ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බෑ. ලංකාව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැ..ජනගහනෙන් ඉතාම පොඩි පිරිස විතර තමා දූපතෙන් එහාට ගිහින් ලෝකේ දැකල තියෙන්නේ.. අනික් උන්ට හදන්න උවමනාවක් නැ. හේතුව රටට ආදරයක් නැ 98%ක්ම. උන්ට ඕන තමන් ආසකරන දේශපාලකයා/පක්ෂය තමන්ව යටත්කරගෙන තමන්ගෙන් ආතල් එකක් ගන්න එක. 98%ක්ම කුහක උන් ඉන්නේ. හොද දේට හොදයි කියන්න බැ. බයියෝ,ටොයියෝ, ජෙප්පො බෙප්පො ඔක්කොම එකයි.

    බලපං කිරියම. කැම්පේන් වලට කොහොම විදියටද හැසිරෙන්නේ.රටට මොනව වුනත් අවුලක් නැ, තමන්ගේ එකා දිනුවොත් ඇති. ඒ අතින් ලංකාවේ වැඩ්ඩොම සෙට් එක තමා දේශපාලකයෝ. පොන්න ජාතියකින් ආතල් ගන්නවා..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඇත්ත. :yes:
    කොඩියටයි. සිංහයටයි. චෛත්‍යය ටිකටයි. පිලිම ටිකටයි. භාෂාවටයි තමා ආදරේ.. ඔය ටික හොදට තේරුම් ගත්ත උන් තමා රාජපස්සලා. දශක ගානක් ඒකෙන් වැඩක් ගත්තා..2029ත් ගන්නවා..ඔට්ටු තියලා කියන්න. එච්චරකට පොන්නයෝ ඉන්නෙ.

    ඊට අමතරව මොනවහරි ටිකක් නිකන්දුන්න නම් ඇති.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    බෑ. ලංකාව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැ..ජනගහනෙන් ඉතාම පොඩි පිරිස විතර තමා දූපතෙන් එහාට ගිහින් ලෝකේ දැකල තියෙන්නේ.. අනික් උන්ට හදන්න උවමනාවක් නැ. හේතුව රටට ආදරයක් නැ 98%ක්ම. උන්ට ඕන තමන් ආසකරන දේශපාලකයා/පක්ෂය තමන්ව යටත්කරගෙන තමන්ගෙන් ආතල් එකක් ගන්න එක. 98%ක්ම කුහක උන් ඉන්නේ. හොද දේට හොදයි කියන්න බැ. බයියෝ,ටොයියෝ, ජෙප්පො බෙප්පො ඔක්කොම එකයි.

    බලපං කිරියම. කැම්පේන් වලට කොහොම විදියටද හැසිරෙන්නේ.රටට මොනව වුනත් අවුලක් නැ, තමන්ගේ එකා දිනුවොත් ඇති. ඒ අතින් ලංකාවේ වැඩ්ඩොම සෙට් එක තමා දේශපාලකයෝ. පොන්න ජාතියකින් ආතල් ගන්නවා..
    සිරා කතාව
     
