ලංකා විදුලි සේවක සංගමයේ සූරා කෑම්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලංකා විදුලි සේවක සංගමයේ සූරා කෑම්...​

    2014 දී රටම අඳුරේ තබනවා කියලා උද්ගෝෂණ කර​

    බලයෙන් සේවක ස්ථීර කිරිම් ( හුදෙක්ම ව්‍යාපෘතිවලට ගත් තාවකාලික මැන්පවර්) ගණන 6500යි.​

    වැටුප ලක්ෂයක්.​

    මාසික අමතර වැටුප් - 6500*100,000 = 650,000,000​

    වාර්ෂික අමතර වැටුප.... - 650,000,000 *12 = 7.8B (බිලියන 7.8)​

    පසුගිය වසර 10ට ගෙවීමට සිදුවු අමතර වැටුප..... = 78B​

    මේ ගනනය කිරිම වැටුප් සඳහා පමණි. අමතර වරප්‍රසාද නොමැතිව කල ගණනය කිරිමකි.

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113
    Danuth power cut, mun weekend walata kapanawa wadi OT gahannama karana wadak
     
    Sen-lu

    Well-known member
  • බලයෙන් සේවක ස්ථීර කිරිම්
    බලෙන් කාවවත් ස්තීර කරන්න බෑ ඕව දේශපාලන තීන්දු. යහපාලන ආණ්ඩුව ආවගමන් මණ්ඩලේ බර ගානක් ස්තීර කරා අමතක වෙලාවගේ දොඩවන්න එපා. CEB කචල්වල 70% කට වඩා තියෙන්නෙ දේසපාලුවෝ හදපුවා.

    වාහනයක් වැදුනම වෙන හේතුහින්ද වාහනේට උන ඩැමේජ්නුත් මේ ඇක්සිඩන්ට් එකෙන් උනාවගේ කතාවක්නෙ උඹ ඔය කියන්නෙ.
     
    • Like
    Reactions: vito and malakadss

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහින්ද මහත්තයා ජෙප්පොන්ටනේ රස්සා දීලා තියෙන්නේ 🙁
     
    • Haha
    Reactions: ttj

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර

    හුදෙක්ම ව්‍යාපෘතිවලට ගත් තාවකාලික මැන්පවර්.. itin munwa aragena projects wala wedata dala nadda? salary dekak gattanam ube figures hari..​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බලෙන් කාවවත් ස්තීර කරන්න බෑ ඕව දේශපාලන තීන්දු. යහපාලන ආණ්ඩුව ආවගමන් මණ්ඩලේ බර ගානක් ස්තීර කරා අමතක වෙලාවගේ දොඩවන්න එපා. CEB කචල්වල 70% කට වඩා තියෙන්නෙ දේසපාලුවෝ හදපුවා.

    වාහනයක් වැදුනම වෙන හේතුහින්ද වාහනේට උන ඩැමේජ්නුත් මේ ඇක්සිඩන්ට් එකෙන් උනාවගේ කතාවක්නෙ උඹ ඔය කියන්නෙ.

    නෑ ඔය සංගමේම කියනවා උන් තමා කරේ... උන් වෙලාව බලලා බොරදියේ මාලු බෑව කියලා..​

    හුදෙක්ම ව්‍යාපෘතිවලට ගත් තාවකාලික මැන්පවර්.. itin munwa aragena projects wala wedata dala nadda? salary dekak gattanam ube figures hari..​

    ප්‍රශ්නේ තමා ඕක කොන්ට්‍රැක් ගන්නේ අවුරුද්දයි නැත්තන් දෙකයි... ඒ වගේම අනිත් වරප්‍රසාදත් නෑ..​

    ------ Post added on Apr 27, 2024 at 4:45 PM

    මහින්ද මහත්තයා ජෙප්පොන්ටනේ රස්සා දීලා තියෙන්නේ 🙁

    ජෙප්පො කියලා වචනයක් කීව්වේ නෑනේ... තොප්පිය ගැලපෙනව නම් කරන්න දෙයක් නෑ​

    ------ Post added on Apr 27, 2024 at 4:46 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයිලා වෑඩක් නෑ.. ආණ්ඩුවට ඕනේ විකුණන්න. වික්කාට පස්සේ බිල් වෑඩි වෙනකොට දෑන් ඕවාට කතා කරන එකෙක් එන්නේ නෑ ඒවාට විරුද්ධ වෙන්න. මිනිස්සු කෑමති නම් විකුණලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ බිල් වෑඩි වුනොත් මිනිස්සුන්ටමනේ ආතල් එක.

