ලංකා ඉතිහාසය...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    මචන්ලා මගේ ලොකු ආසාවක් තියෙනවා ලංකාවෙ ඉතිහාසය ගැන දැන ගන්න..උබල දන්න ඉතිහාසය සම්බන්ද පොත් තියෙනවා නම් මේකේ කොටාගෙන යන්න..පරන පොත් නම් වඩාත් හොදයි..
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,437
    113
    මචන්ලා මගේ ලොකු ආසාවක් තියෙනවා ලංකාවෙ ඉතිහාසය ගැන දැන ගන්න..උබල දන්න ඉතිහාසය සම්බන්ද පොත් තියෙනවා නම් මේකේ කොටාගෙන යන්න..පරන පොත් නම් වඩාත් හොදයි..
    ලංකාවේ ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Yastysan

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    M.D ගුණසේන එකෙන් ගහන පොත් සෙට් එකක් තියෙනවා. "ශ්‍රී ලාංකේය ඉතිහාසය" කියලා

    වෙළුම් 5 ක් තියෙනවා. Rs 7750/- මේක කියෙව්වනම් හරි, ගොඩක් විස්තර තියෙනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and chinmak

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහාවංශය, ථූපවංශය, දීප වංශය, දාඨා වංශය... ලංකා ඉතිහාසයි ... ඔය ටික කියවපං ඉස්සරලා..
    තව කියවපං සිංහල දේව පුරාණය, ශ්‍රී ලංකාවේ වැද්දෝ, බ්‍රෝහියර් දුටු ශ්‍රී ලංකාව..
     
    • Love
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    Richard Lionel Spittel පොත් කියෙව්වහම ඒ කාලයේ හිටපු වැදී ජනතාව ගැන අදහසක් ගන්න පුළුවන්
    Me poth nam godak kiyala tynwa ban..kochra kiyewwath ati wenne ne..
    මැකී ගිය දඩ මං
    සුදු වැද්දා
    සුදු ගෝනා..
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    https://mahamegha.store/books/special-books/මහාවංශය-සම්පූර්ණ-පොත/
    https://i1.wp.com/mahamegha.store/wp-content/uploads/2020/05/MahawanshayaAllInOne.jpg?fit=407%2C592&ssl=1


    Online කියවන්න.
    https://mahamevnawa.lk/sinhala-mahawanshaya/
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    එදා "ලංකාදීප" කිවුවේ අනුරාධපුර මුල්කොටගෙන ඉන් උතුරට පැතිරුණ පළාත පමනයි. දීපවංශය සහ මහාවංශයේ ලියවෙන්නේ මේ පලාතට අයිති ඉතිහාසය. තිපිටකය මේ ප්‍රදේශය හදුන්වන්නේ "උතුරුකුරු දීපය" නැතිනම් උතුරුකරයට අයිති පළාත කියලා. ලංකාදීපයේ වාසය කලේ යක්ක ගෝත්‍රිකයෝ. විජය ඇවිල්ලා කසාද බැන්ද කුවේණි යක්ක ගෝත්‍රිකයෙක්.

    නැගෙනහිර පළාතට වෙන්න වෙන ගොත්‍රයක් වාසය කලා. මේ ගොල්ලෝ දේව ගෝත්‍රිකයෝ. බුදුන් වහන්සේ බිහිවුනේ මේ ගෝත්‍රයට අයිති සාක්‍ය වංශක පවුලක. බුදුන් වහන්සේ තුන් පාරක් නැගෙනහිර දෙස සිට උතුරු දෙසට වැඩියා. උන් වහන්සේට යක්ක ගෝත්‍රයට අයිති ආලවක යකා හමු වෙන්නේ මේ වගේ අවස්තාවක.

    බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර රාවන සක්විති පරම්පරාව ලංකාදීපය පාලනය කලා. රාවන කියන්නෙත් යක්ක ගෝත්‍රිකයෝ. ගෝත්‍ර 4ම අයිති සිවු හෙළය ගැන විග්‍රහයක් තියෙනේ තිපිටකයේ පමණයි -> https://panhinda.sirisaddharmaya.net

     
    Last edited: