අයියෝ සල්ලි
මේවාට මොනවා කියන්නද අප්පා, ගොන් කමද මෝඩකමද,
අපිත් බල්ලන්ට ආදරේයි බල්ලෝ ඇතිත් කරා ඒත් ලිමිට් එක දන්නවා
නිකන් ජොලියට ගත්ත පිංතුර වෙන්නත් පුළුවන් ඒත් ජිවිතේ
වැදගත්ම අවස්ථාව නිරැපණය කරන මංගල සාරිය ඇදගෙන
බල්ලන් සමග පිංතුර ගන්න එක අනුමත කරන්න බැහැ