ලංකා ගූ නිව්ස් හෙලුව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ලංකා ගූ නිව්ස් හෙලුව

    ලංකා ගූ නිව්ස් විසින් කිතුනු දේව පිළිමය විනාශ කරපු එකත බොදු බල සේනාව පිට පටවා සුපුරුදු ගූ කොටි නිව්ස් හෙලුව ප්‍රදර්ශනය කර තිබේ

    Lankaenews

    බොදු බල සේනා ත්‍රස්තවාදීන් කිතුණු දේව පිළිමයක් ගිනි තබා විනාශ කරයි: ත්‍රස්තවාදීන් මෙහෙයවන සැබෑ හස්තය හෙළිවේ---------

    (ලංකා ඊ නිව්ස් -2013.ජන.30, පෙ.ව.10.30) අවිස්සාවේල්ල සීතාවක ශාන්ත මරියා දෙව්මැදුරේ 150 වන ජුබිලි වසර නිමිත්තෙන් නිමවන ලද දිව්‍ය සත්ප්‍රසාදික මාතාවන්ගේ පිළිමයක් බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානය විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර දමා තිබේ. රුපියල් ලක්ෂ 6 ක වියදමින් අඩි 13 ක් උසැ
    ති මෙම පිළිමය කිතුනුවන්ගේ දායකත්වයෙන් පිහිටුවා ඇත්තේ ජනවාරි 27 වෙනිදින වන අතර දිනක් ගතවීමටත් පෙර එය ඊට පසුදා 28 දා ගිනි තබා විනාශ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කළද මේ දක්වා කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත. මේ ගැන ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසත් පරීක‍ෂණ වසා දමන ලෙසත් ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට උපදෙස් දී තිබේ.

    මෙම බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානය විසින් පසුගියදා හෝටලයකට කඩා වැදී එහි වැඩසටහනක් කඩා කප්පල් කිරීමට ද සම්බන්ධ විය.

    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට බොදුබල සේනා ත්‍රස්ත සංවිධානය චීවරධාරීන් කිහිප දෙනෙකුගේ නායකත්වයක් ඇතැයි මතුපිටින් පෙන්වූවද එය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.
    යුද හමුදාවේ සහ නාවික හමුදාවේ තෝරාගත් බුද්ධි අංශ පිරිසක් සිවිල් පුරවැසියන් ලෙස පෙනී සිටිනු ලැබේ.

    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට පාපෝච්චාරණය කළ එක් තරුණයෙක් කීවේ තමන්ට ගෝඨාභය සර්ගෙන් කෙලින්ම උපදෙස් ලැඛෙන බවයි.

    රාජ්‍ය බුද්ධි සේවයටත් හොරෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය මෙහෙයවන බවත් පසුගියදා ඒ සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ සහ නාවුක හමුදා බුද්ධි අංශයේ පිරිසක් අතර ඉතාම රහසිගත රැස්වීමක් පවත්වා අනාගත සැලසුම් ගැන සාකච්ඡාවක් පවත්වා ඇතැයිද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.

    අන්‍යාගමිකයන්ට සිදුවන අකටයුතු කම් සොයා බැලීම ගැන බොරුවට තේරීම් කාරක සභා පත් කරන වත්මන් රෙජීමය තමන් විසින්ම අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙහෙයවනු ලබයි. සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබියදී යම් කිසිවෙක් ඊට එරෙහිව කටයුතු කරනවානම් නීතිය ක්‍රියාත්මක කරනවා මිස බොරුවට තේරීම් කාරක සභා පත් කිරීම අවශ්‍ය නොවේ.

