මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න
මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා
අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට
ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම
සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත්
උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත් වෙලා නැහැ නෙ බන්![]()
නුගේගොඩ බෝ ගහ යට සෙට් එක උඹලගෙන් නම්බර් ඉල්ලන් යනවා ඇති වෙන කොහෙන් හරි ඇල්ලුවොත් කතා කරලා ශේප් කරගන්න.![]()




