ලංකා ඉතිහාසයේ හෙළ යුගය
මම ඊයේ සිගිරිය ගැන දාපු ත්‍රෙඩ් එකට නොහිතපු තරම් මාර විදියට ප්‍රතිචාර ලැබුන....ඒ ඩිංගට fb එකෙත් දාල තිබ්බ...බලනකොට අපේම කොල්ලෙක්..එළකිරි..
මේ ගැන ඔයාල මෙච්චර උනන්දු එක ගැන මාර සතුටුයි...ඒ නිසා මෙන්න මේ පොත ඔයාලට දෙන්න හිතුව....
ලංකා ඉතිහාසයේ හෙළ යුගය
http://helayugaya.tk/
ලියල තියෙන්නෙ ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයා.....
මේකෙ තියෙන්නෙ පොතේ පිටු jpeg විදියට...ඒවා එකිනෙක save කරගෙන බලන්න....
විජයාගමනයට පෙර ලංකාව, රාවණ යුගය සහ එහි විශ්මිත නිර්මාණ වගේ දේවල් බොහොම අපූරුවට සවිස්තරව මේකෙ තියෙනවා....ඒ ගැන උනන්දුව තියෙන අය කියවන්න ඕනම, මෙතෙක් ලියවෙච්ච වටිනාම පොතක් මේක...
සූරිය ගුණසේකර මහත්මයට අපි ස්තුතිවන්ත වෙන්නෝන මේ සැඟවුණු ඉතිහාසය අපිට කියල දෙනවට....

ජයවේවා....!!!
Last edited:
ඒත් පොඩි දුකක් තියෙනවා දැන් ඒ post 1ක edit කරලා ඔයාගේ ඇත්ත නම සටහන් කරන්න බැරි වීම ගැන. 