ලංකා බැංකු / මහජන බැංකු තරඟ විභාග
ලංකා බැංකු / මහජන බැංකු තරඟ විභාග වලට අදාල සාමාන්‍ය දැනිම , බුදධි පරික්ෂණ වගේ පේපර් , pdf පොත් තියනවා නම් දෙන්නකො
මගේ ළඟ යාලුවෙක් දුන්න මේ පොත තියනවා , ඕනි නම් PDF කරලා දෙන්නම්..
හැමෝටම දමින්ද දිසානායක ගේ ක්ලාස් යන්න බෑනේ.. ඒ ක්ලාස් එකේ දෙන පේපර් මට ලැබුනොත් ඕනි කෙනෙක් ඉල්ලුවොත් දෙන්නම්.