ලංකා බැංකුව - අභ්‍යාසලාභී ලේකම් සහායක

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    ලංකා බැංකුවේ අභ්‍යාසලාභී ලේකම් සහායක ගන්නවා කියලා තියෙනවා. මේ තනතුරේ ස්ථිර උනාම වැටුප කීයද?


    162173895901-si.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    සිරාවට.....මම ට්‍රේනින් හිටපු කාලේ රු.6000 යි ලැබුණේ. රම් විතරයි බොන්නේ....ඒ කාලේ
    රු.900 රම් බෝතලයක්....දැන් රම් බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    1st year 25,000/= / 2nd year 28,000/=
    Permanent unama kiyada danne na.

    Paw bn ape minissu.
    මන් හිතන්නෙ 50 ට වැඩියෙන් හම්බ වෙවි .
    ස්ටාෆ් ඇසිස්ටන්ට් ලාටත් ඔහොම තමා .
    උනුත් 60 ක් විතර ගන්නවා හැබැයි ඕ ටී ත් එක්ක .
    මැරෙන මැරිල්ලෙ හැටියට පඩිය තෙරුමක් නැහැ.

    ඉලක්කම් ලොකු උනාට කරන්න පුළුවන් දෙවල් හරි අඩුයි .
     
    • Sad
    Reactions: RLT4U and aloysius

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මන් හිතන්නෙ 50 ට වැඩියෙන් හම්බ වෙවි .
    ස්ටාෆ් ඇසිස්ටන්ට් ලාටත් ඔහොම තමා .
    උනුත් 60 ක් විතර ගන්නවා හැබැයි ඕ ටී ත් එක්ක .
    මැරෙන මැරිල්ලෙ හැටියට පඩිය තෙරුමක් නැහැ.

    ඉලක්කම් ලොකු උනාට කරන්න පුළුවන් දෙවල් හරි අඩුයි .

    Aniwa, passive income ekak one bn munta survive wenna.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    Aniwa, passive income ekak one bn munta survive wenna.
    උඹට කියන්න 2004 දිද මන්දා මන් අපෙ මාමාගෙ පඩිය ඇහැව්වා
    මාමා කිව්වා 35,000 ක් හම්බ වෙනවා කියලා .
    මට ඒක ලොකු ගාණක් නෙමෙ වගෙ දැනුනෙ .මාමා රජයෙ සෙවකයෙක් .
    කඩයක් තිබ්බ නිසා ගේ කෑල්ල යන්තම් බාගෙට අටව ගත්තා .
    ඉඩම පිනට වගෙ හම්බ උනෙ.

    2008 දි සමහරු මගෙ ඉස්කොලෙ යාළුවො පවා 40,000 පඩියත් ලොකු පඩියක් විදියට දැක්කෙ.
    2005 දි අපෙ තාත්තා ඉඩමක් ගන්න යනකොට පර්චස් එක 85,000 ක් තාත්තාගෙ පඩිය 65,000 ක් තාත්තා කැමති උනෙ නැහැ ගන්න මුලදි පඩියට වඩා පර්චස් එක ගණන් නිස ගෙවා ගන්න අමාරු වෙයි කියල .
    දැණ් අපෙ ඉඩමෙ පර්චස් එක ලක්ශ 5 න් එහා .
    ඉතිං ඔය අසු දාහයි, ලක්ෂයයි පඩි ගෑවට ඉලක්කම විතරයි .

    සෙරොම දෙපල උරුම වෙන එකෙක්ට නම් හොඳයි .
    කාලා බීලා ඉඳිය හැකි .
    ඒත් 0 ඉඳන් ගේම ගහන එකෙක්ටනම් සොරි තමා .
     

    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    සිරාවට.....මම ට්‍රේනින් හිටපු කාලේ රු.6000 යි ලැබුණේ. රම් විතරයි බොන්නේ....ඒ කාලේ
    රු.900 රම් බෝතලයක්....දැන් රම් බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ....
    උබ බොන එක විතරද කලේ පඩියෙන්? 2020 ගැහුවෙ 2300ක් ව්ගෙ මතක විදිහට. :):D