මචන්ලා ලංකාවට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??අදහස් කොටන් යන්
B Buurawi Active member Dec 3, 2020 136 68 28 Nov 10, 2021 #1 මචන්ලා ලංකාවට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??අදහස් කොටන් යන්
dayt0na Well-known member Jan 2, 2012 29,845 28,731 113 Nov 10, 2021 #2 Tiyenewa Bayyo sat eke rata patewana eka Reactions: nikdw
kinkon Well-known member Aug 5, 2007 115,843 2 115,854 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 10, 2021 #3 එහෙම ගොඩදාන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවද Reactions: hodakolla and Ryan08
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 10, 2021 #4 මේක තාවකාලික පසු බෑමක් විතරයි, අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා, අපි හැමෝම එක මවකගෙ දරු කැල වාගෙ ඉස්සරහට යමු. ගෝටා ෆේල් නන් වෙන කෙනෙක් හොයමු. Reactions: KBE_KevinSpacey, hodakolla and danush1987
මේක තාවකාලික පසු බෑමක් විතරයි, අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා, අපි හැමෝම එක මවකගෙ දරු කැල වාගෙ ඉස්සරහට යමු. ගෝටා ෆේල් නන් වෙන කෙනෙක් හොයමු.
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Nov 10, 2021 #5 Buurawi said: මචන්ලා ලංකාවට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??අදහස් කොටන් යන් Click to expand... goda nogihin bankoloth welama giyoth ehema moko wenne aththtama?
Buurawi said: මචන්ලා ලංකාවට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??අදහස් කොටන් යන් Click to expand... goda nogihin bankoloth welama giyoth ehema moko wenne aththtama?
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Nov 10, 2021 #6 dayt0na said: Tiyenewa Bayyo sat eke rata patewana eka Click to expand... Anna edata apith lankawata enawa
dayt0na said: Tiyenewa Bayyo sat eke rata patewana eka Click to expand... Anna edata apith lankawata enawa
pavithra_uk Well-known member Oct 6, 2009 53,480 22,147 113 Gotland Nov 10, 2021 #7 තියෙනව 1. රාජපක්කයල ලංකාවෙන් පිටුවහල් කරන්න ඕන (ඔව් උඹලගේ මහලොකු ශිංහල බහුජ්ජ වීරයාත් ඇතුළුව) 2. අපිව නැවත යටත් විජිතයක් බවට පත් කරගන්න කියල බලවත් රටවල් වලින් ඉල්ලීමක් කරන්න ඕන (චයිනා , ඉන්දියා හැර)
තියෙනව 1. රාජපක්කයල ලංකාවෙන් පිටුවහල් කරන්න ඕන (ඔව් උඹලගේ මහලොකු ශිංහල බහුජ්ජ වීරයාත් ඇතුළුව) 2. අපිව නැවත යටත් විජිතයක් බවට පත් කරගන්න කියල බලවත් රටවල් වලින් ඉල්ලීමක් කරන්න ඕන (චයිනා , ඉන්දියා හැර)
Emios Well-known member Dec 10, 2009 74,848 67,085 113 Nov 10, 2021 #8 Naki set eka malama poddak ok wei
D danush1987 Well-known member Sep 3, 2021 389 573 93 Nov 11, 2021 #10 අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න. deshapaluwo witarak newei niladarinuth hodata hora kanawa. rata diunu karanna nan mechcharai ban karanna one.
අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න. deshapaluwo witarak newei niladarinuth hodata hora kanawa. rata diunu karanna nan mechcharai ban karanna one.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 11, 2021 #11 BUMPER Reactions: kinkon
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Nov 11, 2021 #12 21ක් වෙනි සංශෝදනය: 1. මැති ඇමතිවරුන්ට විස්‍රාමයන වයසක් 2. ජනාදිපතිව වාර්ශිකව මනෝ වෛද්යවරුන්ලවා පරීක්ශා කිරීම මේවා තමා පහුගිය සේරම ආණ්ඩුවලින් ඉගනගන්න තියන පාඩම්
21ක් වෙනි සංශෝදනය: 1. මැති ඇමතිවරුන්ට විස්‍රාමයන වයසක් 2. ජනාදිපතිව වාර්ශිකව මනෝ වෛද්යවරුන්ලවා පරීක්ශා කිරීම මේවා තමා පහුගිය සේරම ආණ්ඩුවලින් ඉගනගන්න තියන පාඩම්