන යන නිසාය...
ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
බලය නොබෙදන නිසාය...
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
උපන්ගෙයි පාවා දෙන්නන්..
බෙදුම්වාදීන්...
අන්තවාදීන්... සමග එකට සිට ගෙන
මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
අපට සමච්චල් කරන නිවටුනි...
නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
ඊණියා 'මෛත්රීපාලන ප්රකාශයේ'...
රටේ ඒකීයභාවය..
ජාතික ආරක්ෂාව..
උතුරෙ හමුදා කඳවුරු..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
බලය නොබෙදීම..
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
දෙමළ ඩයස්පෝරාව..
වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
අනතුරු උගුල් ගැන..
වචනයක් වත් සදහන් නැති බව..
සිතා මතා අමතකර ඇති බව...
නොවැදගත් කොට සලකා ඇති බව..
දන්නවාද....??????????
එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
එන්න..
තමිල්නාඩු ඊළාම්වාදීන්..
ත්රස්තවාදීන්...
බෙදුම්වාදීන්... සමග...
සිනාසෙමින්...
''මහින්දට ගිනි තබන්න.....''



මෙතෙක් අහපු ජනපති අපේක්ෂකයකු කියූ හොඳම කතාව. මේකියන දේ කරන්න කරන්න පුලුවන් නම්?![]()




මේකියන දේ කරන්න කරන්න පුලුවන් නම්?
මෙය සුර පුරයක් වෙනු නොඅනුමානයි.....




මරුසිරා;22287417 said:අදහස් හොදයි එත් ඔව්ව මේ කාලකන්නි දේශපාලනේ තියෙන රටේ කරන්න පුලුවන්ද ?
වහල් මනසිකත්වෙන් පාට කන්නාඩි දැන් ඉන්න උන්ට මෙහෙම මිනිස්සු කොහොමත් පෙන්නේ නැ![]()

