ලංකාවේ ඉතිහාසය විකෘති කරලා තියෙන්නේමචන්ලා මගේ ලොකු ආසාවක් තියෙනවා ලංකාවෙ ඉතිහාසය ගැන දැන ගන්න..උබල දන්න ඉතිහාසය සම්බන්ද පොත් තියෙනවා නම් මේකේ කොටාගෙන යන්න..පරන පොත් නම් වඩාත් හොදයි..
ලංකාවේ ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ
Ela macho..dapan aniwa..Mama me ada thread ekak danna hitiye me gana. Rata gedara gihin post ekak danna one
Me poth nam godak kiyala tynwa ban..kochra kiyewwath ati wenne ne..Richard Lionel Spittel පොත් කියෙව්වහම ඒ කාලයේ හිටපු වැදී ජනතාව ගැන අදහසක් ගන්න පුළුවන්
මමත් ආසම සෙට් එක තමයි ....Me poth nam godak kiyala tynwa ban..kochra kiyewwath ati wenne ne..
මැකී ගිය දඩ මං
සුදු වැද්දා
සුදු ගෝනා..