ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න....

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙයාගෙ කතාවෙන් විතරක් අපිට කියන බෑ,මොනවගේද කියලා,ඒකට එයත් එක්ක ඉන්න කණ්ඩායමත් බලන්න වෙනවා.සිරිසේනට ඡන්දෙ දෙනකා‍ෙට අපි වැරැද්ද ගත්තේ එතන,අනික ඕනම මිනිහෙක්ගෙ නියම ස්වරූපය පේන්නේ බලය නැති කොට නෙමෙයි බලය තියෙන කොට
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    me point eka kihipa sarayakma mama meke kiyala athi. 8 pass aya ihala putu wala innakan me rata hadenna naha. maru karanawanam ihala indalama hama deyakma maru karagena enna one. ugath aya pahalin kochchara hityath wadak naha ihala putu wala inna aya nugath nam.

    Machan,එහෙම කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි ඒක නීතිය‍ෙන් නෙමෙයි අපිම හිතලා කරන්න ඕන දෙයක්,මම හිතන විදියට උගත් නූගත් භේදයකින් තොරව හැමෝටම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව තියෙන්න ඕන.උපාධි සහතිකයක් තිබුණයි කියලා හැමදේම හරියන්නේ නෑ.දැන් බලන්න රාජිත,sb,කිරිඇල්ල,වාසුදේව,වගේ අයගේ හැසිරීම උගත් අය නෙමෙයිද හොඳට උපාධි ගත්ත අය.එතකොට හර්ෂ ඩි සිල්වා,අජිත් පෙරේරා,සුජීව,...වගේ අය නෙමෙයිද footnote ගහලා පොත් ලියලා බැඳුම්කරණ හොරු රකින්න හදන්නේ,නීතිය අතට අරගෙන තරුණයෙක් වාහනයකින් හප්පාගෙන ගිහිල්ලා නිදහසේ ඉන්න පාඨලී නූගත් කෙනෙක්ද?,machan අපිට ඕනෙ උගත් අයම නෙමෙයි කියලා උඹට තේරෙනවාද?,අපිට ඕනෙ බුද්ධිමත් රට ගැන හිතලා වැඩක් කරන අය.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇත්තටම පාර්ලිමේන්තු යන්ඩ අවම සුදුසුකම පිළිගත් උපාධියක් තිබීම කියන එක වෙන්ඩම ඕනේ දෙයක්. එහෙම නැතුව අඩුගානේ පනතක් වත් කියවල තේරුම් ගන්ඩ දන්නේ නැති, වටේ උන් අත් උස්සන දිහා බලන් අත උස්සන උන්ට රටක් හදන්ඩ පුළුවන් ද.

    මමනම් මේකට එතරම් එකග නෑ ...මේක බලන්නකෝ :nerd::nerd::nerd:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ;);) මමත් හමුදාවේ කෙනෙක්.රටට වෙලා තියෙන දේ මමත් දන්නවා.මහින්ද මහත්තය ලොකු දෙයක් රටට කලා.ඒවා කල යුතු දේවල්.රටේ ජනතාව ජනාදිපති කරල එතනට යැවුවේ පොන්නයෙක් වගේ ඉන්න නෙමෙඉනෙ.එවගේද රජ පවුල ගසාකපු කැම්.උන්ගේ පවුලම උන්ට ඕනේ විදියට අපිව නැටෙවුව.දැන් ඉන්න උන් ඊට වැඩ සක්කිලි.මේවා වෙනස් වෙන්නනම් රටේ නීති හ්දෙන්න ඕනේ.දැන් ඉන්න වුන් වත් මහින්දලවත් ඕව කරන්නේ නැ.මොකද උන්ට ජිවත් වෙන්න කොල්ල කන්න වෙන්නේ නැ එහෙම උනොත්.

    මේ දේශපාලන රටාව වෙනස් වෙන්න ඕනේ.මෙහෙම ගියොත් මේ රටම තව ටික දවසකින් විකුණයි.මේ මනුස්සය මම අදුරන්නෙ නැ.මේ මනුස්සයාගේ ප්ර්තිපති ටික ගෙන නිකමට හිතල බලාන්න.මොන පක්ෂෙන් හරි මේ වගේ මනුස්සයො පාලනයට ගියොත් මේ රට නිකන්ම හැදෙනවා.

    නයි නයිමයි.මොන දේ දීල හැදුවත් දෂ්ට කරනවා.ඒ වගේම හොරා හොරාමයි.මොනදේ කිවුවත් හොරකම් කරනවා.ඒවා අගේන්ම එන දේවල්.

    පාට පක්ශානු ගතව ඉන්නේ නැතුව නිදහස්ව හිතන්න බලන්න.අපේ අනාගතය තීරණය කරන්නේ අපිම තමයි....:yes::yes:

    sirama kathwa machoo.... aniwa uba kyna eka aththa... :):):)
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කතාව නම් නියමයි. එ්ත් ඡනාදිපති විතරක් හොද කෙනෙක් ඉදල මදි. මුලු අැමති මණ්ඩලයම ඔහොම අය ඔනෙවෙයි. තව පලාත්සභා කට්ටිය ගැන කියන්ඩ තියෙන්නෙ එච්චරයි.
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''

    NIyamaiii machan....hodata liyala toiyenawa....:yes::yes::yes:
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මෙතෙක් අහපු ජනපති අපේක්ෂකයකු කියූ හොඳම කතාව. මේකියන දේ කරන්න කරන්න පුලුවන් නම්? :yes:


    මේකියන දේ කරන්න කරන්න පුලුවන් නම්?

    මෙය සුර පුරයක් වෙනු නොඅනුමානයි.....:yes::yes::yes::yes:


     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේක ඇත්ත නැත්ත මම දන් නෑ..මොනවා උනත් මේ වගේ මිනිස්සු දේශපාලනේට එන්න උදවු උනේ මහින්ද මහත්තය පැරදුන එක මචන්ලා..දැන් වෙනසක් හිතන්න බෑ. හැබැයි මේ වගේ මිනිස්සු බලයට අවොත් වෙනසක් ගැන හිතන්න පුළුවන් වෙයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අදහස් හොදයි එත් ඔව්ව මේ කාලකන්නි දේශපාලනේ තියෙන රටේ කරන්න පුලුවන්ද ?

    වහල් මනසිකත්වෙන් පාට කන්නාඩි දැන් ඉන්න උන්ට මෙහෙම මිනිස්සු කොහොමත් පෙන්නේ නැ :sorry::angry:
     

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    මරුසිරා;22287417 said:
    අදහස් හොදයි එත් ඔව්ව මේ කාලකන්නි දේශපාලනේ තියෙන රටේ කරන්න පුලුවන්ද ?

    වහල් මනසිකත්වෙන් පාට කන්නාඩි දැන් ඉන්න උන්ට මෙහෙම මිනිස්සු කොහොමත් පෙන්නේ නැ :sorry:
    :no::no: