ලංකා_පොලිස්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මීගමුවේදී හෝ වෙන ප්‍රදේශයකදී පොලිසියේ දෙන්නෙක්ට හෝ එක්කෙනෙක්ට එකෙක් නියම වැඩක් ක්රලා තිබ්බා
හැබැයි එතෙන්දි පොලිසිය වැරද්දක් නෑ අරු තමා වැරදි
පස්සෙන් පොලීසය බයික් එකෙන් එළවන් එනකොට කාර් කාරයා මුලින් ස්පීඩ් කරලා අරුන් ලං වෙනකොටම බ්රේක් ගහලා
බයික් එකේ හිටියා රාලහාමි ජෙට් එක වගේ උඩින් ගිහින් තියෙන්නේ
මැරිලා අරු මාරු තාම හොයාගෙන නෑ අන්තිමට බලද්දී

පොලිසියේ හොඳ එවුන් නම් මට හම්බෙලාම නැහැ
ට්‍රැෆික් තුන් හටහර දෙනෙක් හම්බෙලනම් තියෙනවා උන් නම් අවුලක් නැහැ

අනික් එවුන් ඔක්කොම පාගා මරුවෝ

ඉන්දියාවේ වගේම තමා මෙහෙත්
දන් හරි නීතිය පොඩ්ඩක් හැදිලා තියෙන හින්දා හොඳයි පුර්වසියට වසිවෙන්න ටිකක් හරි
නැත්නම් උකෙත් ඇරලා යන්නේ
අවුල තියෙන්නේ අපරාදකරයොත් ඒක වාසියට ගන්න අවස්ථා එමටයි
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොඳ අයත් ඉන්නවා. නරක අයත් ඉන්නවා.
    නාමල් රාජපක්ෂගේ යාලුවෙක් අපේ පැත්තේ traffic oic වෙලා හිටියා. පගා ගැනිලි මුකුත් නැ. වැරැද්දක් කලොත් benz, bmwද, ත්‍රිවිල්ද අදාල නැ. පස්සෙන් එලවගෙන ගිහින් දඩ ලියනවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ශ්‍රී ලංකා පොලිසිය ගැන කවුද බන් නොදන්නේ.ජීවිතේට ගැණියෙක් දැකලා නැති වුන් ඉන්නේ ඕවායේ.
    :yes::yes::yes::P
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ශ්‍රී ලංකා පොලිසිය ගැන කවුද බන් නොදන්නේ.ජීවිතේට ගැණියෙක් දැකලා නැති වුන් ඉන්නේ ඕවායේ.

    පුක් කාරයො ගොඩක් ඉන්නෙ...
    උන්ට ගවුමක් දැක්කම සලිත වෙනව...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෑල්ලගේ ෆෝන් එක නැතිවෙලා ඇන්ට්‍රිය දාපු දවසේ ඉදන් ඔය වගේ කෝල් ආවා
    පොලිසියේ උන්මයි කෝල් කරන්නේ
    දෙවෙනි පාරට TRC එකට ගියපු වෙලේ ඕකත් කිව්වා
    එතනට හිටපු අධ්‍යක්ෂකතුමිය බැන්නා ආන්සර් කරපු කෙනාට එයා කවුද කියලා දන්නවද අහලා
    එයා අපිට පස්සේ කිව්වා එයාට බලයක් නෑ කිව්වා එහෙම කතා කලාට එයාට විරුද්ධව පියවරක් ගන්න
    ඒත් ඒ මිනිහා බය වෙන්න ඇති එහෙම කතා කරපු නිසා
    බොරු කෝල් එන එක අඩු උනා නැති උනේ නෑ ඒත්
    පස්සේ රෑ ජාමෙක 119 කෝල් කරලා කිව්වා අහවල් පොලිසියේ ඇන්ට්‍රිය දාපු දවසේ ඉදන්
    කෝල් එනවා කියලා
    උන් උදේම ඇන්ට්‍රියක් දාන්න කියලා කිව්වා
    එදායින් පස්සේ කෝල් ආවේ නෑ

