ලංකා ඉතිහාසයේ පළමු වතාවට ගත්තු ණය, රටේ ආදායම ඉක්මවයි

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    පෝට් සිටි? තව නඩු දාමු. දාල තානාපතිල හම්බෙමු.

    අන්න ඒක තමා විපක්ශෙ කකුලෙන් අදින්නෙ ! පක්ශ දේශපාලනේ තමා ලංකාවෙ හූනියම ! දැන් බලේ ඉන්න උන් විපක්ශෙ හිටියත් ඕකම තමා පිලිවෙල !
    හාහා, ඔව් බන්. අනික් පැත්තේ අය මෙතන හිටියත් කරන්නේ මේ අය කරන දේමයි. එතකොට මේ අය කරන්නෙත්, අද අනික් පැත්තේ ඉන්න අය කරන දේමයි. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. පණතේ ඇත්තටම වැරදි තියෙනව නම්, ඒවා පෙන්වලා දෙන එකෙත් වරදක් නැහැ. මොකද, අපිට අන්තිමට වුවමනා රටට හොදම දේ නිසා :)
    පෝට් සිටියෙ ආදායම චීනාටනෙ යන්නෙ

    පෝට් සිටියෙන් ලංකාවට ලොකු ආදායමක් ලැබෙන්නෙ නෑ
    එහෙම නැහැමත් කියන්න බැහැ. මොකද ඔකට ආයෝජන ආවට, ඒ ආයෝජන උඩ දුවන වැඩටික කරන්න ගන්නේ අපේ රටේ සම්පත් සහ ශ‍්‍රමය නිසා. මම දවසක් මේ ගැන ආර්ථිකය ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගැන කතා කළා. එයා කිව්වේ, මේක හොද සංකල්පයක්. හැබැයි, ඔහොම දිගට හරහට බදු සහන දෙන එක නෙවෙයි ආයෝජකයන් ගෙන්න ගන්නවා නම් කරන්න ඔ්නේ කියන එක. :yes:

    මේ ගැන පහුගිය දවසක වෙරිටේ පේජ් එකේ මෙහෙම දෙයක් දාලා තිබුණා. මේ වගේ දෙයක් තමයි එයත් කිව්වේ.

     
    • Like
    Reactions: castellain

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    එන්න තව කුලුනක් ගහමු.
    දැන්තියන එකම දේ තෙල් වැඩිකරලා හරි පිටරට යන සල්ලි අඩු කරන එක. මමත් කැමති නැ. නමුත් කරන්න වෙන්නෙ ඔය වගේ දේවල්
    ඔව්. මේක තමයි ආණ්ඩුව කරමින් ඉන්නෙත්. මේ විදිහටම ගියොත් ආර්ථිකයේ සංවර්ධනයක් දකින්න පුලුවන් වේවි කියලා කිරියේම තිබුණු ත්‍රෙඩ් එකක තිබුණා, ආසියා සංවර්ධන බැංකුවේ වාර්තාවක් ක්වෝට් කරපු. ඒවා කොච්චර දුරට හරියයි ද, දන්නේ නැහැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නැහැමත් කියන්න බැහැ. මොකද ඔකට ආයෝජන ආවට, ඒ ආයෝජන උඩ දුවන වැඩටික කරන්න ගන්නේ අපේ රටේ සම්පත් සහ ශ‍්‍රමය නිසා. මම දවසක් මේ ගැන ආර්ථිකය ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගැන කතා කළා. එයා කිව්වේ, මේක හොද සංකල්පයක්. හැබැයි, ඔහොම දිගට හරහට බදු සහන දෙන එක නෙවෙයි ආයෝජකයන් ගෙන්න ගන්නවා නම් කරන්න ඔ්නේ කියන එක.
    https://www.pwc.com/lk/en/assets/document/2020/Port-City-Report.pdf

    1619858325876.png


    මේ රිපෝට් එකට අනුව රජයේ ආදායම බොහොම අඩුයි.
     
    • Like
    Reactions: White_Raven

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ග්‍රීසියේ ආයෝජන වල ප්‍රොපිට් ලැබෙන්නත් තියනො :P
    Profit witarak wena widiyata investment karanna puluwan kenek innawa nam atapattamata kiyanna one hondada.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Profit witarak wena widiyata investment karanna puluwan kenek innawa nam atapattamata kiyanna one hondada.

    ග්‍රීසියේ ආයෝජනය කරන එක අවදානම් කියලා යුරොපා සංගමයත් ග්‍රීසිය තමන්ගෙන් ඈත් කරගෙන යද්දී තමයි අපි ගිහින් එහේ ආයොජනය කරේ. ඒක් ඉල්ලගෙන කෑමක් හෙජින් වගේම