ලංකා සී නිවුස් බත් බැලයන් කාර්යාලය වසා පැ&#350

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ලංකා සී නිවුස් බත් බැලයන් කාර්යාලය වසා පැ&#350

    පුවත්පත් කලාවේ සියළුම ආචාරධර්ම කඩකරමින් හිරිකිතයකින් තොරව බොරු බේගල් ඇද බාමින් පාඨකයන් තමන් මෙන්ම බූරුවන් රැළක් යැයි සිතා කටයුතු කළ විමල් වීරවංශගේ ‘ලංකා සී නිවුස්' වෙබ් අඩවියේ මාධ්‍ය අඳබාලයින් අද (06) පෙරවරුවේ සිය කාර්යාලය වසා පැන ගොස් ඇතැයි වාර්තා වේ.

    'ලංකා සී නිවුස්' වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීම සඳහා අද උදෑසන සිට උත්සාහ කර ඇති පිරිස් එම කාර්යාලය අමතා වෙබ් අඩවියට කුමක් සිදුවී දැයි දැන ගැනීමට උත්සාහ කර ඇතත් කාර්යාලයේ දුරකතනවලට කිසිවෙකු පිලිතුරු දී නැත. පසුව එහි සේවය කරන උදවියගේ ජංගම දුරකතන අංකයන්ට ඇමතූ විට පිලිතුරු දෙමින් පවසා ඇත්තේ තම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

    පසුව කාර්යාලයේ දුරකතනවලට පිලිතුරු නොදෙන්නේ ඇයිදැයි ඇසූ විට ආරක්ෂාව සඳහා කාර්යාලය දින කීපයක් වසා දැමෙන බව එම පුද්ගලයන් පවසා තිබේ. මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ කාර්යාලයෙන් ඉවත්ව ගොස් තම ආරක්ෂාව සලසා ගෙන ආරක්ෂිත ස්ථානවල සිට නැවතත් වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන ලෙසට විමල් වීරවංශ උපදෙස් දී ඇති බවයි.

    විමල් වීරවංශ වැඩි දුර උපදෙස් දී ඇත්තේ අවම වශයෙන් ජනාධිපතිවරණය දක්වා හෝ ආරක්ෂිත තැන්වල සිට මඩප්‍රචාරය දිගටම කරගෙන යන ලෙසයි.

    -lankanewsweb

    :rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඊනිව්ස් අනාතය අදත් හොද පචයක් හොයාගෙන ඇවිත් තියෙන්නෙ. අනේ හුකේ. තොගෙ පච වලට හැමදාම රැවටෙන්න මේකෙ ඉන්නෙ උම්බේ අම්ම වගේ හරක් කියලද හිතාගෙන ඉන්නෙ ? :lol: ඔව් ආරක්ශාවට වෙන තැනකට ගියා තමා. මයිත්රීපාලගෙ මැරයො සීනිව්ස් එකේ මාද්‍යයවේදීන් තුන් දෙනෙක්ට ගෙදරටම ගිහිං මරන තර්ජන කරල තිබ්බ. ඉතිං ආරක්ශාවට ආරක්ශිත තැනකට ගිහිං ආයෙ ආරම්බ කරන එක ප්රශ්නයක්ද ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ඊනිව්ස් අනාතය අදත් හොද පචයක් හොයාගෙන ඇවිත් තියෙන්නෙ. අනේ හුකේ. තොගෙ පච වලට හැමදාම රැවටෙන්න මේකෙ ඉන්නෙ උම්බේ අම්ම වගේ හරක් කියලද හිතාගෙන ඉන්නෙ ? :lol: ඔව් ආරක්ශාවට වෙන තැනකට ගියා තමා. මයිත්රීපාලගෙ මැරයො සීනිව්ස් එකේ මාද්‍යයවේදීන් තුන් දෙනෙක්ට ගෙදරටම ගිහිං මරන තර්ජන කරල තිබ්බ. ඉතිං ආරක්ශාවට ආරක්ශිත තැනකට ගිහිං ආයෙ ආරම්බ කරන එක ප්රශ්නයක්ද ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ඔබතුමාගේ වාඝ් ප්‍රහාරය අති විශිටයි , සුබ අනාගතය මැවිල පේනවා :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඊනිව්ස් අනාතය අදත් හොද පචයක් හොයාගෙන ඇවිත් තියෙන්නෙ. අනේ හුකේ. තොගෙ පච වලට හැමදාම රැවටෙන්න මේකෙ ඉන්නෙ උම්බේ අම්ම වගේ හරක් කියලද හිතාගෙන ඉන්නෙ ? :lol: ඔව් ආරක්ශාවට වෙන තැනකට ගියා තමා. මයිත්රීපාලගෙ මැරයො සීනිව්ස් එකේ මාද්‍යයවේදීන් තුන් දෙනෙක්ට ගෙදරටම ගිහිං මරන තර්ජන කරල තිබ්බ. ඉතිං ආරක්ශාවට ආරක්ශිත තැනකට ගිහිං ආයෙ ආරම්බ කරන එක ප්රශ්නයක්ද ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    අහ්හ්හ් erozan..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඊනිව්ස් අනාතය අදත් හොද පචයක් හොයාගෙන ඇවිත් තියෙන්නෙ. අනේ හුකේ. තොගෙ පච වලට හැමදාම රැවටෙන්න මේකෙ ඉන්නෙ උම්බේ අම්ම වගේ හරක් කියලද හිතාගෙන ඉන්නෙ ? :lol: ඔව් ආරක්ශාවට වෙන තැනකට ගියා තමා. මයිත්රීපාලගෙ මැරයො සීනිව්ස් එකේ මාද්‍යයවේදීන් තුන් දෙනෙක්ට ගෙදරටම ගිහිං මරන තර්ජන කරල තිබ්බ. ඉතිං ආරක්ශාවට ආරක්ශිත තැනකට ගිහිං ආයෙ ආරම්බ කරන එක ප්රශ්නයක්ද ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    akwilh.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සේරම එකයි :P
    අපෝ මම නම් බලන්නේ දෙරන, ලන්කදීප, හිරු, නෙත් වගේ සයිට් විතරයි. මුන් ටික අඩුම ගානේ අපි දන්න කියන ඒවනේ.

    අපේ දේශපාලන බුද්ධිමතුන් ඕවා බලල තමා එලකිරියෙ තර්ක කරන්නේ.
    :rofl:
     
    mmk4

    Member
    Jan 6, 2015
    9
    1
    0
    c news hondai ban Iraj ge fb page ekata wada.dan kattiya ikman eke add daanne nathuwa Iraj ge fb fan page eke thamai adds daanne:lol:e tharam traffic ekak ekata thiyenne u dena athal balanna.