    තව දෙයක් මතක් උනා මේ අස්සේ
    දඩ කාලා ලයිසන් එක ගන්න යනවා නම් කොට කලිසම් ගහන් යන්න එපා
    ඔෆිස් කිට ගහලා යන්න බලපන්
    නැත්තම් ගනන් ගන්නේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං දැන් ඒ ගිය බටහිර රට මීට වඩා හොඳයිලුද ? :confused: නෙට් එකේ තියෙන හැටියට නං ඇමරිකාවෙ වගේ කෙල්ලෙක්ට පාරෙ යන්නත් බෑ මිනිස්සු පස්සෙන් එනව එක එක ඒව කියනව මෙහෙ විහිලුවක් කලොත් ඇරෙන්න ජරා කතා කියන්න යන්නෑනෙ :yes: ඔය ලංකාව එපා වෙලා ගියාට එහෙ මීට හපං ඇති ගිහිං ආයෙ එහෙත් එපා වුනා කියන්න ලැජ්ජ නිසා සද්ද නැතුව ඉන්නව ඇති :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕවා කොහෙත් ඔහොම තමා බන්, බොරු නම් උඹ අළුතෙන්ම සිම් එකක් අරන් කෙල්ලෙක් දම්මලා ඩයලොග්, මොබිටෙල් වගේ එකකට කතා කරලා සෙටින්ග්ස් එහෙම ඉල්ලපන්
    පස්සෙ උන්ම බොරුවට කෝල් කරනවා වෙන වෙන ඒවා අහලා
    ඕවා ඕන නැහැ කොල්ලෝ 5 - 10ක් ඉන්න වෙලාවක කෙල්ලෙක්ට ගිහින් රීලෝඩ් එකක් දාන්න කියපන්
    කොච්චර නම් උන් නම්බරේ මතක තියන් කෝල් ගන්නවද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා කොහෙත් ඔහොම තමා බන්, බොරු නම් උඹ අළුතෙන්ම සිම් එකක් අරන් කෙල්ලෙක් දම්මලා ඩයලොග්, මොබිටෙල් වගේ එකකට කතා කරලා සෙටින්ග්ස් එහෙම ඉල්ලපන්
    පස්සෙ උන්ම බොරුවට කෝල් කරනවා වෙන වෙන ඒවා අහලා
    ඕවා ඕන නැහැ කොල්ලෝ 5 - 10ක් ඉන්න වෙලාවක කෙල්ලෙක්ට ගිහින් රීලෝඩ් එකක් දාන්න කියපන්
    කොච්චර නම් උන් නම්බරේ මතක තියන් කෝල් ගන්නවද

    ඒකයි මේකයි සංසන්දනය කරන්න යන්න එපා.පොලීසියකට මනුස්සයෙක් යන්නේ ප්‍රශ්නයක් උනාම.පොලීසිය කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නීතියෙන් බැඳිලා ඉන්න ආයතනයක්.ඒ ආයතනය මේ වගේ වැඩ කරනවනම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඒකයි මේකයි සංසන්දනය කරන්න යන්න එපා.පොලීසියකට මනුස්සයෙක් යන්නේ ප්‍රශ්නයක් උනාම.පොලීසිය කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නීතියෙන් බැඳිලා ඉන්න ආයතනයක්.ඒ ආයතනය මේ වගේ වැඩ කරනවනම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද

    w okun thaniyama ganiyek drive karagena yadii dakkath boru weradi dala licence ekai number ekai aragena arinnai enne. Maha epa karapu kupadi haththak
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතිං දැන් ඒ ගිය බටහිර රට මීට වඩා හොඳයිලුද ? :confused: නෙට් එකේ තියෙන හැටියට නං ඇමරිකාවෙ වගේ කෙල්ලෙක්ට පාරෙ යන්නත් බෑ මිනිස්සු පස්සෙන් එනව එක එක ඒව කියනව මෙහෙ විහිලුවක් කලොත් ඇරෙන්න ජරා කතා කියන්න යන්නෑනෙ :yes: ඔය ලංකාව එපා වෙලා ගියාට එහෙ මීට හපං ඇති ගිහිං ආයෙ එහෙත් එපා වුනා කියන්න ලැජ්ජ නිසා සද්ද නැතුව ඉන්නව ඇති :yes:

