ලංකාව officially බංකොලොත් නෑ දැන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේකත් රනිල් කරන්න හිටියෙ කියල කවුරුත් කියල නැද්ද තාම :lol:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    රනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ
    මේක තමයි සහතික ඇත්ත
     
    • Like
    Reactions: CohenLenstra

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොඳට ඇවිදගෙන ගිය උබව සෙට් එකක් වට කරගෙන ගහලා කකුල් දෙකම කඩලා දානවා. කකුල් කඩලා දාපු අයම ගිණි පොලියට ගෙවන්න රෝද පුටුවක් දුන්නම උන්ට ස්තූති කරන්න තරම් පොන්නයො වෙන්න එපා. ඔව් ඔව් අපි තොපිලා වගේ නෙවෙයි කුහකයි තමයි.
    Samuel L Jackson Point GIF by The Academy Awards
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    76 auruddak paaduwata current eka, public transport, free health, free education, non profit medicime ehema dunna ewaye prathipale uparimayen giya 2022 di, eeta passe aith pallehata enagaman inne , ooka tawa adu wei issarahata. Habai rupiyale watinaakanam aithwenas wenne na. Ooka terum ganna ona

    Oya 76 aurudde tax ekak wenama padiyata gahuweth na
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    😂 හැබැයි මට මතකයි රනිල් බැසිල්ගෙන් ඉල්ලනවා IMF එකත් එක්ක එකඟ උන කොන්දේසි එලියට දාන්න කියද්දි පොර බෑ කියනවා 😂

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    😂 හැබැයි මට මතකයි රනිල් බැසිල්ගෙන් ඉල්ලනවා IMF එකත් එක්ක එකඟ උන කොන්දේසි එලියට දාන්න කියද්දි පොර බෑ කියනවා 😂



    ඉතින් රනිල් කිව්වෙත් නෑ නේ.

    කවුද දැනගෙන හිටියෙ EPF එකට කෙලලා දේශීය ණය ප්‍රතිව්‍යගත කරන්න යනවා කියලා 😝 (රෙno සිල්වා හැර)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    😂 හැබැයි මට මතකයි රනිල් බැසිල්ගෙන් ඉල්ලනවා IMF එකත් එක්ක එකඟ උන කොන්දේසි එලියට දාන්න කියද්දි පොර බෑ කියනවා 😂



    Sensitive visthara elipita kiyanna bari nisa thamai ehema kivve. Api podi kaaleth parentsla samahara deval api innakota katha karanne na vagey. :-)