ලංකා බැංකු / මහජන බැංකු තරඟ විභාග

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ලංකා බැංකු / මහජන බැංකු තරඟ විභාග

    ලංකා බැංකු / මහජන බැංකු තරඟ විභාග වලට අදාල සාමාන්‍ය දැනිම , බුදධි පරික්ෂණ වගේ පේපර් , pdf පොත් තියනවා නම් දෙන්නකො :eek:

    මගේ ළඟ යාලුවෙක් දුන්න මේ පොත තියනවා , ඕනි නම් PDF කරලා දෙන්නම්..

    image.jpg


    හැමෝටම දමින්ද දිසානායක ගේ ක්ලාස් යන්න බෑනේ.. ඒ ක්ලාස් එකේ දෙන පේපර් මට ලැබුනොත් ඕනි කෙනෙක් ඉල්ලුවොත් දෙන්නම්.
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    damingage poth use karanna epa , aul godai.. hariyata mistake thiyanawa .
    class nan e tharan aulak ne.