ලංකා බැංකුව හෝ සම්පත් බැංකුව

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    ලංකා බැංකුවෙ හරි සම්පත් බැංකුවෙ හරි වැඩ කරන කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්නකො..

    අලුතෙන් ආවයි කියන අඩු පොලී solar loan එකක් ගැන ආරංචියක් ආව.. ඒක ගැන වැඩි විස්තරයක් දැනගන්නයි ඕනෙ..
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Kohen baluwath Sampath bank nam yanna epa, Charges wadi epama karapu bank ekak oka
    dhammika ge AI labba
    Hotline katha kalama account eke balance ekawath denne na miscall gahala salli kapagena genna ganna kiyanne wesa bank eka

    mage lankawe account tiyenneth Sampath bank eke.
    Habai mama dan kiyanneth oya labbata yanna epa kiyala. Ain Kara gannawa Sampath bank eke account
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    Kohen baluwath Sampath bank nam yanna epa, Charges wadi epama karapu bank ekak oka
    dhammika ge AI labba
    Hotline katha kalama account eke balance ekawath denne na miscall gahala salli kapagena genna ganna kiyanne wesa bank eka
    xset එක්කින් පටන් ගත්‍තේ . අද වෙනකම් කිසිම ඇනයක් වෙලා නෑ

    කොල් එක්කින් බැලන්ස් එක කියන්න බෑ එක බැංකු නිති වලට පටහැනී . අනික කටහඩින් උබව අදුරගන්න උබ ජෝතිපාල නෙමෙයි නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    xset එක්කින් පටන් ගත්‍තේ . අද වෙනකම් කිසිම ඇනයක් වෙලා නෑ

    කොල් එක්කින් බැලන්ස් එක කියන්න බෑ එක බැංකු නිති වලට පටහැනී . අනික කටහඩින් උබව අදුරගන්න උබ ජෝතිපාල නෙමෙයි නේ

    Maseta sahena transaction yanawa account eke, kalin salary ekath awe okata. e unata credit card, bank loan, mukuth ganna ba. Commercial bank eketh ehemai
    passe salary eka NTB, BOC, NDB harawala loan & Lease ehemath gattta, kisi awlak une naha, dan habai NTB ekath awul.

    anith banks call eken account wisthare denawa nam ai munta bari...
    uba sampath bank wada karata kamak na... eth aththa oka..........
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Kohen baluwath Sampath bank nam yanna epa, Charges wadi epama karapu bank ekak oka
    dhammika ge AI labba
    Hotline katha kalama account eke balance ekawath denne na miscall gahala salli kapagena genna ganna kiyanne wesa bank eka
    Can confirm, shitty bank
    Masen maseta fees introduce karala thiyena okkoma kapanna balanne
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    xset එක්කින් පටන් ගත්‍තේ . අද වෙනකම් කිසිම ඇනයක් වෙලා නෑ

    කොල් එක්කින් බැලන්ස් එක කියන්න බෑ එක බැංකු නිති වලට පටහැනී . අනික කටහඩින් උබව අදුරගන්න උබ ජෝතිපාල නෙමෙයි නේ
    Current account thiyana un call karala balance eka ahagena thamayi bn cheques liyanne.hama ekama uba danaganna oni na.danne naththan rply nokara hitapan
     
    • Like
    Reactions: Tricle_Buwa

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    governement bank honda wunaata services antimai. mama gihin tiyena sampath bank branches walanm hondata customer care tiyenwa and unge vishwa app eka saahenna updated. boc app eka hamadaama leda
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    Thanks boys.. Sampath loan rate 16%යි
    තාම අඩුවක් නෑ..

    ලංකා එකෙන් update එකක් නැත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    Current account thiyana un call karala balance eka ahagena thamayi bn cheques liyanne.hama ekama uba danaganna oni na.danne naththan rply nokara hitapan
    උබල මේ 60 දශකයේද ඉන්නේ එවට තමා ඔන්ලයින් පෝටල් තියෙන්නේ . ඔන්න 60 දශකයේ නම් ජංගම ගිනුම් හිමියන් හිටියේ ඉතා සුලු ප්‍රමාණයක් ඉහල කුලේ හෝ වයාපාරිකයන් , දැන් ඒමද ජ‍ංගම ගිනුම් හිමියන් බර ගානක් ඉන්නවා උන් ඔක්කම බැලන්ස් අහන්න කෝල් දුන්නම බ්‍රාන්ච් එකට වෙන වැඩ නෑනේ . කල්පනාකරල බලන්න

    Maseta sahena transaction yanawa account eke, kalin salary ekath awe okata. e unata credit card, bank loan, mukuth ganna ba. Commercial bank eketh ehemai
    passe salary eka NTB, BOC, NDB harawala loan & Lease ehemath gattta, kisi awlak une naha, dan habai NTB ekath awul.

    anith banks call eken account wisthare denawa nam ai munta bari...
    uba sampath bank wada karata kamak na... eth aththa oka..........
    මම ගොඩ වගාවක් කරන ගොවියෙක් මොන බැංකුද . අපි සමෘද්ධි බැංකුව එක්ක තමා ගොඩක් ගනුදෙනු කරන්නේ .

    මගේ පෞද්ගලික ඉතුරුම් ගිනුම පමණයි සම්පත් එකේ තියෙන්නේ . බැලැන්ස් එක ෆොන් එකෙන් දෙන එක සෙකුයුරිටි රිස්ක් එකක් නෙමෙයිද . හොරෙක්ට උනත් අහගෙන ගේමක් දෙන්න පුලුවන් අදාල කරන දත්ත තියනවනම් . එකටනේ 21 වෙනි සියවසේ මාර්ගගත ක්‍රම තියෙන්නේ
    ------ Post added on Feb 16, 2024 at 11:45 PM
     
    • Like
    Reactions: dj gamaya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Kohen baluwath Sampath bank nam yanna epa, Charges wadi epama karapu bank ekak oka
    dhammika ge AI labba
    Hotline katha kalama account eke balance ekawath denne na miscall gahala salli kapagena genna ganna kiyanne wesa bank eka

    Ithin Online banking (Sampath Vishva) hadaganna. Kisima prashnayak na. 24 hrs veda. :-)
     
    • Like
    Reactions: dj gamaya