ලංකාව

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    මචන්ලා ලංකාවට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??අදහස් කොටන් යන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,078
    1
    157,654
    113
    98
    කෑගල්ල
    මේක තාවකාලික පසු බෑමක් විතරයි, අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න.
    ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා,

    අපි හැමෝම එක මවකගෙ දරු කැල වාගෙ ඉස්සරහට යමු.

    ගෝටා ෆේල් නන් වෙන කෙනෙක් හොයමු.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මචන්ලා ලංකාවට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??අදහස් කොටන් යන්
    goda nogihin bankoloth welama giyoth ehema moko wenne aththtama?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    තියෙනව

    1. රාජපක්කයල ලංකාවෙන් පිටුවහල් කරන්න ඕන (ඔව් උඹලගේ මහලොකු ශිංහල බහුජ්ජ වීරයාත් ඇතුළුව)
    2. අපිව නැවත යටත් විජිතයක් බවට පත් කරගන්න කියල බලවත් රටවල් වලින් ඉල්ලීමක් කරන්න ඕන (චයිනා , ඉන්දියා හැර)
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    397
    576
    93
    අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න.

    deshapaluwo witarak newei niladarinuth hodata hora kanawa. rata diunu karanna nan mechcharai ban karanna one.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    21ක් වෙනි සංශෝදනය:

    1. මැති ඇමතිවරුන්ට විස්‍රාමයන වයසක්
    2. ජනාදිපතිව වාර්ශිකව මනෝ වෛද්යවරුන්ලවා පරීක්ශා කිරීම

    මේවා තමා පහුගිය සේරම ආණ්ඩුවලින් ඉගනගන්න තියන පාඩම් :)