ලංකාව_ගොඩදාන්න_එක_විදිහක්

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලංකාවට කෙලවිලා තියෙන්නෙ කාලකන්නි දේශපාලනය නිසා කියල ගොඩක් මින්ස්සු කිව්වට අපි නිසාමයි අපට කෙලවෙලා තියෙන්නෙ.උන්ව තොරල යවන්නෙ අපිම නිසා.. මන් නිකන් ඉන්න වෙලාවට ආපු Idea එකක් ,ලංකාව ගොඩ දාන්න පුලුවන් එක ක්‍රමයක්, ඒත් මෙකට හරි වැඩපිලිවෙලක් ඔනි.. අන්ඩු පෙරලුනාට මේක continuously කරන්න පුලුවන් වෙන්න ඔනී, ඒ තමයි sri lanka tourism, ලංකාව කොච්චර ලස්සනද , ටිකක් පිලිවෙලට හරිගස්සල.. පිටරවල ඉන්න මිනිස්සු ගෙන්නගන්න, සන්චාරක ආකර්ශනය වැඩි කරන්න වැඩපිලිවෙලක් තියෙනවනම් ගොඩ දාන්න ලෙසි,, ගොටාබය ටිකක් කල,, එත් මදී, මගුල ගැම්මක් තියෙන පොරක් එනවනම් රට බාර ගන්න,, නාකි සෙට් එක එලවල.. තාම පරක්කු නෑ බන්.. මැලේසියාව, සින්ගප්පුරුව, මාලදිවයින, තායිලන්ඩ් ඔයවගෙ දකුනු ආසියවෙ ගොඩක් රටවල් ගොඩ ගියේ tourism නිසා.. අපිත් පරක්කු වැඩි නෑ, මොලේ තියෙන , vision එකක් තියෙන , හොද නායකයෙක් තොරගනිල්ල බන්, නාකි, හොරු, නපුර්සකයො ,කයිවාරැ කාරයො අයිකරල,,2020 දි වත්
    මේ වැඩේට කොහොමත් දේශපාලන සහය අවශ්‍යමයි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔය ඇමතිල ටික එකතැනකට එකතු කරල බෝම්බයක් දැම්මනන් රට නිකන්ම හැදෙයි අවුරැද්දක් ඇතුලත.. :dull::dull:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    eka mee rate lesi wenne na ban..mokda me rate kapuwath kola kapuwath nil kapuwath rathu kiyala wahallu set ekak innawa. unta one rata hadanna nemei, deshapalana wahallu wenna, :( anith eka me rate benefits bedi yame loku vishamathawayak thinawa..ekath loku issue ekak. me wahal deshapalana manasikathwayen miduna daka me rata hadanna puluwan.

    https://youtu.be/A8q-Zx8gIbg
     
    Oct 17, 2018
    8
    4
    0
    සිරිසේන පොන්න හිකනලා ආවෙ නැත්තම් මහින්ද මහත්තයා රට හදලා. සිරිසේන පොන්න හුකන්නව මට මරන් කන්න පුළුවන්. :D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka iyema Harsha de Silva th kiwa dollar rate eka nawathwanna apata yawanna dewal nathi nisa tourism walin thama eka ikmanata karanna puluwan kiyala.

    gas gal saththu, beaches witharak madi :no: tourism hadanna nam unta nidahasak ona. ape un suddiyak bikini ekak dagena hitiyoth eka diha kanna wage ballanna wenama set ekak innawa. eka tourist lata uneasy wenna puluwan. aduma tharame ehema then walata entrance ekak wath daala poddak nithi genna ona katada yanna puluwan wage.
    kattiya kohoma kiwath touristlata mehe mahaloku safety ekak naha. full selfish minissu inne eh welawe salli tikak hamba karaganna ona kari wedak karanawa. youtube eke ehema balapan suddo dala thiyenawa un mehe awama unwa gasa kaala hamba karana ewa. wadiya ona naha ENG tour ekata awa Barmy Army un ehemath dala thibba monawado case tikak. ithin owa nawathwanna ona eh minissu apahu enna nam. thawa kenekta recommend karanne nane ohoma dewal unama.
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සුදුසුම උත්තරේ එරෝසන්ගේ සහජ හා අත්දැකීම් වලින් ගන්න පුලුවන්. එරෝසන් කියන්නේ මේ හොරු පන්නල පරණ හොරු ටික ගෙනාවොත් ණයට හරි ලංකාවේ පේන්න මොනා හරි කරනවා කියලා . දැන් ඉන්න එක ගැන උයීට කියන්න ඕනේ නෑ නේ. බය වෙන්න එපා මචන් අපේ බකපණ්ඩිතයෝ ටික ලංකාව බංකොලොත් කරගෙන තමා මේකේ ඉවරයක් දකින්නේ . අට පාස් උන් හොරු තක්කඩි ගෑනු පෙරේතයෝ කොමිස් කරයෝ, වැලි ගොඩදාන ගල්වලවල් කරන, බාර් ලයිසන් තියන පාර්ලිමේන්තු යවල දියුනු උන රටක් තියනවද?

