ලංකා සී නිවුස් බත් බැලයන් කාර්යාලය වසා පැŞ
පුවත්පත් කලාවේ සියළුම ආචාරධර්ම කඩකරමින් හිරිකිතයකින් තොරව බොරු බේගල් ඇද බාමින් පාඨකයන් තමන් මෙන්ම බූරුවන් රැළක් යැයි සිතා කටයුතු කළ විමල් වීරවංශගේ ‘ලංකා සී නිවුස්' වෙබ් අඩවියේ මාධ්‍ය අඳබාලයින් අද (06) පෙරවරුවේ සිය කාර්යාලය වසා පැන ගොස් ඇතැයි වාර්තා වේ.
'ලංකා සී නිවුස්' වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීම සඳහා අද උදෑසන සිට උත්සාහ කර ඇති පිරිස් එම කාර්යාලය අමතා වෙබ් අඩවියට කුමක් සිදුවී දැයි දැන ගැනීමට උත්සාහ කර ඇතත් කාර්යාලයේ දුරකතනවලට කිසිවෙකු පිලිතුරු දී නැත. පසුව එහි සේවය කරන උදවියගේ ජංගම දුරකතන අංකයන්ට ඇමතූ විට පිලිතුරු දෙමින් පවසා ඇත්තේ තම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
පසුව කාර්යාලයේ දුරකතනවලට පිලිතුරු නොදෙන්නේ ඇයිදැයි ඇසූ විට ආරක්ෂාව සඳහා කාර්යාලය දින කීපයක් වසා දැමෙන බව එම පුද්ගලයන් පවසා තිබේ. මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ කාර්යාලයෙන් ඉවත්ව ගොස් තම ආරක්ෂාව සලසා ගෙන ආරක්ෂිත ස්ථානවල සිට නැවතත් වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන ලෙසට විමල් වීරවංශ උපදෙස් දී ඇති බවයි.
විමල් වීරවංශ වැඩි දුර උපදෙස් දී ඇත්තේ අවම වශයෙන් ජනාධිපතිවරණය දක්වා හෝ ආරක්ෂිත තැන්වල සිට මඩප්රචාරය දිගටම කරගෙන යන ලෙසයි.
-lankanewsweb

ඔව් ආරක්ශාවට වෙන තැනකට ගියා තමා. මයිත්රීපාලගෙ මැරයො සීනිව්ස් එකේ මාද්‍යයවේදීන් තුන් දෙනෙක්ට ගෙදරටම ගිහිං මරන තර්ජන කරල තිබ්බ. ඉතිං ආරක්ශාවට ආරක්ශිත තැනකට ගිහිං ආයෙ ආරම්බ කරන එක ප්‍රශ්නයක්ද ?

wes muna