    (සේයාරුවේ රතු පාටින් දක්වා ඇත්තේ විනාශ කරන ලද පිළිමයයි)

    හෝටලයේ බුද්ධ බාර් නමින් වැඩසටහනක් පැවැත්වූ බව පිළිගෙන හෝටලයේ උන් සමාව අරගෙන තියෙද්දිත් මේ පොන්නයෝ කියනව

    මෙම බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානය විසින් පසුගියදා හෝටලයකට කඩා වැදී එහි වැඩසටහනක් කඩා කප්පල් කිරීමට ද සම්බන්ධ විය.

    :angry::angry:

    සුපුරුදු පරිදි බොදු බල සේනා ආරක්ෂක ලේකම් ගේ මෙහෙයවීමෙන් කරගෙන යන වැඩක් කියල ඔහුට පහර ගැසීමේ කාර්යය සහ අපේ හමුදාවට පහර ගැසීමේ ගූ නිව්ස් කුමන්ත්‍රණය

    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට බොදුබල සේනා ත්‍රස්ත සංවිධානය චීවරධාරීන් කිහිප දෙනෙකුගේ නායකත්වයක් ඇතැයි මතුපිටින් පෙන්වූවද එය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.

    යුද හමුදාවේ සහ නාවික හමුදාවේ තෝරාගත් බුද්ධි අංශ පිරිසක් සිවිල් පුරවැසියන් ලෙස පෙනී සිටිනු ලැබේ.

    මුන් මේ එන්නේ මොකාටද ? :angry::angry:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සෙල්ලම ඊ නිව්ස් කියවල මේකෙ පොරවෙන්න හදන එවුන්ගෙ පු*වල් පලන්න ඕන :angry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඕක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙමෙයි. ලංකා ඊ නිව්ස් කියන්නේ තනිකරම ලංකාව අපහසුතාවයට පත්කරන දෙකයි පනහේ සයිට් එකක්. ආණ්ඩුවේ දුෂණ, මැරකම් වලට අපි හැමෝම විරුද්ධයි. ඒත් මෙතන තියෙන්නේ තනිකරම ජාත්‍යන්තරයට හෝ සිංහල විරුද්ද න්‍යාය පත්‍රයකට අනුව ගෙනියන ව්‍යාපාරයක්.

    මම ඔය ගැන බොහොම කලින් පොස්ට් එකක් දැම්මා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1380580

    :angry::angry::angry::angry::angry::angry:
     
    mishari

    Member
    Jun 16, 2012
    33
    4

    machan ubath nokam vimal werawansha vage na, ubata badaeli iyath kiyai jatiyantara kumantrana kiyala :) :)

    me rajaya karana marakam gana katakaroth waradi ehema needa machan ????
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan ubath nokam vimal werawansha vage na, ubata badaeli iyath kiyai jatiyantara kumantrana kiyala :) :)

    me rajaya karana marakam gana katakaroth waradi ehema needa machan ????

    මෙම බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානය

    ආන්ඩුවෙ මැරකම් වලයි බොදු බල සේන සන්විධානය ත්‍රස්තවාදීන් කියන එකෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේ නිව්ස් ආණ්ඩුව සම්බන්ධවද ?

    අන්තවාදීන්ගේ අවසානයේ සටන් පාඨ මෙන්න--------

    (ලංකා ඊ නිව්ස් -2013.ජන.29, ප.ව.4.30) ශ්‍රී ලංකාවේ අන්ත වර්ගවාදීන් ආගම්වාදීන් විසින් ගෙන යන විකෘති මානසිකකරණයේ අවසානය මෙසේ විය හැකි යැයි ද, මේ යන ගමනේ අවසාන සටන් පාඨ මෙසේ විය හැකි යැයි දමිත් කේතක නම් තරුණයෙකු සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් තබා ඇත. අප එම උපහාසාත්මක සටහන උපුටා දක්වන්නේ අන්තවාදයේ තරම කියා පෑම සඳහා ය.

    • කරාව පරයිනි., මේ බිම අපේ උරුමයයි.! තොපට මෙහි අයිතියක් නැත.!