    රට හදල කොච්චර හොරා කෑවත් කමක් නෑ ගොබිලො ටික, මුන් රටම නන්නත්තාරම වෙන්න හූරගෙන කනවනෙ, හොඩ එන්න බැරි වෙන්නම..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    oka iyema Harsha de Silva th kiwa dollar rate eka nawathwanna apata yawanna dewal nathi nisa tourism walin thama eka ikmanata karanna puluwan kiyala.

    gas gal saththu, beaches witharak madi :no: tourism hadanna nam unta nidahasak ona. ape un suddiyak bikini ekak dagena hitiyoth eka diha kanna wage ballanna wenama set ekak innawa. eka tourist lata uneasy wenna puluwan. aduma tharame ehema then walata entrance ekak wath daala poddak nithi genna ona katada yanna puluwan wage.
    kattiya kohoma kiwath touristlata mehe mahaloku safety ekak naha. full selfish minissu inne eh welawe salli tikak hamba karaganna ona kari wedak karanawa. youtube eke ehema balapan suddo dala thiyenawa un mehe awama unwa gasa kaala hamba karana ewa. wadiya ona naha ENG tour ekata awa Barmy Army un ehemath dala thibba monawado case tikak. ithin owa nawathwanna ona eh minissu apahu enna nam. thawa kenekta recommend karanne nane ohoma dewal unama.

    මට පේන විදිහට එක තමයි තියෙන හොදම විදිහ.. ඇයි බන් මෙ හු#!@#න්නලට මෙක කරගන්න බැරි.. tourism කරන උන්ට ඒක කරියට කරගන්න හෙල්ප් කරන, එකට ඔනි යටිතල පහසුකම් දීල.. වැඩක් නෑ කතා කරල මෙච්චර රටක් තිබිලත්... මහ ප@!යට (my3) පෙන්න newspaper වල ආටිකල් ටිකක්වත් යනවනම් මෙකෙන් රට tourism වලින් ගොඩ දාන්න පුලුවන් කියල....:angry::angry:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සිරිසේන පොන්න හිකනලා ආවෙ නැත්තම් මහින්ද මහත්තයා රට හදලා. සිරිසේන පොන්න හුකන්නව මට මරන් කන්න පුළුවන්. :D

    උත් වැඩක් නෑ බන්. උගෙ වටේ ඉන්න ගොබ්බයො ටික අයින් කරන්නම ඔනි,, පුත්තු තුන්දෙනා එක්කම, උ හරියට හිටියනම් මෙහෙම වෙන්න නෑ, අන්තිම ටිකෙ පිස්සු කෙලිය වැඩි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ko kauruwath na ne bn...ape inna ookoama harak bn....apita diyunu wenna nam hodata wena rataka udau ona kiyala mata hithenne....hariyata south korea wa wage .....south korea wath diyunu une us udau walin kiyala neda kiyanne....habai e wenuwen korean ayawa agamata harawa gaththalu.....korea wala palli thinawa km ekak athulatha 4k 5k ewath lokuwatama hadapuwalu....................meka aththada.....anith eka japan walatath us godak udau kara

    Church thiyena eka nam bohodurata eththa.. mama eheth pansal walata giya keepadenek thama pansalata enne... issara baudda aya godak indala thiyenawa... den nam godak ayata agamak na.... next inne catholic aya.

