ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,672
    113
    ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

    ලංකාව මිලට ගන්න යන JF-17 Fighter Jet එකේ වැඩ මෙන්න


    JF-17 තන්ඩර් ප‍‍්‍රහාරක යානයේ පළමු විදෙස් ගැණුම්කරු ශ‍‍්‍රී ලංකාව බව මේ වන විට පාකිස්ථාන මාධ්‍ය අනාවරණය කර තිබේ. පකිස්ථාන ගගන විද්‍යා සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන්යානා සමාගමේ ඒකාබද්ධ නිපැයුමක් වන මෙම ප‍‍්‍රහාරක යානය Thunder fighter jet හෙවත් ෆියර්ස් ඩ‍‍්‍රැගන් (ප‍‍්‍රචණ්ඩ මකරා) ලෙසද හැඳින්වේ.

    පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇත්තේ ශ‍‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම යානා 18-24 අතර ප‍‍්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත බවයි. 2017 වසරේදී මෙම යානා ශ්‍රී ලංකාවට ලබාදීමට හැකිවන බවද පාකිස්‌තානු බලධාරීහු කියා සිටි.

    පසුගියදා 51 වන පැරිස් ගුවන් සංදර්ශනයට සහභාගීවූ JF-17 යානයේ පළමු විදෙස් ගැණුම්කරු ආසියානු රාජ්‍යයක් බවද කියාවුණි.

    පකිස්ථාන හා චීන නිෂ්පාදකයින් විසින් වෙනත් විදෙස් රටවල් තුළ මෙම යානයේ ප‍‍්‍රවර්ධන කටයුතු ආරම්භ කරන බවද පවසා තිබේ.

    fighter jet පරම්පරාවේ සිව්වැන්නා ලෙස හැඳින්වෙන මෙම JF-17 යානය BVR (Beyond Visual Range) පියවි ඇසට පෙනෙන වස්තූන්වලට වඩා තොරතුරු හඳුනාගැනීමේ අධි තාක්ෂණයකින් යුක්ත වෙයි.

    මෙම JF-17 fighter jet යානය ප්‍රදර්ශනයකදී ගුවන් ගත වූ අවස්ථාවක වීඩියෝව පහතින් නරඹන්න



     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,672
    113
    tom-clancys-hawx-20090120044510015-000-300x224.jpg


    800px-Pakistan_airforce_FC-1_Xiao_Long-300x199.jpg


    Cobra2-300x225.jpg


    F16_SCANG_TwoShip-300x200.jpg


    JF-17_13-300x217.jpg


    jf-17-thunder-spec-300x192.gif


    pakistan-jf17thandar-srilanka_6-23-2015_188952_l-300x180.jpg




    source:nethfm​
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    මේක වාර්තාව ප්‍රතික්ස්හප කරලා කියල තිබ්බ නේද? ඇත්ත නම් යුද්දයකුත් නැතිව මේ හදිස්සියේ මේවා ගන්නේ ඇයි ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,672
    113
    මේක වාර්තාව ප්‍රතික්ස්හප කරලා කියල තිබ්බ නේද? ඇත්ත නම් යුද්දයකුත් නැතිව මේ හදිස්සියේ මේවා ගන්නේ ඇයි ?

    :rolleyes:යුද්ධයක් තියෙන්න ඕනමද මේවා ගන්න?එහෙනම් මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර වෙලා තියෙද්දීත් හෙලිකොප්ටර් එහෙම ගත්තේ..අනේ මන්දා උබලත්..උබලා වගේ උන් හින්දා තමා ලංකාව එකම තැන පල් වෙන්නේ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    :rolleyes:යුද්ධයක් තියෙන්න ඕනමද මේවා ගන්න?එහෙනම් මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර වෙලා තියෙද්දීත් හෙලිකොප්ටර් එහෙම ගත්තේ..අනේ මන්දා උබලත්..උබලා වගේ උන් හින්දා තමා ලංකාව එකම තැන පල් වෙන්නේ..

    උබත් හරි උත්තර තමයි දෙන්නේ. ලංකාවේ සල්ලි අතිරික්තයක් තියෙන නිසා හොදයි. නාස්ති උනොත් අපරාදෙනේ :P


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,672
    113
    උබත් හරි උත්තර තමයි දෙන්නේ. ලංකාවේ සල්ලි අතිරික්තයක් තියෙන නිසා හොදයි. නාස්ති උනොත් අපරාදෙනේ :P



    අපෝ උබ ඔය කඩේ යන උන් සල්ලි නාස්ති කරේම නැහැ නේද?:rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක වාර්තාව ප්‍රතික්ස්හප කරලා කියල තිබ්බ නේද? ඇත්ත නම් යුද්දයකුත් නැතිව මේ හදිස්සියේ මේවා ගන්නේ ඇයි ?

