ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

Getapolos

Banned
May 14, 2015
105
22
0
මේක වාර්තාව ප්‍රතික්ස්හප කරලා කියල තිබ්බ නේද? ඇත්ත නම් යුද්දයකුත් නැතිව මේ හදිස්සියේ මේවා ගන්නේ ඇයි ?

මහින්දට ගහන්නද දන්නෙ නැහැ
…
 
Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    JF-17 multi-role combat aircraft එකක් මචං.......Su-25 close air support aircraft එකක්

    multi-role combat aircraft ගන්න තරම් අපිට යුද්ධයක් එන්නෙ නැහ. A-10 Thunderbolt වගේ ඒව.

    combat aircraft ගත්තොත්, American/Europe ඒවා Auto Gear car වගේ. රුසියාවෙ ඒවා Manual Gear Car වගේ. තේරීම ඔබේ අතේ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    අපෝ උබ ඔය කඩේ යන උන් සල්ලි නාස්ති කරේම නැහැ නේද?:rofl:

    මහින්ද කරොත් වැරදි.පිං ආණ්ඩුව කරොත් හරි.
    මහින්ද බයික් ගෙන්නුවා පොලිසියට.ඒක වැරදි.කොන්දක් පන නැති පබයෙක් ආරක්ෂා කරන්න බයික් ගෙනාවා.ඒක හරි.
    මහින්ද කොලබ ලස්සන කරා.ඒක වැරදි.හිටං ආයෙත් කොලබ අපායක් කරනවා.ඒක හරි.
    මහින්ද මිනිස්සු මරුවා.ඒක වැරදි.පිං අගමැති මිනිස්සු මරුවා.ඒක හරි.
    මහින්ද කටවුට් ගැහුවා.ඒක වැරදි.හිටං ප්‍රමුක පිං ආණ්ඩුව කටවුට් ගැහුවා.ඒක හරි.
    මහින්ද හයිවේ හැදුවා,පාරවල් හැදුවා.ඒවා වැරදී.හිටං ප්‍රමුක පිං ආණ්ඩුව ඔක්කොම සංවර්දන වැඩ නැවැත්තුවා.ඒක හරි.

    දැනට මතක ඔච්චරයි...

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    multi-role combat aircraft ගන්න තරම් අපිට යුද්ධයක් එන්නෙ නැහ. A-10 Thunderbolt වගේ ඒව.

    combat aircraft ගත්තොත්, American/Europe ඒවා Auto Gear car වගේ. රුසියාවෙ ඒවා Manual Gear Car වගේ. තේරීම ඔබේ අතේ..

    මගේ අතේ :eek:
    ඕවා ඉතින් බං ගුවන් හමුදාවේ විශේෂ කමිටුවකින් නේ තීරණය කරන්නේ....එයාල අපිට වඩා දන්නවා ඇතිනේ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ අතේ :eek:
    ඕවා ඉතින් බං ගුවන් හමුදාවේ විශේෂ කමිටුවකින් නේ තීරණය කරන්නේ....එයාල අපිට වඩා දන්නවා ඇතිනේ :yes:
    තොට මොන ෆයිටර් ජෙට්ද මිට්ටො.බයිසිකලයක් පැදන් හිටින් :oo::oo: රිදෙයි™
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තොට මොන ෆයිටර් ජෙට්ද මිට්ටො.බයිසිකලයක් පැදන් හිටින් :oo::oo: රිදෙයි™

    හීරෝ ෆයිටර් ජෙට් නැද්ද කුකුලෝ :rofl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    multi-role combat aircraft ගන්න තරම් අපිට යුද්ධයක් එන්නෙ නැහ. A-10 Thunderbolt වගේ ඒව.

    combat aircraft ගත්තොත්, American/Europe ඒවා Auto Gear car වගේ. රුසියාවෙ ඒවා Manual Gear Car වගේ. තේරීම ඔබේ අතේ..

