ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet
JF-17 තන්ඩර් ප්‍රහාරක යානයේ පළමු විදෙස් ගැණුම්කරු ශ්‍රී ලංකාව බව මේ වන විට පාකිස්ථාන මාධ්‍ය අනාවරණය කර තිබේ. පකිස්ථාන ගගන විද්‍යා සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන්යානා සමාගමේ ඒකාබද්ධ නිපැයුමක් වන මෙම ප්‍රහාරක යානය Thunder fighter jet හෙවත් ෆියර්ස් ඩ්‍රැගන් (ප්රචණ්ඩ මකරා) ලෙසද හැඳින්වේ.
පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම යානා 18-24 අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත බවයි. 2017 වසරේදී මෙම යානා ශ්‍රී ලංකාවට ලබාදීමට හැකිවන බවද පාකිස්තානු බලධාරීහු කියා සිටි.
පසුගියදා 51 වන පැරිස් ගුවන් සංදර්ශනයට සහභාගීවූ JF-17 යානයේ පළමු විදෙස් ගැණුම්කරු ආසියානු රාජ්‍යයක් බවද කියාවුණි.
පකිස්ථාන හා චීන නිෂ්පාදකයින් විසින් වෙනත් විදෙස් රටවල් තුළ මෙම යානයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරන බවද පවසා තිබේ.
fighter jet පරම්පරාවේ සිව්වැන්නා ලෙස හැඳින්වෙන මෙම JF-17 යානය BVR (Beyond Visual Range) පියවි ඇසට පෙනෙන වස්තූන්වලට වඩා තොරතුරු හඳුනාගැනීමේ අධි තාක්ෂණයකින් යුක්ත වෙයි.
මෙම JF-17 fighter jet යානය ප්‍රදර්ශනයකදී ගුවන් ගත වූ අවස්ථාවක වීඩියෝව පහතින් නරඹන්න
ලංකාව මිලට ගන්න යන JF-17 Fighter Jet එකේ වැඩ මෙන්න

යුද්ධයක් තියෙන්න ඕනමද මේවා ගන්න?එහෙනම් මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර වෙලා තියෙද්දීත් හෙලිකොප්ටර් එහෙම ගත්තේ..අනේ මන්දා උබලත්..උබලා වගේ උන් හින්දා තමා ලංකාව එකම තැන පල් වෙන්නේ..