හිපොක්ක්රටික් ඕත් left o_O දැන් උන් ඕවා degreeය ගන්නකන් විතරයි😅
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado May 7, 2022 #21 toi said: හිපොක්ක්රටික් ඕත් left Click to expand... දැන් උන් ඕවා degreeය ගන්නකන් විතරයි
T Thari87 Well-known member Jun 18, 2021 1,517 2,112 113 May 7, 2022 #22 රාජපක්ෂලා පිටින් නොපෙන්නුවට තරහයි ප්‍රසන්න එක්ක.. ඒ නිසා වෙච්ච සිදුවීමක්... මහින්දට වඩා ප්‍රසන්නගේ බඩ වැඩි කියලා තමා ඌත් එක්ක තරහා...
රාජපක්ෂලා පිටින් නොපෙන්නුවට තරහයි ප්‍රසන්න එක්ක.. ඒ නිසා වෙච්ච සිදුවීමක්... මහින්දට වඩා ප්‍රසන්නගේ බඩ වැඩි කියලා තමා ඌත් එක්ක තරහා...
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy May 7, 2022 #23 හොස්පිටල් නෙමෙයි බං, චැන්ල් කරපු ඩොකාට හිත හදන් මූට බෙහෙත් දෙන්න හිතෙන්න නැතුව ඇති.
E elajani Well-known member Oct 18, 2020 10,585 6,352 113 May 7, 2022 #24 lakshithathudawe said: ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට Click to expand... පොලිටිකල් සහ මෙඩිකල් පටලවාගෙන දැන් ඉන්නෙ මිනීමරු දොස්තරලා එහෙම බෙහෙත් නොකර ඉන්න බැහැ
lakshithathudawe said: ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට Click to expand... පොලිටිකල් සහ මෙඩිකල් පටලවාගෙන දැන් ඉන්නෙ මිනීමරු දොස්තරලා එහෙම බෙහෙත් නොකර ඉන්න බැහැ
Lovtus Well-known member Apr 26, 2015 12,892 21,441 113 May 7, 2022 #25 මිනිස්සුන්ට විතරයි අදාළ ... බල්ලොන්ව එලවන්න පුලුවන් (2)
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo May 7, 2022 #26 Sri_Sampath said: පොඩ්ඩක් පැහැදිලි කරපං රාජපක්ෂලාට ඕනි අරූව මරාගන්නද Click to expand... මූ පෝලිමේ ඉන්නේ නැතුව යන්න ගිහින් තමා එලවලා තියෙන්නේ. Prof.ජයවර්ධන patientsලාටත් ටිකක් සැරයි.
Sri_Sampath said: පොඩ්ඩක් පැහැදිලි කරපං රාජපක්ෂලාට ඕනි අරූව මරාගන්නද Click to expand... මූ පෝලිමේ ඉන්නේ නැතුව යන්න ගිහින් තමා එලවලා තියෙන්නේ. Prof.ජයවර්ධන patientsලාටත් ටිකක් සැරයි.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,889 113 Fantasy May 7, 2022 #27 hariuda said: මූ පෝලිමේ ඉන්නේ නැතුව යන්න ගිහින් තමා එලවලා තියෙන්නේ. Prof.ජයවර්ධන patientsලාටත් ටිකක් සැරයි. Click to expand... එහෙනම් සාදාරණයි. රැස්පෙක්ට් mr.Doctor Reactions: Any.key
hariuda said: මූ පෝලිමේ ඉන්නේ නැතුව යන්න ගිහින් තමා එලවලා තියෙන්නේ. Prof.ජයවර්ධන patientsලාටත් ටිකක් සැරයි. Click to expand... එහෙනම් සාදාරණයි. රැස්පෙක්ට් mr.Doctor
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 May 7, 2022 #28 rajapakshalata aithiy kianne ithin api hamotama aithiy kiyana eka ne.