    1 A-10: CAS.
    2 nice metaphor.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද මන්ද අහල තියෙන්නෙ රෙප් ස්ක්රීන් එකේ පින්තූරයක් දාන්න කියල... මේ ඒ පින්වතාට...

    එහෙම දාන්න දන්නෑ බන්... මම දන්නෙ ප්ලේන් ගැන විතරයි.....
    :P:P
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Meka ganne Air policing duties walata. E kiyanne mokek hari rilawek ape air space ekata hot dammoth guwan gatha karanna. Nathuwa me bomba dada inna nemei. Anith yudda nathi ratawalath ehemai. Habai api ganna ewa French avionics suit ekak dala gaththa num pankadu pahai. AESA radar unit ekak wage.israel avionics uth naraka naa. Thiyena kfir set eka overhaul karala re-engine karagaththanum (J79 turbojet engine eka ain karala Snecma Turbofan ekak dagaththanum) thawa wada tikak ganna puluwan.

    Mig27 ewath (Ape nemei, proposed to indian air force) russia wala re-engine kara turbo fan walata. Mama hithanne AL31 eka thamai damme.
     
    Multi role කියන්නෙ A2A විතරද කොල‍වො?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    නැහැ එහෙම නැහැ..... F/A 18 එක අරන් බලපන්....
    Ow eke wada dekama puluwan. JF17 ekath ewage thamai. Danata api gawa hari haman A2A tiyenne F7GS witharane, anithwage Radars naa mama danna widiyata. F7GS eketh radar range eka echchara sira naa. KLJ ekakda koheda enne. Umba kiyana eketh aththak tiyenawa :yes:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Meka ganne Air policing duties walata. E kiyanne mokek hari rilawek ape air space ekata hot dammoth guwan gatha karanna. Nathuwa me bomba dada inna nemei. Anith yudda nathi ratawalath ehemai. Habai api ganna ewa French avionics suit ekak dala gaththa num pankadu pahai. AESA radar unit ekak wage.israel avionics uth naraka naa. Thiyena kfir set eka overhaul karala re-engine karagaththanum (J79 turbojet engine eka ain karala Snecma Turbofan ekak dagaththanum) thawa wada tikak ganna puluwan.

    Mig27 ewath (Ape nemei, proposed to indian air force) russia wala re-engine kara turbo fan walata. Mama hithanne AL31 eka thamai damme.
    mig 27,kfir overhaul karala re engine karana eke therumak naha,airframes tika hena paranai 1980s ganan wala hadapu airframes,F7GS nam thawa awurudu 10kata wada use karanna puluwan habay capabilities limited
     
    Sep 25, 2008
    757
    35
    0

    මහින්ද කරොත් වැරදි.පිං ආණ්ඩුව කරොත් හරි.
    මහින්ද බයික් ගෙන්නුවා පොලිසියට.ඒක වැරදි.කොන්දක් පන නැති පබයෙක් ආරක්ෂා කරන්න බයික් ගෙනාවා.ඒක හරි.
    මහින්ද කොලබ ලස්සන කරා.ඒක වැරදි.හිටං ආයෙත් කොලබ අපායක් කරනවා.ඒක හරි.
    මහින්ද මිනිස්සු මරුවා.ඒක වැරදි.පිං අගමැති මිනිස්සු මරුවා.ඒක හරි.
    මහින්ද කටවුට් ගැහුවා.ඒක වැරදි.හිටං ප්‍රමුක පිං ආණ්ඩුව කටවුට් ගැහුවා.ඒක හරි.
    මහින්ද හයිවේ හැදුවා,පාරවල් හැදුවා.ඒවා වැරදී.හිටං ප්‍රමුක පිං ආණ්ඩුව ඔක්කොම සංවර්දන වැඩ නැවැත්තුවා.ඒක හරි.

    දැනට මතක ඔච්චරයි...

    :rofl: :rofl: :rofl: :rofl: lankawe musala set ekak innawa ban ,,, apith unge paw gewanna epei dan ,, epa wenawa