    • ඛෙරවාය පරයන් අපේ බිම කිළිටි කරයි., වහා පිබිදෙව්.!

    • පහත රට හැතිකරයේ ව්‍යාප්තවාදය නවතමු..!

    • පාත්තයන්ට (පහත රැටියන්ට) දූවරු දෙන්න එපා.! උදාර උඩරට කතුනි., ඔබේ ලේ උරුමය බල මාළු කෑල්ලකට, කෙළවල්ලො කෑල්ලකට පාවා දෙනවාද.!!

    • රදළ උරුමය මාළු ගඳ ගස්සන තිරිසන් පහත රට ව්‍යාප්තවාදයට එරෙහිව, ලෙව්කේ බළකාය මෙහෙයවන මහා පා ගමන..!!

    • මාතර කඩේ වර්ජනය කරව්..! සේ නෝ ටු මාතර..!!

    • ඛෙන්තර ගෙඟන් එහා පැත්තේ බිළාල් කරණය නවතමු.!! වරෙව්, නැගෙව්, පිබිදෙව්, අම්මට බොලව්, බලව්, ඉලව්.!!

    • ගොවිගම ජඩයන්ගේ අධමිටු න්‍යාය පත්‍රය හෙළා දකිමු..! රැස්වන්න උදේ 6.00 ට.. දුරාව අනන්‍යතාවය රැකගමු..!!

    :frown::frown::frown::frown::frown::frown::frown:

    මම කියන්නේ නෑ ඊ නිව්ස් එකේ හැමදේම වැරදි කියලා. ඒත් රට අපහසුතාවයට ලක්වෙන්න නොදී සමබරව ක්‍රියාකරනවානම් හොදයි. මම දාපු ත්‍රෙඩ් එකේ තියෙන්නෙත් ආණ්ඩුවට විතරක් නොවන මුළු රටටම අපහාස වෙන විදියේ නිව්ස් එකක් ගැනයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    • කරාව පරයිනි., මේ බිම අපේ උරුමයයි.! තොපට මෙහි අයිතියක් නැත.!

    • ඛෙරවාය පරයන් අපේ බිම කිළිටි කරයි., වහා පිබිදෙව්.!

    • පහත රට හැතිකරයේ ව්‍යාප්තවාදය නවතමු..!

    • පාත්තයන්ට (පහත රැටියන්ට) දූවරු දෙන්න එපා.! උදාර උඩරට කතුනි., ඔබේ ලේ උරුමය බල මාළු කෑල්ලකට, කෙළවල්ලො කෑල්ලකට පාවා දෙනවාද.!!

    • රදළ උරුමය මාළු ගඳ ගස්සන තිරිසන් පහත රට ව්‍යාප්තවාදයට එරෙහිව, ලෙව්කේ බළකාය මෙහෙයවන මහා පා ගමන..!!

    • මාතර කඩේ වර්ජනය කරව්..! සේ නෝ ටු මාතර..!!

    • ඛෙන්තර ගෙඟන් එහා පැත්තේ බිළාල් කරණය නවතමු.!! වරෙව්, නැගෙව්, පිබිදෙව්, අම්මට බොලව්, බලව්, ඉලව්.!!

    • ගොවිගම ජඩයන්ගේ අධමිටු න්‍යාය පත්‍රය හෙළා දකිමු..! රැස්වන්න උදේ 6.00 ට.. දුරාව අනන්‍යතාවය රැකගමු..!!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක තනිකරම කොටි සයිට් එකක්.මහින්දයගේ උන් ඒකත් UNP සයිට් එකක් කියලා කියනවා උන්ගේ වාසියට.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    unta news nathuwa mokak hari danawa ban,, anika mokakda ban me enews kiyanne,, mama adamai ahuwe :nerd:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔය ඊ නිවුස් කාරයට මහින්දත් එක්ක තියන මලට කරන්නෙ මොනවද කියල පටලැවිල තියෙන්නෙ.
     
    Similar threads