    ඕකේ ඉන්නවා මගේ යාලුවෝ හුගක්. යාන්තම් එකෙක් දෙන්නෙක් කියන එක අහලා වෙන රටවල් වලට ගියා. දෑන් ඉන්න එවුන් ටික රට දාලා යන්න බෑ කියලා ඉල්ලන් කාපු එවුන්. දෑන් ඔසී ආපු එවුන් බර පඩි වලට වෑඩ. අපරාදේ ලන්කාවේ ඉදපු එවුන්
     
    Sen-lu

    Well-known member
  • නෑ ඔය සංගමේම කියනවා උන් තමා කරේ... උන් වෙලාව බලලා බොරදියේ මාලු බෑව කියලා.
    බොරදියේ මාලු බාන්න දෙන්න තරම් ඒ කාලෙ ආණ්ඩු ෆේල් කියන එක තමා ඒකෙන් පේන්නෙ.
    ඔය මණ්ඩල තියෙන්නෙම දේසපාලන පත්වීම් දෙන්න තමා. ඕවටත් මිනිස්ට්‍රි වල වගේ ක්‍රමයක් හැදුවනම් හරිනෙ රස්සාවලට ගන්නකොට. ඇයි එහෙම නොහැදුවේ. වෙන මොකුත් හින්ද නෙවේ එහෙම නොහැදුවේ දේසපාලන හෙංචයියොන්ට ජොබ් දෙන්නම තමා ඔය හිදැස් තියාගෙන ඉන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරදියේ මාලු බාන්න දෙන්න තරම් ඒ කාලෙ ආණ්ඩු ෆේල් කියන එක තමා ඒකෙන් පේන්නෙ.
    ඔය මණ්ඩල තියෙන්නෙම දේසපාලන පත්වීම් දෙන්න තමා. ඕවටත් මිනිස්ට්‍රි වල වගේ ක්‍රමයක් හැදුවනම් හරිනෙ රස්සාවලට ගන්නකොට. ඇයි එහෙම නොහැදුවේ. වෙන මොකුත් හින්ද නෙවේ එහෙම නොහැදුවේ දේසපාලන හෙංචයියොන්ට ජොබ් දෙන්නම තමා ඔය හිදැස් තියාගෙන ඉන්නෙ.

    ඔව් ආණ්ඩුත් ෆේල්.... ඒ වගේම කඩකප්පල්කාරි සමිතිත් සුදනො නෙවෙයි....​

    බයිලා වෑඩක් නෑ.. ආණ්ඩුවට ඕනේ විකුණන්න. වික්කාට පස්සේ බිල් වෑඩි වෙනකොට දෑන් ඕවාට කතා කරන එකෙක් එන්නේ නෑ ඒවාට විරුද්ධ වෙන්න. මිනිස්සු කෑමති නම් විකුණලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ බිල් වෑඩි වුනොත් මිනිස්සුන්ටමනේ ආතල් එක.

    ඕකේ ඉන්නවා මගේ යාලුවෝ හුගක්. යාන්තම් එකෙක් දෙන්නෙක් කියන එක අහලා වෙන රටවල් වලට ගියා. දෑන් ඉන්න එවුන් ටික රට දාලා යන්න බෑ කියලා ඉල්ලන් කාපු එවුන්. දෑන් ඔසී ආපු එවුන් බර පඩි වලට වෑඩ. අපරාදේ ලන්කාවේ ඉදපු එවුන්
    ඇයි විකුනන්න කලින් වැඩිකරේ නැද්ද
    ------ Post added on Apr 28, 2024 at 1:06 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    විදුලි බිලෙන් අපිව සූරා කන එක හරිද?

    අන්න නියම තැන... මේ සමිති බල්ලන්ගේ (උන්ගේ සමිතියේ 15,000ක් ඉන්නවා...) නිවාස ණය දෙකක් ගන්න ඒ ගන්න නිවාස ණය දෙකේ පොලියෙන් 2/3 ක් අපේ බිල් වලින් ප්‍රතිපූරණය කරගන්න එකද හරිද... මෙන්න මේව නේ සූරා කෑම්.....​