බොහොම ස්තුතියි !!

බොහොම ස්තුතියි !! කියල මග අරින්න නෙවෙයි , සිංහල බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය වෙනස් කරන්න නේද හදන්නේ?
![]()
කවුද බන් ඒගොල්ලන්ට ඒ අයිතිය දුන්නේ????
මචන් වැරෙද්ද අපේ ලග තියාගෙන අනුන්ට ඇගිලි දික්ක්රීමෙන් කිසිම පලක් නැහැ කියා මම හිතනවා, මචන් අපි කාටත් හොද නුවනක් තියනවා, පොඩ්ඩක් කල්පනා කරලා උත්තරයක් දීපන් බලන්න.

No thanks but keep praying for your mother ...![]()
බොහොම ස්තුතියි !! කියල මග අරින්න නෙවෙයි , සිංහල බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය වෙනස් කරන්න නේද හදන්නේ?
![]()
බොහොම ස්තුතියි කිවුවෙ මග හරින්න නෙමේ .මාත් එගැන දැන ගෙන හිටියෙ නැහැ.දුරින් දැක්කා එ පින්තූර .නමුත් ලගට ගිහින් බලන්න වෙලාවක් තිබුනෙ නැහැ.එදා සෙනග නිසා.ස්තූතියි කිවුවෙ ඒ ලිපියට.සාධක නැතිව එහෙම යොදන එක වැරදියි කියලා මටත් හිතෙනවා.
ආගම කියන්නෙ "ආත්මය ගලවා ගැනීමේ" මග කියන එකයි.එක බෞද්ධ ,ක්‍රිස්තියානි,ඉස්ලාම්.හින්දු යන ඕනෑම මාධ්‍යයක් බාවිතා කරන්න පුලුවන්.මම ඔය කියන හැම ධර්මයම අධ්‍යයනය කරන කෙනෙක්. සිංහල සංස්කෘතිය, ඉතිහාසය යන විශයනුත් මම හොදට අධ්‍යයනය කරනවා.අපි යමක් ඉගෙන ගන්න නම් රාමුවෙන් බැහැර වෙන්න ඕන.මම මේ ත්‍රෙඩ් එක මගින් ආගමක් උලුප්පන්න උත්සහ දැරීමක් කලෙ නැහැ.වෙනදා වගෙ මට ලැබෙන දේවල් අනිත් අය එක්ක බෙදා ගත්ත එක විතරයි කලෙ.මම වැඩිපුරම දාලා ඇත්තෙ බෞද්ධාගම සම්බන්ද දෙවල්.
බෞද්ධ සංස්කෘතියට අදාළ අවස්ථාවන් පල්ලියක දකින්න ලැබීම ගැන තව මොනවා කියන්නද? කියලා අහල තිබුනා.මම මීට වසර කිහිපයකට කලින් ගියා රිදී විහරය බලන්න.එහිදි මට දකින්න ලැබුනෙ සැතපෙන බුදුපිළිමා වටේ ටයි කරල තිබුනෙ ක්‍රිස්තු චරිතයට සම්බන්ද පින්තූර ඇති ටයිල් වලින්.මම මේ ගැන පන්සලෙ ස්වාමින් වහන්සෙගෙන් ඇහැවුවා.එතකොට කිවුවෙ පෘතුග්‍රිසි සමයේ විහාරය අලුත් වැඩියා කරන කොට එහෙම නොදැනුවත් කමින් උනා කියලා.
එ වගෙ මෙතනත් මොකක් හරි වෙලා තියෙනවා.මෙ ගැනත් හරිඅටම හොයගෙන ඔයාලට කියන්නම්.

ඇත්ත , මම මුලින් සඳහන් කල කරුණු ඉදිරිපත් කල ආකාරය යම්තාක් දුරකට ආවේගශිලී වීම ගැන හිත් අමනාප නොකරගන්න මෙන් ඉල්ලා සිටිමි.
(නමුත් මේ ත්‍රෙඩ් එක දැම්මේ පල්ලියේ ලස්සන පරිසරය උලුප්පා දක්විමටනම් මෙය "Religious" sub forum එක තුලට ෆිට් නොවනු ඇත. ඒ කෙසේවෙතත් මෙයට ආගමික මුහුණුවරක් එක් කිරීමට කටයුතු සිදුවීම අගය කල යුතුය)
මෙහිදී විශේෂයෙන් අවධාරණය කලයුතු කරුණු නම්
1. මෙම පල්ලිය සාමාන්‍ය පල්ලියක් නොවන අතර මෙය ඉදිකර ඇත්තේ විශේෂ අවධානයක් යොමුවන ආකාරයකිනි , එනම් පල්ලියට ලැබෙන reputation එක ඔස්සේ බොරුවක් වුවද සමාන්‍ය ජනයාට ඒත්තු ගැන්වීම එක අරමුණක් බව පැහැදිලිය .
2. බුදුදහමේ හරය යනු සිත් ආශ්‍රය කොට නිර්මිත වී ඇති සියලු දෙයම යටත් වන ධර්මතාවයන්ය(අන් සියලු ආගම් මිනිසෙකු විසින් නිර්මාණය කලා වූ නීති පද්ධතීන්ය). මෙම ධර්මතාවයන්ය කිසිවෙකුටත් , කිසිකලෙකත් නොපවතී යය් හෝ බොරුවක් යය් සාධාරනිකර්නය කලා නොහැක්කේ එසේ ගෙන එනෙ තර්කයන් ද එම ධර්මතාවයන්ට යටත් වී ඇති නිසාවෙනි. එසේනම් නිර්මල බුදුදහම මිනිසුන්ගෙන් සගවියහැක්කේ මිනිසුන් තුල ඒ කෙරෙහි පවතින්න වූ විශ්වාසය පලුදු කිරීමෙනි. මේ සදහා කලා හැකි ලේසිම දේවල් වලින් එකක් තමයි බුදුදහමට සම්බන්ධ අතීත කාරණා විකෘති කිරීම. තව පරම්පරා 1-2 ක් පමණ යනවිට සංඝ මිත්තා තෙරණින් වහන්සේ පිලිබදව කුකුසක් ඇති වීමට මෙම පල්ලියේ පවතින ලෝහ රූප රාමු වගකියනු ඇත.(සංගා කුමරිය කුරුසයට වදිනවා අනේ හ*කේ)
3. මෙච්චර කාරණා කියන්නේ මොකටද? සල්ලි,ඇදුම,භාණ්ඩ , ආදිය දීල ආගමට නතු කරගන්නන් , ගෙයින් ගෙට ගිහින් බලෙන් ධර්මය පචාරය කරන්නන් සිටින ආගමක පල්ලියෙහි , වෙනත් ආගමකට අදාල වන ප්‍රධාන ඉතිහාස ගත සිද්දීන් එම ආගමේ මුහුණුවරකින් ඉදිරිපත් කරන්නේ කුමක් නිසාද?
# ටයිල් අල්ලීමයි මෙම ඉතිහාසය වෙනස් කිරීමයි අතර ඇත්තේ අහසට පොලව මෙන් සම්බන්ධතාවයකි , පන්සලට යන මිනිසෙක් එම පන්සලේ ටයිල් දිහා බලා එය බුදුදහමට ඈදා ගන්නේ නැත, නමුත් මෙම ලෝහමය රූපරාමු තුලින් දැක්වෙන කුරුනු කියවන (අන්ධ) කිතුනුවෙකු එහි දැක්වෙන කරුණු තම අගමටම ඈදා ගනු ඇත. ...![]()