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    https://www.facebook.com/upmsrilanka
    http://www.upm.lk

    මෙන්න මෙයාලා ගැන ටිකක් හොයල බලන්න. හොඳ බුද්ධිමත් රටට ආදරේ කරන අලුත්ම සෙට් එකක් ඉන්නවා මේකේ ආර්ථික විද්‍යා විශාරදයින්වී, විශ්ව විද්‍යාල ආචාර්ය/මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, IT වැඩ්ඩෝ, නීති විශාරදයින්, පරිසර ක්‍රියාකාරීන් වගේ දේශීය විදේශීය අත්දැකීම් සහිත ලංකාවේ ඉහලම පෙළේ වෘත්තිකයින් රැසක් ඉන්නවා.

    මෙයාලාට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. සම්පුර්ණයෙන්ම ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙච්ච පිරිසක්. දැනට එයාලා ප්ලෑන් කරගෙන යනවා ලංකාව සංවර්ධනය කරන්න පුළුවන් ක්‍රම ඒ ඒ ක්ෂේත්‍ර වලින්. අපිටත් පුළුවන් මෙයාල එක්ක කතා කරන්න සහ අපේ අදහස් බෙදා හදා ගන්න. හොඳම දේ තමයි සිංගප්පුරුවේ වගේ අපේ රටෙත් educational qualification තියෙන මේ වගේ සෙට් එකක් පාර්ලිමේන්තුවට යවාගන්න එක. එහෙම මිනිස්සු අවොත් රට හදන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.
     
    Watinawa
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    හැමෝම කිව්වත් අපේ චන්දෙන් රට හදන්න පුලුවන් අය පත් කරගන්න පුලුවන් කියලා ඒක එහෙම කරන්න බෑනෙ බං, නාකි ටික එලවලා තරුණ නායකයෙක් පත් කර ගන්න බෑනෙ බං අපිට, මොකද 2020 ජනාධිපති ඉල්ලන්නෙ දැන් ඉන්න හොරුන්ගෙන් කවුරුහරි, එහෙම නැත්නම් අලුත් එකෙක්ව දැම්මොත් උගෙ වටේ ඉන්නෙත් පරණ හොරු ටික (එක්කො UNP නැත්නම් ශ්‍රී ලංකා) අපි ගිහින් චන්දෙ කාට දැම්මත් ආණ්ඩු කරන්නෙ මේරට කාපු පරණ හොරුමයි,
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාව ගොඩ දාන්න තියන එකම ක්‍රමය තමයි මිනිස්සුන්ගෙ ආකල්ප හදන එක. වෙන කිසිම ක්‍රමයක් නෑ. පොඩි තැන ඉඳලා ලොකු තැනට එනකම්ම මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නැහැ. ආකල්ප හැදුනා නම් නිකම්ම රට හැදෙනවා. ඒක තම තමන්ට කරගන්න පුලුවන් දෙයක්.
     
    අපිත් පරක්කු වැඩි නෑ, මොලේ තියෙන , vision එකක් තියෙන , හොද නායකයෙක් තොරගනිල්ල බන්, නාකි, හොරු, නපුර්සකයො ,කයිවාරැ කාරයො අයිකරල,,2020 දි වත්

    :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙහෙ කානුවල ඉන්න සාරි ගප්ප රට පැටෙවුවොත් හොද ගානක් හොයා ගත්ත හැකි:P පාරේ ඉන්න බල්ලෝ පුසෝ කොරියාවට පටවමු ගෑනු ටික අරාබියේ ලංගික වහල් සේවයට පටවමු අනිත් උන්ට කියලා සුද්දියන්ට ජංගි මස්සමු කුරැමිනියෝ එක්ක තේ රටයවමු රබර් කිරි විකුනලා ටයර් ගමු රටට එන සුද්දන්ට @ක දෙමු :P:P (හිත රිදුනනම් සමාවෙයන් ඒත් එක තමයි ඇත්ත )
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මෙහෙ කානුවල ඉන්න සාරි ගප්ප රට පැටෙවුවොත් හොද ගානක් හොයා ගත්ත හැකි:P පාරේ ඉන්න බල්ලෝ පුසෝ කොරියාවට පටවමු ගෑනු ටික අරාබියේ ලංගික වහල් සේවයට පටවමු අනිත් උන්ට කියලා සුද්දියන්ට ජංගි මස්සමු කුරැමිනියෝ එක්ක තේ රටයවමු රබර් කිරි විකුනලා ටයර් ගමු රටට එන සුද්දන්ට @ක දෙමු :P:P (හිත රිදුනනම් සමාවෙයන් ඒත් එක තමයි ඇත්ත )

    යකෝ එක නිකන් හරියට ඌ මට ගැහුවා...මට ඌ ගැහුවා වගේ කතාවක්නේ.. අන්තිමට ගහල තියෙන්නේ මටමයි....:sorry:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    100% එකඟයි. ඒකත් එක විදියක් රටට ආදායම් ගේන්න. පුද්ගලික අංශයට දුන්නනම් කරයි නියමෙට. හැබැයි ‌මේ රටේ ඒකෙක්ට.

