ලංකාව Action එකක් වගේ යකෝ!
Candid-B Well-known member Apr 25, 2019 34,890 1 60,814 113 Mother Earth Mar 1, 2025 #2 ලංකාවෙ පොලිසියට අර ෆිල්ම් වල වගේ මේව නැද්ද බන් ? වාහන වලට දාන්නෙ. Reactions: demoted and Lionzzz
2osama Well-known member Oct 25, 2010 81,548 72,752 113 මාලඹේ Mar 1, 2025 #3 මේකට අදාල අනුරගේ කතාවක් නැද්ද බං Reactions: Mr Bones, Candid-B and ChoronaSottiya
Flappybird Well-known member Jun 17, 2018 4,020 6,803 113 Earth Mar 1, 2025 #4 වැඩක් නෑ ඩ්‍රයිවර් පැනල දිව්ව කියන්නෙ ඔච්චර පන්නලත්..හැබැYඉ ආතල් Reactions: Lionzzz, lilman and pathaleiretta
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 Mar 1, 2025 #5 පුරෝලා ගෙනාපු කුඩු ලොරියක් කියල මම හිතුවේ
rukshrulz Well-known member Jul 16, 2013 9,918 16,894 113 Colombo Mar 1, 2025 #6 ආතල් ඕයි. Reactions: lilman
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,161 113 Mar 1, 2025 #7 deanXX said: පුරෝලා ගෙනාපු කුඩු ලොරියක් කියල මම හිතුවේ Click to expand... එ කලබල අස්සෙ එහෙම එකක් ශේප් එකෙ ගියා වෙන්නත් පුලුවන් Reactions: elajani
deanXX said: පුරෝලා ගෙනාපු කුඩු ලොරියක් කියල මම හිතුවේ Click to expand... එ කලබල අස්සෙ එහෙම එකක් ශේප් එකෙ ගියා වෙන්නත් පුලුවන්
migaraDe Well-known member Sep 28, 2010 821 756 93 Mar 1, 2025 #8 Flappybird said: වැඩක් නෑ ඩ්‍රයිවර් පැනල දිව්ව කියන්නෙ ඔච්චර පන්නලත්..හැබැYඉ ආතල් Click to expand... අල්ලාන් අල්ලාන් අල්ලාන්... ආන් අරූ පෙන්නහ්හ්.. Reactions: Flappybird
Flappybird said: වැඩක් නෑ ඩ්‍රයිවර් පැනල දිව්ව කියන්නෙ ඔච්චර පන්නලත්..හැබැYඉ ආතල් Click to expand... අල්ලාන් අල්ලාන් අල්ලාන්... ආන් අරූ පෙන්නහ්හ්..
Lionzzz Well-known member Jan 18, 2014 3,559 1 3,578 113 Earth Mar 1, 2025 #9 Body Cams තිබ්බනම් ෆොන් එක එල්ලන් බයිසිකලේ යන්න ඕන නෑ. කොහොම හරි අල්ලපු එක ලොකු දෙයක්.