කොල්ලො නීතියක් ඉබේ පහල වෙන්නෙ නැ ස්භාව දහමට මොලයක් නැ සියලුම නිතින් මිනිසාගෙ යහපත සදහම පවති where there is a law there is a law giver son that is the bitter truth
3. මෙච්චර කාරණා කියන්නේ මොකටද? සල්ලි,ඇදුම,භාණ්ඩ , ආදිය දීල ආගමට නතු කරගන්නන් , ගෙයින් ගෙට ගිහින් බලෙන් ධර්මය පචාරය කරන්නන් සිටින ආගමක පල්ලියෙහි , වෙනත් ආගමකට අදාල වන ප්‍රධාන ඉතිහාස ගත සිද්දීන් එම ආගමේ මුහුණුවරකින් ඉදිරිපත් කරන්නේ කුමක් නිසාද?
මම හිතන්නෙ නැ මෙවාට රැවටෙන තරම් මිනිස්සු මොඩයි කියලා අනෙක් බුදුදහම තියෙන්නෙ උගතුන්ටලුනෙ ඉතින් මෙ තරම් උගත් අය මෙවාගෙ සිනී බොලවලට රැවටෙයිද? හරි එහෙම ඇවිත් රැදෙවිද? පුතෙ එකක් මතක තියගන්න ජෙසුස් වහන්සෙට ඔබව බලයෙන් ලබා ගැනිමට කිසිසෙත් අවශ්ස නැ නමුත් හොද දෙවල් බෙදාගන්නවා නම් හොද අරමුනෙන් එහි වරදක් නොමැත , ඔනැම කෙනෙකුට ක්‍රිස්තියානි වෙන්නත් පුලුවන් හෑර යන්නත් පුලුවන් වෙන ආගම් වගෙ මරණ තර්ජන තහන්චි සැබැ කිතු දහම තුල නැ
# ටයිල් අල්ලීමයි මෙම ඉතිහාසය වෙනස් කිරීමයි අතර ඇත්තේ අහසට පොලව මෙන් සම්බන්ධතාවයකි , පන්සලට යන මිනිසෙක් එම පන්සලේ ටයිල් දිහා බලා එය බුදුදහමට ඈදා ගන්නේ නැත, නමුත් මෙම ලෝහමය රූපරාමු තුලින් දැක්වෙන කුරුනු කියවන (අන්ධ) කිතුනුවෙකු එහි දැක්වෙන කරුණු තම අගමටම ඈදා ගනු ඇත. ...![]()
අනේ බොල දැන් ඔබතුමගෙ දෙවල් ගල්වල ගස් වල කොටන එක හොදයිනෙ? යකො බයිබලයෙ තියන දෙවල් කොහොමද අන්ධ දෙවල් වෙන්නෙ ඔබට එය අන්ධ දෙවල් වෙන්න පුලුවන් මොකද සමහර අය අලොකය කියලා අන්දකාරයෙම හැසිරෙන නිසා ගස් ගල්වලට වදින්න කියා එතුමා ඉගැන්වුයෙනැ නමුත් අද සමහර අය ගස් ගල් වලට 000 දිලා වැදම් පිදුම් කරනවා
අනෙ මන්දා බන් ඔබැලා ඇයි මෙච්චරම දෙව වාකයට මෙතරම් බය .... අවස්සහ් පියවර ගන්න පුලුවන් නම් අපිව මරන්න නමුත් දෙව වචනය සදහටම පවතිනු ඇත
ඔබට නිවන් දැකිමෙ වසානාව මිලග බවයෙදි හො ලැබෙවා

හා හා හෑක්
God bless you my dear..

Yeah A tree can not bless you only one true God can bless you![]()
යන්නේ කොහෙද මල්ලේ පොල්... Seems like god is blessing you pretty well