    කිරි වලින්
    සීනි වලින්
    පළතුරු වලින්
    පිරිසිදු එළවලු වලින්
    තේ වලින්
    කුරුදු වලින්
    ඇගලුම් වලින්
    මෘදුකාංග IT සම්බන්ධ ‌දේවලින්

    ආදායම් උපයන්න අපේ රටේ සම්පත් ඔන තරම්

    වැඩේ තියෙන්නේ අපි අතේමයි. අපේ දෙමව්පියන්ට වැඩිහිටි අයට මේ වෙනස කරන්න කියල අපිට කියන්න බැ.
    නමුත්,

    තරුණයෝ විදියට අපිට හැම දේකටම බෑ, කරන්න බෑ, හරියන්නෑ, අපරාදෙ, තේරුමක්නෑ, අමාරුයි වගේ කතා කියන එක නතර කරල අපි කරල බලමු.

    හැමෝම වගේ හොයන්නෙ රජයෙ රැකියා ඇයි ඒ. රජයකට සේරම දේවල් පවරල අපි අත්දෙක බැඳන් ඉන්න එක හරිද?

    කරනවනම් මේ රටේ පුදුමාකාර ආදායම් මවන්න පුලුවන් දේවල් තියෙනව එකෙක්වත් උත්සාහ කරන්නැ නිකං කියව කියව ඉන්නවා. සල්ලි තියෙන එකත් එක්කො කඩයක් දාගනී, කුරුඳු හරි තේ හරි ඉඩමක් ගනී නිකං ඉඳං සල්ලි එනවනම් අපි හරි කැමතියි.

    අපි රජයෙ රෑකියා හොයන්නෙත් ඕකටමනේ. නිකං ඉන්න, වරප්‍රසාද ගන්න, අර්ථසාධකේ ගන්න, නාකිවෙලා ගෙදරට වෙලා ඉන්න. ඔන්න අපේ ටාගට්.

    ඒහෙම ‌නෙමෙයි. විහිලුකාරයො, නලු නිලියො, කිූඩකයෝ, චන්ඩි, වාහන ‌සේල් කාරයො, වී ‌මෝල් කාරයො ‌නෙ‌මෙයි උගත් බුද්ධිමත් මිනිස්සු නියෝජිතයො විදියට පාර්ලිමේන්තුවට ‌තෝරල යවමු.

    අනික හැම ‌දේකටම ‌‌දේශපාලනේ ගාවගන්නෙ නැතුව ඉමු. උංව පුම්බල අපිම ඒවට බැනල වැඩක් නෑ. වරම අපි අ‌තේ නම් හරි තීරණය ගමු.

    අපි මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහයක්වත් ගන්නවද වෙනදෙයක් වෙන්න ඇරල ඉන්නවද කියන කාරනේ අපි හැමෝගෙම හිත් වලට එනකම් අපි අපිට පුලුවන් උපරිම දේ තනිවහෝ කරමු.

    Last edited:
    • Like
    Reactions: DangerMan119

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මෙහෙ කානුවල ඉන්න සාරි ගප්ප රට පැටෙවුවොත් හොද ගානක් හොයා ගත්ත හැකි:P පාරේ ඉන්න බල්ලෝ පුසෝ කොරියාවට පටවමු ගෑනු ටික අරාබියේ ලංගික වහල් සේවයට පටවමු අනිත් උන්ට කියලා සුද්දියන්ට ජංගි මස්සමු කුරැමිනියෝ එක්ක තේ රටයවමු රබර් කිරි විකුනලා ටයර් ගමු රටට එන සුද්දන්ට @ක දෙමු :P:P (හිත රිදුනනම් සමාවෙයන් ඒත් එක තමයි ඇත්ත )

    යම්තාක් දුරට හරි මචන්..ඒත් ඔව්ව කියෙව්ව කියල රට හදන්න බෑ මචන්..