    හදිස්සියක් නැහැ බන් මේවා මුලින්ම ඕඩර් කරන ක්රියාවලිය පටන් ගත්තෙ 2013 දි විතර. කොහොමත් අ‍පේ කෆීර් වල ආයු කාලය පැනලා තිබුන නිසා කොහොටත් ඒවා සේවයෙන් අයින් කරන්න තමා තිබුනේ... JF 17 සාමාන්‍යයෙන් හොද ‍ප්ලේන් එකක්. අනික අපිට මේවා ලැබෙන්නෙ බෑර්න්ඩ් නිව්.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,568
    5,467
    113
    උබත් හරි උත්තර තමයි දෙන්නේ. ලංකාවේ සල්ලි අතිරික්තයක් තියෙන නිසා හොදයි. නාස්ති උනොත් අපරාදෙනේ :P



    oyage anduwa vvip helicopter gaththe? raja pawulata gaman yanna?aparade salli
     
    • Like
    Reactions: RandomGuy

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oyage anduwa vvip helicopter gaththe? raja pawulata gaman yanna?aparade salli

    යකෝ ඒවා මහින්දගෙ පුද්ගලික හෙලිද? දැන් කවුද දන්නෙ නෑ ඒවල ගමන් යන්නෙ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබත් හරි උත්තර තමයි දෙන්නේ. ලංකාවේ සල්ලි අතිරික්තයක් තියෙන නිසා හොදයි. නාස්ති උනොත් අපරාදෙනේ :P


    ඒකනේ ගුවන් යානා නැති ගුවන් හමුදාවක් තියාගත්තනම් හරි :rofl:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    me parawath aluth set ekak gaththoth hodai. mig yana aluthen ganna kiyala gihin anthimata comis gahala parana set ekak genawa mathakaine. ewan pahara wada nawatha me mapolowa matha nowewa!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවට JF-17 හරියන්නෙ නැහ. ලංකාවට හොදම එක SU-25
    (අද ඇමරිකාවත් බයේ ඉන්නෙ SU-27,SU-30, SU-35 වලට)

    https://en.wikipedia.org/wiki/Sukhoi_Su-25

    latest

    SU 25 හරියනනෙ නැහැ බන්. ඒවා ස්ලෝ අනික බෝම්බ දාන්න විතරයි පුලුවන්. SU-27,SU-30, SU-35 ගණන් වැඩී අනික මේන්ටෙනනස් කොස්ට් එක වැඩි.

    අපිට හරියන්නෙ JF 17 තමා... ගානත් අඩුයි මේන්ටෙනසුත් සාධාරණයි... වැඩ ගොඩකුත් කරන්න පුලුවන්....
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සොම්බි ඇපෝකල්පිස් එකක් වෙන්නයි යන්නෙ :shocked: :shocked:
    රජය ඒ සේරම විස්තර හංගනව මහජනයා කලබල වෙලා නැති ප්‍රශ්න ඇතිවෙයි කියල :shocked: :shocked:
    වෙපන්ස් නම් කොටින්ගෙන් අල්ලගත්තු ඒවත් එක්ක වැඩිපුරත් තියෙනව.. :yes: :yes:
    දැන් හමුදාව රහසේම පුහුණු කරනව සොම්බි ඇපෝකලිප්ස් එකකට :shocked: :shocked:
    නගරයක් හෝ ගමක් හෝ බේරගන්නම බැරි තත්ත්වෙට පත්වුනාම කරන්නෙ ඉක්මනට ගිහිං බෝම්බ දාල ඉවරයක් කරන එක :sorry: :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට බෑ මම දන්න විදියට. cobra පුලුවන් SU 27 පවුලේ ඒව‍ට විතරයි මට මතක විදියට....

    නෑ මේ සෙට් එකටම පුළුවන්

    *Sukhoi Su-27[1] and variants (Su-30/Su-30MKI/Su-30MKM, Su-33, Su-35, Su-37 and Shenyang J-11)
    *Mikoyan MiG-29[7] and Mikoyan MiG-35
    *Lockheed Martin F-22 Raptor
    *PAK-FA[8]
    *Saab 35 Draken
    *F-14 Tomcat
    *F/A-18 Hornet
    *F-35 Lightning II

    JF-17 ගැනනම් දන්නේ නෑ