ලංකා විදුලි සේවක සංගමයේ සූරා කෑම්...
2014 දී රටම අඳුරේ තබනවා කියලා උද්ගෝෂණ කර
බලයෙන් සේවක ස්ථීර කිරිම් ( හුදෙක්ම ව්‍යාපෘතිවලට ගත් තාවකාලික මැන්පවර්) ගණන 6500යි.
වැටුප ලක්ෂයක්.
මාසික අමතර වැටුප් - 6500*100,000 = 650,000,000
වාර්ෂික අමතර වැටුප.... - 650,000,000 *12 = 7.8B (බිලියන 7.8)
පසුගිය වසර 10ට ගෙවීමට සිදුවු අමතර වැටුප..... = 78B
මේ ගනනය කිරිම වැටුප් සඳහා පමණි. අමතර වරප්‍රසාද නොමැතිව කල ගණනය කිරිමකි.
Last edited: