පෝට්සිටියට එන FDI මහ බැංකුව හරහා එන්නෙ නෑනේද?Do some research dude.
පෝට්සිටියට එන FDI මහ බැංකුව හරහා එන්නෙ නෑනේද?Do some research dude.
පෝට් සිටි? තව නඩු දාමු. දාල තානාපතිල හම්බෙමු.
හාහා, ඔව් බන්. අනික් පැත්තේ අය මෙතන හිටියත් කරන්නේ මේ අය කරන දේමයි. එතකොට මේ අය කරන්නෙත්, අද අනික් පැත්තේ ඉන්න අය කරන දේමයි. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. පණතේ ඇත්තටම වැරදි තියෙනව නම්, ඒවා පෙන්වලා දෙන එකෙත් වරදක් නැහැ. මොකද, අපිට අන්තිමට වුවමනා රටට හොදම දේ නිසාඅන්න ඒක තමා විපක්ශෙ කකුලෙන් අදින්නෙ ! පක්ශ දේශපාලනේ තමා ලංකාවෙ හූනියම ! දැන් බලේ ඉන්න උන් විපක්ශෙ හිටියත් ඕකම තමා පිලිවෙල !

පෝට් සිටියෙ ආදායම චීනාටනෙ යන්නෙ
එහෙම නැහැමත් කියන්න බැහැ. මොකද ඔකට ආයෝජන ආවට, ඒ ආයෝජන උඩ දුවන වැඩටික කරන්න ගන්නේ අපේ රටේ සම්පත් සහ ශ‍්‍රමය නිසා. මම දවසක් මේ ගැන ආර්ථිකය ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගැන කතා කළා. එයා කිව්වේ, මේක හොද සංකල්පයක්. හැබැයි, ඔහොම දිගට හරහට බදු සහන දෙන එක නෙවෙයි ආයෝජකයන් ගෙන්න ගන්නවා නම් කරන්න ඔ්නේ කියන එක.පෝට් සිටියෙන් ලංකාවට ලොකු ආදායමක් ලැබෙන්නෙ නෑ

ඔව්. මේක තමයි ආණ්ඩුව කරමින් ඉන්නෙත්. මේ විදිහටම ගියොත් ආර්ථිකයේ සංවර්ධනයක් දකින්න පුලුවන් වේවි කියලා කිරියේම තිබුණු ත්‍රෙඩ් එකක තිබුණා, ආසියා සංවර්ධන බැංකුවේ වාර්තාවක් ක්වෝට් කරපු. ඒවා කොච්චර දුරට හරියයි ද, දන්නේ නැහැ.එන්න තව කුලුනක් ගහමු.
දැන්තියන එකම දේ තෙල් වැඩිකරලා හරි පිටරට යන සල්ලි අඩු කරන එක. මමත් කැමති නැ. නමුත් කරන්න වෙන්නෙ ඔය වගේ දේවල්
https://www.pwc.com/lk/en/assets/document/2020/Port-City-Report.pdfඑහෙම නැහැමත් කියන්න බැහැ. මොකද ඔකට ආයෝජන ආවට, ඒ ආයෝජන උඩ දුවන වැඩටික කරන්න ගන්නේ අපේ රටේ සම්පත් සහ ශ‍්‍රමය නිසා. මම දවසක් මේ ගැන ආර්ථිකය ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගැන කතා කළා. එයා කිව්වේ, මේක හොද සංකල්පයක්. හැබැයි, ඔහොම දිගට හරහට බදු සහන දෙන එක නෙවෙයි ආයෝජකයන් ගෙන්න ගන්නවා නම් කරන්න ඔ්නේ කියන එක.
මේකට ස්තූතියි මචන්. මම තව ටිකක් හොයලා බලන්නම්.https://www.pwc.com/lk/en/assets/document/2020/Port-City-Report.pdf
View attachment 122652
මේ රිපෝට් එකට අනුව රජයේ ආදායම බොහොම අඩුයි.
Profit witarak wena widiyata investment karanna puluwan kenek innawa nam atapattamata kiyanna one hondada.ග්‍රීසියේ ආයෝජන වල ප්‍රොපිට් ලැබෙන්නත් තියනො![]()
Profit witarak wena widiyata investment karanna puluwan kenek innawa nam atapattamata kiyanna one hondada.
| France (%) | 115.7 Dec 2020 |
| Japan (%) | 224.9 Dec 2020 |
| Singapore (%) | 150.2 Dec 2020 |
| United Kingdom (%) | 104.5 Dec 2020 |