    මචෝ දිනන්න කියනවා නෙමේ.... මමත් ඉන්නෙ පිට රටක හින්ද දන්නවා, ලංකාවට වඩා මේ රටවල් හාත්පසින් වෙනස්. ඕනම රටක හොඳ නරක මිනිස්සු දෙගොල්ලම ඉන්න බව දන්නවා. ඒ උනාට ප්‍රමාණාත්මක වෙනස අහසට පොලව වගේ. මේ දවස් වල මෙහෙට සමර් නිසා කෙල්ලො කොල්ලො හැමෝම අඩුවෙන් ඇඳුම් අඳින්නෙ. එහෙම කියල අනං මනං කිය කියා කවුරුත් පස්සෙන් යන්නෙ නෑ. මේ රටවල්වල මිනිස්සුන්ට ගැනු කියන්නෙ අමුතු සත්තු නෙමේ.

    ඉඳල ඉඳල කොහේ හරි කේස් එකක් ගිහිල්ල නිව්ස් වලට කියපුවම ඒකත් බොහෝ වෙලාවට කරලා තියෙන්නෙ ආසියානු රටකින් ගියපු එකෙක්. හරියට අර ගාන්ධි තුමා පිටරට ගිහාම එලියෙ වැසිකිලි යන එකෙක් දැකල එහෙ රාජ්‍ය නායකයට හිනා උනාම හොයල බලනකොට ඌ එහෙ පදිංචියට ආපු ඉන්දියන් උනා වගේ!

    අනික බන් මේ රටවල් වල වීකෙන්ඩ් එකට බීලා වැඩි වෙලා ගෙදර යන්න බැරි කෙල්ලො කොච්චර ඉන්නවද. ලංකාවෙ එහෙම උනොත් වෙන දේ මම කියන්න ඕන නෑනෙ .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sakkili ballo bana pe petta kadayak kadala seen ekakata apu IP kade akkata cl karanawalu iwarayak nelu, passe akka number eka wenas kara, ita passe aye horek penna dewani para akkala police giyewat ne ban me sakkili horunta wada antha nisa, lankawanam tanikarama sakkilinge piruna ratak ban
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතිං දැන් ඒ ගිය බටහිර රට මීට වඩා හොඳයිලුද ? :confused: නෙට් එකේ තියෙන හැටියට නං ඇමරිකාවෙ වගේ කෙල්ලෙක්ට පාරෙ යන්නත් බෑ මිනිස්සු පස්සෙන් එනව එක එක ඒව කියනව මෙහෙ විහිලුවක් කලොත් ඇරෙන්න ජරා කතා කියන්න යන්නෑනෙ :yes: ඔය ලංකාව එපා වෙලා ගියාට එහෙ මීට හපං ඇති ගිහිං ආයෙ එහෙත් එපා වුනා කියන්න ලැජ්ජ නිසා සද්ද නැතුව ඉන්නව ඇති :yes:

    net eke tiyana widihata, :rofl:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඕවා කොහෙත් ඔහොම තමා බන්, බොරු නම් උඹ අළුතෙන්ම සිම් එකක් අරන් කෙල්ලෙක් දම්මලා ඩයලොග්, මොබිටෙල් වගේ එකකට කතා කරලා සෙටින්ග්ස් එහෙම ඉල්ලපන්
    පස්සෙ උන්ම බොරුවට කෝල් කරනවා වෙන වෙන ඒවා අහලා
    ඕවා ඕන නැහැ කොල්ලෝ 5 - 10ක් ඉන්න වෙලාවක කෙල්ලෙක්ට ගිහින් රීලෝඩ් එකක් දාන්න කියපන්
    කොච්චර නම් උන් නම්බරේ මතක තියන් කෝල් ගන්නවද

