ලංකා_මාළු_චීනා_අල්ලති

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආතල් ලෝකයයි. තව ඔය විකුනන්න පුළුවන් දේවල් විකුණමු. මොකද ඔය ලොකු රටවල් ඉල්ලන ඉල්ලීම් අහක දන්නාත් බැහැනේ. මොකද උන්ගේ ණයට කළා ජීවත් වෙන එකනේ කරන්නේ. දැන් ඉතින් ක ගන්න එපා ණය ගන්නේ සංවර්දනයට කියලා. ප්රෝජනවත් විදිහකට ඒවා යොදවලා නැහැනේ. එහෙම උනානම් මිනිස්සුගේ ජීවන තත්වයත් උසස් වෙන්න ඕනේ. වෙලා තියෙනවා රෙද්ද. කාපිය රට.
    ASSCHARYAYA
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසේ මුස්ලිම් ආගමික පල්ලියක් මුල් කරගෙන සිදු වූ අර්බුදය පිළිබදව යුක්ති සහගත විසදුමකට එළඹීමට හැකි වී යැයි අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
    ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
    ඒ අනුව මුස්ලිම් ජනතාව කලින් වන්දනාමාන කරගනිමින් තිබු පැරණි දේවස්ථානය නැවත ඒ අයට ආපසු දීමටත් දැනට එහි වන්දනාමානයට තුඩුව පවතික බෝ රුක්ෂය ඉවත් කර ගැනීමටත් තීරණය කළ බවද කීය.
    ඊට අමතරව පල්ලියේ ඉඩම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමටත් තීරණය කළ බවද ඇමතිවරයා කීය.
    මෙම සාතච්ඡාවට ප්‍රදේශයේ මහා සංඝරත්නයද, මුස්ලිම් පූජක වරුද, රජයේ සහ විපක්ෂයේ දේශපාලඥයෝද සහභාගී වූහ.

    අදහස්(27) බැලූවෝ (7891)

    ග්‍රෑන්ඩ් පාස් හබයට විසදුම් ලැබේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
    මංජුල 2013-08-11 22:33:56
    පල්ලියෙ ප්‍රශ්ණෙට විසඳුම් දෙන්නෙ බෝ ගහ කපලා. ඔහොම යන්. තව අවුරුදු 40ක් යද්දි ශ්‍රී මහා බෝධිය කපල මුස්ලිම් පල්ලි හදයි. දළඳා මාළිගාව කඩලා පල්ලි හදයි. රුවන්වැලි සෑය, අවුකන පිළිමය ඔක්කොම කඩල පල්ලි හදයි. මේව ගැන කතා කලොත් අපි අන්තවාදියො. පල්ලිය දාන්න ඕන නිසා බෝ ගහ කපන්න කියන අය සැදැහැවත් ආගම් භක්තිකයො.(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිකන් පලයන් බන් යන්න. ලන්කාවෙ චීන්නු විතරක් නෙමෙයි. තායිලන්ත නැව් පවා මාලු අල්ලනව, අල්ලනව කිව්වෙ යන එන ගමන් අල්ලනව. ඒවගෙන් අපේ සමහර ට්‍රෝලර් මාලු සල්ලිවලට අරගෙන ගොඩට ගෙනත් විකුනනව,:nerd:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්ද බල්ලගේ ඇට දෙක කුණු වෙලා මැරියන්..:growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිකන් පලයන් බන් යන්න. ලන්කාවෙ චීන්නු විතරක් නෙමෙයි. තායිලන්ත නැව් පවා මාලු අල්ලනව, අල්ලනව කිව්වෙ යන එන ගමන් අල්ලනව. ඒවගෙන් අපේ සමහර ට්‍රෝලර් මාලු සල්ලිවලට අරගෙන ගොඩට ගෙනත් විකුනනව,:nerd:

    තොපිටම හරියන ඇවටර් එක. ඔහොම යමු. :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් හරිනේ? ඕක තමයි මම කලින්ම කිව්වේ. දැන් කව්රු කව්රුත් චීන භාෂාව ඉගෙන ගනිල්ලා. තව ටික දවසයි චීනගේ වහල්ලු වෙන්ඩ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසේ මුස්ලිම් ආගමික පල්ලියක් මුල් කරගෙන සිදු වූ අර්බුදය පිළිබදව යුක්ති සහගත විසදුමකට එළඹීමට හැකි වී යැයි අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
    ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
    ඒ අනුව මුස්ලිම් ජනතාව කලින් වන්දනාමාන කරගනිමින් තිබු පැරණි දේවස්ථානය නැවත ඒ අයට ආපසු දීමටත් දැනට එහි වන්දනාමානයට තුඩුව පවතික බෝ රුක්ෂය ඉවත් කර ගැනීමටත් තීරණය කළ බවද කීය.
    ඊට අමතරව පල්ලියේ ඉඩම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමටත් තීරණය කළ බවද ඇමතිවරයා කීය.
    මෙම සාතච්ඡාවට ප්‍රදේශයේ මහා සංඝරත්නයද, මුස්ලිම් පූජක වරුද, රජයේ සහ විපක්ෂයේ දේශපාලඥයෝද සහභාගී වූහ.

    අදහස්(27) බැලූවෝ (7891)

    ග්‍රෑන්ඩ් පාස් හබයට විසදුම් ලැබේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
    මංජුල 2013-08-11 22:33:56
    පල්ලියෙ ප්‍රශ්ණෙට විසඳුම් දෙන්නෙ බෝ ගහ කපලා. ඔහොම යන්. තව අවුරුදු 40ක් යද්දි ශ්‍රී මහා බෝධිය කපල මුස්ලිම් පල්ලි හදයි. දළඳා මාළිගාව කඩලා පල්ලි හදයි. රුවන්වැලි සෑය, අවුකන පිළිමය ඔක්කොම කඩල පල්ලි හදයි. මේව ගැන කතා කලොත් අපි අන්තවාදියො. පල්ලිය දාන්න ඕන නිසා බෝ ගහ කපන්න කියන අය සැදැහැවත් ආගම් භක්තිකයො.(

    :no::no::no::no::no:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    images
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    pissuda ban, malu wageda nelum kulunu, waraya, air port eka, badagini welawata naya wela trip ekak set karagena oowata gihilla balala enna puluwanne, ane ape rate diyunuwa kiyala..malu kaarayo keedenada inne? ee wageda troller walin malu allanakota, anna eekath balanna trip ekak dagaththa nam kiyala wedak ne.

    ahh umba kiyapu deweni eka, eeka denatamath wenawa, oya highway hadana pethi wala samahara geenu, oowage wedata ena cheenu bendagena innawa mama dekala thiyanawa.

    ape ewunta concrete wanantara tamai rate diyunuwa :lol: noka nobi hitiyat kamak na payin hari yanna highway tibbanam :rofl::P

    affata siri ehemada, mehe ewunut asa athi sudu hamata :P ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඔක අද ඉයෙ වැඩක් නෙවෙ. කලින් ඉදන් වෙනව, හොරට. හෙන ගහනව දේශප්‍රෙමි ආන්ඩුවට
    :no::no::no: