ලංගම බස් සන්ධාන රැළියේ - සාපෙළ සිසුන්ට බාධ&#35

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මහින්ද අනුරාධපුර රැස්වීමෙදී කියනවා...
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනිස්සු මරපු ත්‍රස්තවාදියා පරාද කලේ කවුද? කියලා.
    එතකොට අපිට අහන්න හිතෙනවා..
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනී මරපු මිනී මරුවා ලඟ තියාගෙන සුර සැප දෙන්නේ කවුද? කියලා..

    :rofl::rofl::rofl: mahindayata kade yana ewun okkoma hendi gewila yanna ona :D:P
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10690050_10152856309046327_8071720429356539443_n.jpg
     
    Dec 10, 2014
    241
    9
    0
    මහින්ද අනුරාධපුර රැස්වීමෙදී කියනවා...
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනිස්සු මරපු ත්‍රස්තවාදියා පරාද කලේ කවුද? කියලා.
    එතකොට අපිට අහන්න හිතෙනවා..
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට මිනී මරපු මිනී මරුවා ලඟ තියාගෙන සුර සැප දෙන්නේ කවුද? කියලා..

    attachment.php
     
    Dec 10, 2014
    241
    9
    0
    උබ දැක්කද? ඇහුනද? පෙන්න ඇහෙන්න තියෙන දෙවල් ගැන කතාකරපං බං.
    2/2=0 නේ බං.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හා කෝ එහෙනං කියපන් බලන්න උබම ඇහැට දැකපු උබගේම කනට ඇහිච්ච දේවල් එකක් හරි.. එකම එකක්..
    කියපන්කො බලන්න..
    ඊට පස්සේ අපි කතා කරමු...
    :lol::lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හා කෝ එහෙනං කියපන් බලන්න උබම ඇහැට දැකපු උබගේම කනට ඇහිච්ච දේවල් එකක් හරි.. එකම එකක්..
    කියපන්කො බලන්න..
    ඊට පස්සේ අපි කතා කරමු...
    :lol::lol::lol::lol:

    10690120_830522783678457_2993440805888253312_n.png
     
    Dec 10, 2014
    241
    9
    0

    උබ කවද්ද කරුණයි ජනාධිපතිතුමයි එකට ඉන්නවා දැක්කේ..
    උබට කවද්ද කරුණයි අපේ ජානාධිපතිතුමයි කතාකරනවා ඇහුනේ..
    උබ දැක්කද? ඇහුනද?
    :lol::lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හා කෝ එහෙනං කියපන් බලන්න උබම ඇහැට දැකපු උබගේම කනට ඇහිච්ච දේවල් එකක් හරි.. එකම එකක්..
    කියපන්කො බලන්න..
    ඊට පස්සේ අපි කතා කරමු...
    :lol::lol::lol::lol:
    හකීම් ගේ නැගෙනහිර වෙනම පාළනයක් වගේද ? :lol:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැකල මාරු කියෝනව..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...

    පලයන් පලයන් මාත් පු‍රේ තමා.. අපේ big match එකට මීට වඩා Crowd එකක තිබ්බ.. ලොල්.. ඔක්කෝම CTB බස් වලින් ඈත එව්න් මෙහාට ඇද්දා.. අපේ ගල් බාගෙට පොර කන මල් පොන්නයෝ ටිකක ඇවිත් ඉන්නවා.. බුද්ධිමත් අනුරාධපුර නගර වාසින් තමන්ගේ දෛනික ජීවිතය සුපුරුදු පරිදි පවත්වා‍ගෙන ගියා..

    සැ.යු මෛත්‍රීට CTB තිබ්බේ නෑ මිනිස්සු අදින්න එමෙනම් ඔහොම නෙමේ :P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෛත්‍රීට බැරි හින්ද ඌ නිකන් ඉන්නවා..
    පුල්වුඅන් එකා පුළුවන් දේ කරනවා..
    මෛත්‍රීට පුළුවන් උනානං ඌ නොකර ඉදි කියල දෙන්න පුළුවන් සහතිකේ මොකද්ද උබට...

    උඹම නිකං හිතහන්කො බං මෛත්‍රී ට ලංගම බස් වලින් ඇදපු සෙනග නැතුව එච්චර හිටියනම් ලංගම බස් වලින් ඇද්දොත් කොච්චර හිටියිද කියල
     
    Dec 10, 2014
    241
    9
    0
    හකීම් ගේ නැගෙනහිර වෙනම පාළනයක් වගේද ? :lol:

    ජනාධිපතිතුමා..
    රටෙන් කෑල්ලක් දෙන්න..
    විහිලු කතා නොකිය හිටහන් ඩො..
    මෛත්‍රී දින්නොත් රනිල් අගමැති කරලා මොනවද දන්නේ නෑ නේ බං කරන්න ඉන්නේ..
    මේසන් හැන්දෙන් ලුණුමිරිස් බෙදුව වගේ වෙන්න මිනිහ නං ඕන බෙදාගෙන යයි ලෝබ කමක් නැතුව...ජනාධිපතිතුමා රටෙන් කෑලි දෙනවා වගේ විහිලුනන් එපා මචං...
    ඒවා බාලංශේ වැඩී...:lol::lol::lol::lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැකල මාරු කියෝනව..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...

