ලංකා ගූ නිව්ස්!! හා පොන්සේකා
දැන් මේ සමහරු කියන කතාවක් තමයි ෆොන්සේකා යුද්දේ කලා කෙලෙහිගුණ නොදත් කම නිසා ඡන්දේ ඉල්ලුවා.. රටේ මිනිස්සු කැමති නැති නිසා අනාගත්තා එයාට පුලුවන් යුද්දේ විතරයි කියලා..
නමුත් ඡන්දේ ඉල්ලන එක කෙලෙහිගුණ නොදත් කමක් කීමෙන් කියවෙන්නේ ආණ්ඩු පාලනය කියන්නේ හම්බ කරන් කන තැනක් කියන එකනේ.. මොකද නැත්තං ඡන්දේ ඉල්ලුවා කියලා ප්‍රස්නයක් වෙන්න බෑ නේ...
අනෙක තමා මේ ෆොන්සේකාට මිනිස්සු කැමති නෑ කියන උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ 50%60% තරම් මහින්දට ඡන්දේ දුන්නු අය විතරයි කියලා නේ..
එතකොට මහින්ද ෆොන්සේකාට අනුකම්පා කරලා නිදහස දුන්නලු.. හරිම හොඳ ජනාධිපති තුමා අර කොටි හිරේ දාපු යුධහමුදාපති අවුරුදු දෙකහමාරක් දඟලලා ප්‍රශ්නේ ජ්‍යාත්‍යන්තරයට ගෙනිහින් නේ නිදහස් කලේ.. බලන්න කෝ විරුද්ධව වැඩ කලත් ජනාධිපති ෆොන්සේකා වෙනුවෙන් කොච්චර උදව් කලාද කියලා
දැන් මේ කියන්නේ අපි බලන ගූ නිව්ස් ගැන චීස් කන සිලුමිණ බලන මහත්තුරුන්ට යමක්!!
වෙබ් අඩවි 5 ක් වාරණය කිරීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවැරූ මූලික අයිතිවාසිකම් නඩුව මරාධිකරණයේ වනචාරී විනිසුරු විනිසුරුවරියන් විසින් පසුගියදා හේතු නොදක්වාම විසි කර දැමිණ. එA ගැන කැබිනට් ප්‍රකාශක වැඩ බලන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපාගෙන් මාධ්‍යවේදීන් පසුගිය කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීමේදී ඔහු අසත්‍ය ප්‍රකාශ සමග ජනතාව මුළා කරන ප්‍රකාශ රැසක් කියා තිබිණි. ඔහු එහිදී කීවේ කිසිදු වෙබ් අඩවියක් ලංකාවේ තහනම් කර නැති බවත් සිදුව ඇත්තේ ලියාපදිංචි නොකළ වෙබ් අඩවි වලට බාධා ඇතිවී ඇති බවත්ය. බාධා සිදුනොවීමට නම් වෙබ් අඩවි ලියාපදිංචි කරගත යුතු යැයිද හේ zඅවවාදZ කර තිබිණි. අනෙක් අතට ඔහු කියා තිබුනේ වෙබ් අඩවි වලින් පැවසෙන කරුණු වලට උත්තර බැඳීිමට කිසිවෙකු එම වෙබ් අඩවි වල සිටිය යුතු බවත් හැංගී වෙබ් අඩවි පවත්වාගෙන යෑමෙන් එම අයිතිය අහිමි වන නිසා ලියාපදිංචි කිරීම ඉතා සුන්දර සාධාරණ දෙයක් බවයි. වල් බූරු නිදහසක් දීමට නොහැකි බවද ඔහු අවධාරණය කර තිබිණ.
ලක්ෂ්මන් යාපා ඇමැතිවරයෙකු ලෙස වරප්‍රසාද සහිත වල් බූරු නිදහසක් බුක්ති විඳින බැවින් ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සිංහල ඔන්ලයින් ප්රවෘත්ති සේවය වූ ලංකා ඊ නිව්ස් වෙතින් මේ පිිලිබඳ සත්‍ය හෙළි කළ යුතු යැයි සිතමු.
ලංකා ඊ නිව්ස් 2005 පෙබරවාරි 04 දා ආරම්භ කරද්දී සිංහලෙන් තිබුනේ සිංහල පුවත් පත් කිහිපයක වෙබ් අඩවි පමණි. ලංකාදීප, ලක්බිම, දිවයින, දිනමිණ ඒවා විය. ඒවායේ ලක්ෂණය වූයේ එදින පුවත් පතේ යන තෝරාගත් ප්රවෘත්ති කිහිපයක් පමණක් අන්තර් ජාලයේ පළ කිරීමයි. යළි ඒවා අලූත් වූයේ හෙට දවසේ පුවත් පත අනුව පසුදිනයේ ය.
