ලංකාව Action එකක් වගේ යකෝ!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    ලංකාවෙ පොලිසියට අර ෆිල්ම් වල වගේ මේව නැද්ද බන් ? වාහන වලට දාන්නෙ. 🤷‍♂️
    images
     
    • Haha
    • Like
    Reactions: demoted and Lionzzz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පුරෝලා ගෙනාපු කුඩු ලොරියක් කියල මම හිතුවේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    පුරෝලා ගෙනාපු කුඩු ලොරියක් කියල මම හිතුවේ
    එ කලබල අස්සෙ එහෙම එකක් ශේප් එකෙ ගියා වෙන්නත් පුලුවන් :yes: :yes: :yes:
     
    • Love
    Reactions: elajani

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    වැඩක් නෑ ඩ්‍රයිවර් පැනල දිව්ව කියන්නෙ ඔච්චර පන්නලත්..හැබැYඉ ආතල් :lol:

    අල්ලාන් අල්ලාන් අල්ලාන්... ආන් අරූ පෙන්නහ්හ්.. :lol: :baffled:

     
    • Haha
    Reactions: Flappybird

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    Body Cams තිබ්බනම් ෆොන් එක එල්ලන් බයිසිකලේ යන්න ඕන නෑ. කොහොම හරි අල්ලපු එක ලොකු දෙයක්.