    Bath packet ekatayi , Arakku bothaletayi neda machan.
    Nikan Transportuth denawane... Paw ban ubala .. :D:D:D
     
    Dec 10, 2014
    241
    9
    0
    පලයන් පලයන් මාත් පු‍රේ තමා.. අපේ big match එකට මීට වඩා Crowd එකක තිබ්බ.. ලොල්.. ඔක්කෝම CTB බස් වලින් ඈත එව්න් මෙහාට ඇද්දා.. අපේ ගල් බාගෙට පොර කන මල් පොන්නයෝ ටිකක ඇවිත් ඉන්නවා.. බුද්ධිමත් අනුරාධපුර නගර වාසින් තමන්ගේ දෛනික ජීවිතය සුපුරුදු පරිදි පවත්වා‍ගෙන ගියා..

    සැ.යු මෛත්‍රීට CTB තිබ්බේ නෑ මිනිස්සු අදින්න එමෙනම් ඔහොම නෙමේ :P

    මෛත්‍රී ගෙනල්ල තිබ්බේ මල කදන් ගොඩක් නේ යකෝ..
    ඒ සෙනගක් ද..
    උන් හිටියට හිටියනේ යකෝ..
    ජනාධිපතිතුමාගේ සෙනග එහෙමද.. බලපන් කොච්චර උද්යෝගෙන් කොච්චර සන්තෝසෙන්ද මිනිස්සු කතාව අහගෙන හිටියේ කියල..
    ඒවා තමයි නියම සෙනග කියන්නේ..
    අතන රෙද්ද මොක්කුද බං ඒ හිටියේ...:lol::lol::lol::lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    උබ කවද්ද කරුණයි ජනාධිපතිතුමයි එකට ඉන්නවා දැක්කේ..
    උබට කවද්ද කරුණයි අපේ ජානාධිපතිතුමයි කතාකරනවා ඇහුනේ..
    උබ දැක්කද? ඇහුනද?
    :lol::lol::lol::lol:
    Gon wasso As deka arala photo eka balapan.
    Thankola kawata mole enne na ,oka ube jathake waradda
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උබ කවද්ද කරුණයි ජනාධිපතිතුමයි එකට ඉන්නවා දැක්කේ..
    උබට කවද්ද කරුණයි අපේ ජානාධිපතිතුමයි කතාකරනවා ඇහුනේ..
    උබ දැක්කද? ඇහුනද?
    :lol::lol::lol::lol:

    ලොල් උඹ මේ රටේ නෙමේද ඉන්නේ.. ගොං ඇඩ් දෙන්න එපා ඉතිං :confused:
     
    Dec 10, 2014
    241
    9
    0
    උඹම නිකං හිතහන්කො බං මෛත්‍රී ට ලංගම බස් වලින් ඇදපු සෙනග නැතුව එච්චර හිටියනම් ලංගම බස් වලින් ඇද්දොත් කොච්චර හිටියිද කියල

    බස් වලින් අදින්න තරං සෙනගක් කොහෙද බං ඌට....:lol::lol::lol::lol:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෛත්‍රී ගෙනල්ල තිබ්බේ මල කදන් ගොඩක් නේ යකෝ..
    ඒ සෙනගක් ද..
    උන් හිටියට හිටියනේ යකෝ..
    ජනාධිපතිතුමාගේ සෙනග එහෙමද.. බලපන් කොච්චර උද්යෝගෙන් කොච්චර සන්තෝසෙන්ද මිනිස්සු කතාව අහගෙන හිටියේ කියල..
    ඒවා තමයි නියම සෙනග කියන්නේ..
    අතන රෙද්ද මොක්කුද බං ඒ හිටියේ...:lol::lol::lol::lol:
    පොඩි ශොට් එකක දාගත්තම උඹලා වගේ මෙලෝ රහක් නැතුව ඉන්න ගං කබරයෝ කෑ ගහනවනේ..
    බද්ධිමත් ජනතාව කටෙන් නෙමේ යකෝ කල්පනා කරන්නේ මොලෙන්.. ගොං වස්ස උඹට පොඩි කාලේ අම්මා පුන්නක්කු දිය කරලද පෙව්වේ හරකා.. පොඩ්ඩක් අපට උත්තර දෙන්න බැරි හොද තර්කයක් දාපංකෝ ගොං ජෝක් දාන්නැතුව.. අපටත් එපා වෙනවා reply කරන්න ආතල් එකක් නෑනේ.. ගොං වස්සා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෛත්‍රී ගෙනල්ල තිබ්බේ මල කදන් ගොඩක් නේ යකෝ..
    ඒ සෙනගක් ද..
    උන් හිටියට හිටියනේ යකෝ..
    ජනාධිපතිතුමාගේ සෙනග එහෙමද.. බලපන් කොච්චර උද්යෝගෙන් කොච්චර සන්තෝසෙන්ද මිනිස්සු කතාව අහගෙන හිටියේ කියල..
    ඒවා තමයි නියම සෙනග කියන්නේ..
    අතන රෙද්ද මොක්කුද බං ඒ හිටියේ...:lol::lol::lol::lol:

    අනේ මන්ද බං
    හිටපු සේරම අහගෙන ඉන්න එක කෙසේ වෙතත් අතේ තිබුන මහින්දගේ රූපේ ඔලුවට තියන් හිටිය මට පෙනුනේ අව්වට වගේ.හැබැයි දැන් උඹ කියනකොට හිතෙනවා ගෞරවේ වැඩි කමටද කියලත් :yes::yes:
    තව එකෙක් මහින්දගේ කතාව මැද්දේ මොකක්ද උඩ නැගගෙන කෑ ගගහා වෙනම කතාවක් පවත්වනවා වැඩිය වැදිලා තිබ්බෙ නෑ හැබැයි.අමාරුවෙන් කෙලින් හිටිය නොවැටී :oo::dull:
     
    Similar threads