    • Like
    Reactions: NRTG and Pol hora

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,146
    34,739
    113
    හදන්න බෑ කියලා එකක් නෑ බං.
    අනුරයියා මීලඟ චන්ද ගැන බලන්නේ නැතුව 2/3 බලය පාවිච්චි කරලා දැඩි තීරණ අරගෙන, ජඩ මාධ්‍ය මර්ධනය කරගෙන, වෘත්තීය සමිති මර්ධනය කරගෙන, විපක්ෂ මර්ධනය කරගෙන, ඇත්තටම ලී ක්වාන් යූ වගේ වගේ උනොත් අවුරුදු 10ක් යද්දි රට ගොඩගන්න පුලුවන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Attitudes නෑ, කියන කියන හැමදේම පිළිගන්නවා හිතන්නෙ නෑ, Discipline නෑ. ඉතින් බෑ.
    එහෙම ඔක්කකොම හුත්තවල් ඕන නැ. ඒකට තමා law එකක් තියෙන්නේ. ලංකාවේ කොහෙද law එකක්.. උබ හිතන්නේ ඔය දියුනු රටවල උන්ගේ Attitudes හොදටම හොදයි කියලද. එහෙමම වෙන්න ඕන නැ බං
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හදන්න බෑ කියලා එකක් නෑ බං.
    අනුරයියා මීලඟ චන්ද ගැන බලන්නේ නැතුව 2/3 බලය පාවිච්චි කරලා දැඩි තීරණ අරගෙන, ජඩ මාධ්‍ය මර්ධනය කරගෙන, වෘත්තීය සමිති මර්ධනය කරගෙන, විපක්ෂ මර්ධනය කරගෙන, ඇත්තටම ලී ක්වාන් යූ වගේ වගේ උනොත් අවුරුදු 10ක් යද්දි රට ගොඩගන්න පුලුවන්
    හෑ....
     
    • Like
    Reactions: Pol hora and NRTG

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    හදන්න බෑ කියලා එකක් නෑ බං.
    අනුරයියා මීලඟ චන්ද ගැන බලන්නේ නැතුව 2/3 බලය පාවිච්චි කරලා දැඩි තීරණ අරගෙන, ජඩ මාධ්‍ය මර්ධනය කරගෙන, වෘත්තීය සමිති මර්ධනය කරගෙන, විපක්ෂ මර්ධනය කරගෙන, ඇත්තටම ලී ක්වාන් යූ වගේ වගේ උනොත් අවුරුදු 10ක් යද්දි රට ගොඩගන්න පුලුවන්
    Anuraiya nan karanne naha. Habai rata hadanawa nan meka thamai krame.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,452
    3,838
    113
    Maligawatta
    බෑ. ලංකාව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැ..ජනගහනෙන් ඉතාම පොඩි පිරිස විතර තමා දූපතෙන් එහාට ගිහින් ලෝකේ දැකල තියෙන්නේ.. අනික් උන්ට හදන්න උවමනාවක් නැ. හේතුව රටට ආදරයක් නැ 98%ක්ම. උන්ට ඕන තමන් ආසකරන දේශපාලකයා/පක්ෂය තමන්ව යටත්කරගෙන තමන්ගෙන් ආතල් එකක් ගන්න එක. 98%ක්ම කුහක උන් ඉන්නේ. හොද දේට හොදයි කියන්න බැ. බයියෝ,ටොයියෝ, ජෙප්පො බෙප්පො ඔක්කොම එකයි.

    බලපං කිරියම. කැම්පේන් වලට කොහොම විදියටද හැසිරෙන්නේ.රටට මොනව වුනත් අවුලක් නැ, තමන්ගේ එකා දිනුවොත් ඇති. ඒ අතින් ලංකාවේ වැඩ්ඩොම සෙට් එක තමා දේශපාලකයෝ. පොන්න ජාතියකින් ආතල් ගන්නවා..
    Summary 👇
    Sinhalayo nugath, kuhaka, kaalakanni jaathiyak 🙁?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    අනුරට බෑ
    Mu parliment ekedi hitapu widiya elections ekedith maintain kala nan attatama muta karanna thibba. Habai contest karaddi mu mahinda wenna try kala. Awurudu 2k withara ehema ragapaddi personality ekak change wenawa. Dan mu nikan personality wise atharaman wechcha scene ekak thiyenne. Anith eka bale raha daneddi mu elanga election eka ganath hithanawa athi.
    Genuinely rata hadanna one nan elanga election eka amathaka karala wada karanna wenawa. Rata hadanna try kaloth elanga para election eka aniwa paradinawa. Sirimawoge anduwata une eka. NPP ekatath ekama wenawa rata attatama wenas karanna try kaloth. Ehema unoth politically NPP ekata anagathayakuth naha.