මහින්ද අනුරාධපුර රැස්වීමෙදී කියනවා...
ශ්රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනිස්සු මරපු ත්රස්තවාදියා පරාද කලේ කවුද? කියලා.
එතකොට අපිට අහන්න හිතෙනවා..
ශ්රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනී මරපු මිනී මරුවා ලඟ තියාගෙන සුර සැප දෙන්නේ කවුද? කියලා..


mahindayata kade yana ewun okkoma hendi gewila yanna ona 







