මේක තමයි සහතික ඇත්තරනිල්, නන්දලාල් සහා මුදල් අමාත්යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ
Dandina Wisige Putha Gotata Chande Deepu Ekek Da Uba?තැන්ක්ස් IMF
තැන්ක්ස් ගෝඨා(නන්දලාල්ව පත්කළාට)
අන්ඔෆීශියලි නන් රෙවිල ඉන්නේ.අන්ඔෆීශියලි බන්කොලොත් ද

Thanks Zajith for nothing.තැන්ක්ස් IMF
තැන්ක්ස් ගෝඨා(නන්දලාල්ව පත්කළාට)

හොඳට ඇවිදගෙන ගිය උබව සෙට් එකක් වට කරගෙන ගහලා කකුල් දෙකම කඩලා දානවා. කකුල් කඩලා දාපු අයම ගිණි පොලියට ගෙවන්න රෝද පුටුවක් දුන්නම උන්ට ස්තූති කරන්න තරම් පොන්නයො වෙන්න එපා. ඔව් ඔව් අපි තොපිලා වගේ නෙවෙයි කුහකයි තමයි.
හැබැයි මට මතකයි රනිල් බැසිල්ගෙන් ඉල්ලනවා IMF එකත් එක්ක එකඟ උන කොන්දේසි එලියට දාන්න කියද්දි පොර බෑ කියනවා
හැබැයි මට මතකයි රනිල් බැසිල්ගෙන් ඉල්ලනවා IMF එකත් එක්ක එකඟ උන කොන්දේසි එලියට දාන්න කියද්දි පොර බෑ කියනවා