ලංකා ගූ නිව්ස් හෙලුව
ලංකා ගූ නිව්ස් විසින් කිතුනු දේව පිළිමය විනාශ කරපු එකත බොදු බල සේනාව පිට පටවා සුපුරුදු ගූ කොටි නිව්ස් හෙලුව ප්‍රදර්ශනය කර තිබේ
Lankaenews
බොදු බල සේනා ත්රස්තවාදීන් කිතුණු දේව පිළිමයක් ගිනි තබා විනාශ කරයි: ත්රස්තවාදීන් මෙහෙයවන සැබෑ හස්තය හෙළිවේ---------
(ලංකා ඊ නිව්ස් -2013.ජන.30, පෙ.ව.10.30) අවිස්සාවේල්ල සීතාවක ශාන්ත මරියා දෙව්මැදුරේ 150 වන ජුබිලි වසර නිමිත්තෙන් නිමවන ලද දිව්‍ය සත්ප්‍රසාදික මාතාවන්ගේ පිළිමයක් බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානය විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර දමා තිබේ. රුපියල් ලක්ෂ 6 ක වියදමින් අඩි 13 ක් උසැති මෙම පිළිමය කිතුනුවන්ගේ දායකත්වයෙන් පිහිටුවා ඇත්තේ ජනවාරි 27 වෙනිදින වන අතර දිනක් ගතවීමටත් පෙර එය ඊට පසුදා 28 දා ගිනි තබා විනාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කළද මේ දක්වා කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත. මේ ගැන ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසත් පරීකෂණ වසා දමන ලෙසත් ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට උපදෙස් දී තිබේ.
මෙම බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානය විසින් පසුගියදා හෝටලයකට කඩා වැදී එහි වැඩසටහනක් කඩා කප්පල් කිරීමට ද සම්බන්ධ විය.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට බොදුබල සේනා ත්‍රස්ත සංවිධානය චීවරධාරීන් කිහිප දෙනෙකුගේ නායකත්වයක් ඇතැයි මතුපිටින් පෙන්වූවද එය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.
යුද හමුදාවේ සහ නාවික හමුදාවේ තෝරාගත් බුද්ධි අංශ පිරිසක් සිවිල් පුරවැසියන් ලෙස පෙනී සිටිනු ලැබේ.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට පාපෝච්චාරණය කළ එක් තරුණයෙක් කීවේ තමන්ට ගෝඨාභය සර්ගෙන් කෙලින්ම උපදෙස් ලැඛෙන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයටත් හොරෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය මෙහෙයවන බවත් පසුගියදා ඒ සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ සහ නාවුක හමුදා බුද්ධි අංශයේ පිරිසක් අතර ඉතාම රහසිගත රැස්වීමක් පවත්වා අනාගත සැලසුම් ගැන සාකච්ඡාවක් පවත්වා ඇතැයිද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.
අන්‍යාගමිකයන්ට සිදුවන අකටයුතු කම් සොයා බැලීම ගැන බොරුවට තේරීම් කාරක සභා පත් කරන වත්මන් රෙජීමය තමන් විසින්ම අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙහෙයවනු ලබයි. සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබියදී යම් කිසිවෙක් ඊට එරෙහිව කටයුතු කරනවානම් නීතිය ක්‍රියාත්මක කරනවා මිස බොරුවට තේරීම් කාරක සභා පත් කිරීම අවශ්‍ය නොවේ.
(සේයාරුවේ රතු පාටින් දක්වා ඇත්තේ විනාශ කරන ලද පිළිමයයි)
හෝටලයේ බුද්ධ බාර් නමින් වැඩසටහනක් පැවැත්වූ බව පිළිගෙන හෝටලයේ උන් සමාව අරගෙන තියෙද්දිත් මේ පොන්නයෝ කියනව

සුපුරුදු පරිදි බොදු බල සේනා ආරක්ෂක ලේකම් ගේ මෙහෙයවීමෙන් කරගෙන යන වැඩක් කියල ඔහුට පහර ගැසීමේ කාර්යය සහ අපේ හමුදාවට පහර ගැසීමේ ගූ නිව්ස් කුමන්ත්‍රණය

මුන් මේ එන්නේ මොකාටද ?