ASSCHARYAYAආතල් ලෝකයයි. තව ඔය විකුනන්න පුළුවන් දේවල් විකුණමු. මොකද ඔය ලොකු රටවල් ඉල්ලන ඉල්ලීම් අහක දන්නාත් බැහැනේ. මොකද උන්ගේ ණයට කළා ජීවත් වෙන එකනේ කරන්නේ. දැන් ඉතින් ක ගන්න එපා ණය ගන්නේ සංවර්දනයට කියලා. ප්රෝජනවත් විදිහකට ඒවා යොදවලා නැහැනේ. එහෙම උනානම් මිනිස්සුගේ ජීවන තත්වයත් උසස් වෙන්න ඕනේ. වෙලා තියෙනවා රෙද්ද. කාපිය රට.