එය zඔන් ලයින්Z ප්රවෘත්ති සැපයීමක් නොවීය. පුවත් පතේම කප්පාදුකරන ලද සංස්කරණයක්ම විය. අනෙක් අතට ඔවුන් සියළු දෙනාම භාවිතා කෙළේ කපුටා අක්ෂරය නම් සියයට සියයක් නිවැරදි අක්ෂරයක් නොවීය.
මෙම අඩුපාඩුව සකසා අප විසින් zසඳරු නෝමල්Z නම් මේ ඔබ කියවන නිවැරදි අක්ෂරය අන්තර්ජාලයට එක්කරමින් ලංකා ඊ නිව්ස් ආරම්භ කෙළේ ඔන් ලයින් ප්රවෘත්ති සේවයක් ලෙස ප්‍රථම වරට ය. එය එසැන සිදුවීම් එසැනින් වාර්තා කළ අතර මාස කිහිපයකට පසු ප්රවෘත්ති සංරක්ෂණාගාරයක් ද ආරම්භ කෙළේය. අද වන විට වසර 7 ක් පැරණි අන්තර්ජාල සිංහල ප්රවෘත්ති සංරක්ෂණාගාරයක් ඇත්තේ අප සතුවය. අපගේ අක්ෂරය නොමිලේ බාගත කිරීමේ පහසුකම දුන් බැවින් තවත් සිංහල අන්තර්ජාල වෙබ් අඩවි බිහිවීමට එය රුකුලක් විය. රජයේ සිංහල වෙබ් අඩවි පවා භාවිතා කෙලේ අප විසින් නොමිලේ බාගත කිරීමට අවස්ථාව සලසා දුන් අපගේ අක්ෂරයයි.
ආරම්භය සඳහා පමණක් රුපියල් මිලියන 500 ක් වියදම් කරමින් යුනිකෝඩ් සිංහලය බිහිවන්නේ මීටත් වසර තුනකට පමණ පසුවය. නමුත් අද දක්වා යුනිකෝඩ් සිංහලයේ ඇති ආබාධ මෙතරම් මුදල් කන්දක් වියදම් කර හෝ සකසා ගෙන නැත. කෙසේ වතුදු අද දක්වා ජනාධිපතිගේ නිල වෙබ් අඩවිය භාවිතා කෙරෙන්නේ ලංකා ඊ නිව්ස් හඳුන්වා දුන් සඳරු නෝමල් අක්ෂරයයි. එහෙත් එම අක්ෂරය ගොඩ නැගීමට අප උපයෝගී කරගත් සම්පත් පවා සියල්ල පුළුස්සා විනාශ කිරීමට තරම් ඔවුන් zකළ ගුණ දත්Z පිරිසක් විය.
අප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ආරම්භ කළ පසු පෙර කී ආකාරයේ ඔන් ලයින් ප්රවෘත්ති සපයන සේවාවක් ලෙස ලියාපදිංචි කර ගැනීමට උත්සුක විය. ඊට තිබුණු එකම ක්‍රමවේදය නම් මාධ්‍ය ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන්නා වූ හඳුනාගැනීමේ පත්‍ර ලබා ගැනීමයි. අප විසින් කරන ලද ඉල්ලීමේදී පළමු පිළිතුර වූයේ වෙබ් අඩවි සඳහා එවැනි හැඳුනුම්පත් නිකුත් කිරීමක් ඊට පෙර නොතිබි බවයි. එය එසේම විය යුතුය. මන්ද යත් අප ප්‍රථමයන් වූ බැවිනි. පසුව අපගේ මාධ්‍ය භාවිතාව සලකා බලා 2006 දී පළමු වරට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුණුම්පත් 5 ක් ලංකා ඊ නිව්ස් වෙත නිකුත් කෙළේය.
පුවත් පත් ලෙස හෝ විද්‍යුත් මාධ්‍ය ලෙස හෝ වෙබ් අඩවි ලෙස හෝ වගකිවයුතු මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් ලියාපදිංචි වීමේ එවැනි සදාචාරාත්මක ක්‍රම වේදයක් තිබිණ. ලංකා ඊ නිව්ස් පුළුස්සා දමා තහනම් කරන දින දක්වා අප එම ක්‍රම වේදය උල්ලංඝනය කර තිබුනේ නැත.
මේ ඉතිහාසය ලියුවේ වල් බූරු ඇමැති නිදහස බුක්ති විඳින ඇමැති ලක්ෂ්මන් යාපාට වල් බූරු මාධ්‍ය නිදහස කුමක්දැයි වටහා දෙන්නට ය.