මේක වාර්තාව ප්‍රතික්ස්හප කරලා කියල තිබ්බ නේද? ඇත්ත නම් යුද්දයකුත් නැතිව මේ හදිස්සියේ මේවා ගන්නේ ඇයි ?
JF-17 multi-role combat aircraft එකක් මචං.......Su-25 close air support aircraft එකක්
අපෝ උබ ඔය කඩේ යන උන් සල්ලි නාස්ති කරේම නැහැ නේද?![]()
multi-role combat aircraft ගන්න තරම් අපිට යුද්ධයක් එන්නෙ නැහ. A-10 Thunderbolt වගේ ඒව.
combat aircraft ගත්තොත්, American/Europe ඒවා Auto Gear car වගේ. රුසියාවෙ ඒවා Manual Gear Car වගේ. තේරීම ඔබේ අතේ..


තොට මොන ෆයිටර් ජෙට්ද මිට්ටො.බයිසිකලයක් පැදන් හිටින්මගේ අතේ
ඕවා ඉතින් බං ගුවන් හමුදාවේ විශේෂ කමිටුවකින් නේ තීරණය කරන්නේ....එයාල අපිට වඩා දන්නවා ඇතිනේ![]()

රිදෙයි™තොට මොන ෆයිටර් ජෙට්ද මිට්ටො.බයිසිකලයක් පැදන් හිටින්රිදෙයි™

multi-role combat aircraft ගන්න තරම් අපිට යුද්ධයක් එන්නෙ නැහ. A-10 Thunderbolt වගේ ඒව.
combat aircraft ගත්තොත්, American/Europe ඒවා Auto Gear car වගේ. රුසියාවෙ ඒවා Manual Gear Car වගේ. තේරීම ඔබේ අතේ..
Meka ganne Air policing duties walata. E kiyanne mokek hari rilawek ape air space ekata hot dammoth guwan gatha karanna. Nathuwa me bomba dada inna nemei. Anith yudda nathi ratawalath ehemai. Habai api ganna ewa French avionics suit ekak dala gaththa num pankadu pahai. AESA radar unit ekak wage.israel avionics uth naraka naa. Thiyena kfir set eka overhaul karala re-engine karagaththanum (J79 turbojet engine eka ain karala Snecma Turbofan ekak dagaththanum) thawa wada tikak ganna puluwan.
Mig27 ewath (Ape nemei, proposed to indian air force) russia wala re-engine kara turbo fan walata. Mama hithanne AL31 eka thamai damme.
Ekath adalai. Eth wadiyenma awashyawenne mulin kiwwa wadeta.Multi role කියන්නෙ A2A විතරද කොලවො?
Ekath adalai. Eth wadiyenma awashyawenne mulin kiwwa wadeta.
Ow eke wada dekama puluwan. JF17 ekath ewage thamai. Danata api gawa hari haman A2A tiyenne F7GS witharane, anithwage Radars naa mama danna widiyata. F7GS eketh radar range eka echchara sira naa. KLJ ekakda koheda enne. Umba kiyana eketh aththak tiyenawaනැහැ එහෙම නැහැ..... F/A 18 එක අරන් බලපන්....

mig 27,kfir overhaul karala re engine karana eke therumak naha,airframes tika hena paranai 1980s ganan wala hadapu airframes,F7GS nam thawa awurudu 10kata wada use karanna puluwan habay capabilities limitedMeka ganne Air policing duties walata. E kiyanne mokek hari rilawek ape air space ekata hot dammoth guwan gatha karanna. Nathuwa me bomba dada inna nemei. Anith yudda nathi ratawalath ehemai. Habai api ganna ewa French avionics suit ekak dala gaththa num pankadu pahai. AESA radar unit ekak wage.israel avionics uth naraka naa. Thiyena kfir set eka overhaul karala re-engine karagaththanum (J79 turbojet engine eka ain karala Snecma Turbofan ekak dagaththanum) thawa wada tikak ganna puluwan.
Mig27 ewath (Ape nemei, proposed to indian air force) russia wala re-engine kara turbo fan walata. Mama hithanne AL31 eka thamai damme.
මහින්ද කරොත් වැරදි.පිං ආණ්ඩුව කරොත් හරි.
මහින්ද බයික් ගෙන්නුවා පොලිසියට.ඒක වැරදි.කොන්දක් පන නැති පබයෙක් ආරක්ෂා කරන්න බයික් ගෙනාවා.ඒක හරි.
මහින්ද කොලබ ලස්සන කරා.ඒක වැරදි.හිටං ආයෙත් කොලබ අපායක් කරනවා.ඒක හරි.
මහින්ද මිනිස්සු මරුවා.ඒක වැරදි.පිං අගමැති මිනිස්සු මරුවා.ඒක හරි.
මහින්ද කටවුට් ගැහුවා.ඒක වැරදි.හිටං ප්‍රමුක පිං ආණ්ඩුව කටවුට් ගැහුවා.ඒක හරි.
මහින්ද හයිවේ හැදුවා,පාරවල් හැදුවා.ඒවා වැරදී.හිටං ප්‍රමුක පිං ආණ්ඩුව ඔක්කොම සංවර්දන වැඩ නැවැත්තුවා.ඒක හරි.
දැනට මතක ඔච්චරයි...
lankawe musala set ekak innawa ban ,,, apith unge paw gewanna epei dan ,, epa wenawa