    උබ මාර ඩයල් එකක් නේ බන්. උබ පොලීසියේ නේද වැඩ කරනවා කියලා කිවුවේ. දැන් ශේප් වෙනව නේ.:rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ මාර ඩයල් එකක් නේ බන්. උබ පොලීසියේ නේද වැඩ කරනවා කියලා කිවුවේ. දැන් ශේප් වෙනව නේ.:rofl::rofl:
    දැනුත් කියන්නෙ මම පොලිසියේ වැඩ කියලා තමා,
    උඹට එහෙම නෙමේ වගේ හිතුනා නම් කරුණාකරලා පෝස්ට් එක ආයෙත් කියෝපන් මචන් :eek:
    එක මිනිහෙක් වැරදි කලාම සේරම පලි නැහැ වගේ තමා පොලිසියෙ එකෙක් වැරැද්දක් කලාට මට කරන්න දෙයක් නැහැ
    මොකෝ මම පොලිස්පතියැ :rofl::P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒකයි මේකයි සංසන්දනය කරන්න යන්න එපා.පොලීසියකට මනුස්සයෙක් යන්නේ ප්‍රශ්නයක් උනාම.පොලීසිය කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නීතියෙන් බැඳිලා ඉන්න ආයතනයක්.ඒ ආයතනය මේ වගේ වැඩ කරනවනම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද
    පොලිසිය විතරද බන් බැඳිලා ඉන්නෙ?
    අනිත් සියළුම ආයතන ඒ බැඳීමෙන් නිදහස් ද? :eek:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    owa ohoma thamayi bn lankwe neethiya thadin hariyata kriyathmaka wenakan me lankawe sathekutawath inna hoda thanak nevi. aththatama appiriyai. api wayasata gihin idiy lankawa hariyata hadila enakota. dissapointed. :(
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕවා කොහෙත් ඔහොම තමා බන්, බොරු නම් උඹ අළුතෙන්ම සිම් එකක් අරන් කෙල්ලෙක් දම්මලා ඩයලොග්, මොබිටෙල් වගේ එකකට කතා කරලා සෙටින්ග්ස් එහෙම ඉල්ලපන්
    පස්සෙ උන්ම බොරුවට කෝල් කරනවා වෙන වෙන ඒවා අහලා
    ඕවා ඕන නැහැ කොල්ලෝ 5 - 10ක් ඉන්න වෙලාවක කෙල්ලෙක්ට ගිහින් රීලෝඩ් එකක් දාන්න කියපන්
    කොච්චර නම් උන් නම්බරේ මතක තියන් කෝල් ගන්නවද

    පොලිසිය විතරද බන් බැඳිලා ඉන්නෙ?
    අනිත් සියළුම ආයතන ඒ බැඳීමෙන් නිදහස් ද? :eek:

    ඔව් ඔව් , උඹ මේ කියල තියෙන්නේ පොලීසියේ නරක එවුන් ඉන්නේ 2% කියලා ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1801882&page=5

    මචන් මෙ රටේ මිනිස්සුන්ගේ ලුණු ඇටේ ඉඳන් හැමදේටම ගහන බදු සල්ලි වලින් තමයි පොලීසියට පඩි ගෙවන්නේ , ඒ නිතිය හා සාමය ආරක්ෂා කරන්නවට , නිතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න පොලීසිය වැරදි කරලා , එක එකා ( පොලීසිය නොවන අය ) කරන නිසා අපිත් කරාම මොකද කියලා අහන එක හරිද ?

    මචන් පොඩ්ඩක් හිතල බලපන්

    Last edited: