ලංකා කණ්ඩායමේ ඉන්දන එන්ගලන්තයේදී සොරාගන&
ලංකා කණ්ඩායමේ ඉන්දන එන්ගලන්තයේදී සොරාගනී.
මේ දිනවල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සදහා සපයා තිබෙන බස් රථයේ ඉන්ධන සොරා ගැනීමක් පිළිබදව විදේශ මාධ්‍ය හරහා වර්ථාවේ. ලංකා සංචාරයේ ප්‍රථම තරගය මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග උක්සන්බර්ග් හීදි පැවැත්විණි. එම තරගය අවසානයේ කණ්ඩායම හොටලයෙන් පිටත් වීමේදි මෙම සොරකම අනාවරණය වූ බව අනුර තෙන්නකොන් මහත ගැසට් පුවත්පත හා ප්‍රකාශ කොට ඇත.
එම ඉන්දන වල වටිනාකම පවුම් 7000ක් පමණවන බව සදහන් වේ. ඉදිරි පරීක්ශන කටයුතු පොලිසිය මගින් කරගෙන යන බවද අනාවරණය කොට ඇත.
***************************
මේ සදහා වගකීම බස් සමාගම විසින් භාර ගත යුතුව ඇත..

Last edited: