ලංගම_ඇප්_එක

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංගමට ඇප් එකක්

    maxresdefault.jpg



    ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    ඕනෑම දිස්ත්‍රික්කයකට ධාවනය වන බස්රථ සඳහා භාවිත කළ හැකි පරිදි එම ජංගම දුරකථන මෘදුකාංගය සකස් කර තිබෙන අතර, නිවසේ සිට බස් රථයේ කැමති ආසනයක් කැමති දුරකට වෙන්කර ගැනීමට මගීන්ට අවස්ථාව ලැබේ.

    මෙම සේවාව ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතර රුපියල් 80ක මුදලක් අයකරන අතර, බැංකු හා ඊසි කෑෂ් යන ක්‍රමවලින් මුදල් ගෙවීමට හැකි බවත්, ඉදිරියේදී අනෙකුත් ප්‍රධාන නගරවලට මෙම ක්‍රමය හඳුන්වාදෙන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සීට් එක බුක් කරල බස් එකට නැග්ගා ම වෙන එකෙක් වාඩි වෙලා හිටියොත් මරා ගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Oli_Vili

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සීට් එක බුක් කරල බස් එකට නැග්ගා ම වෙන එකෙක් වාඩි වෙලා හිටියොත් මරා ගන්න වෙන්නෙ

    Ohoma thama wenne. Amma kenek lamek ekka or wayasaka kenek idagana hitiyoth hitha hadagana app eka delete karala 1 star review ekakuth deela enna thama thiyanne
     
    • Like
    Reactions: Oli_Vili

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    ඉතින් බන් දැනුත් සමහර දුර ගමන් බස් වල සීට් කොටුවෙන් බුක් කරන්න පුලුවන්නෙ
    ඔය කියන ප්‍රශ්න දැනුත් ටිකක් හරි වෙන්න එපැයි.
     
    • Like
    Reactions: Oli_Vili

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,861
    40,604
    113
    ඉතින් බන් දැනුත් සමහර දුර ගමන් බස් වල සීට් කොටුවෙන් බුක් කරන්න පුලුවන්නෙ
    ඔය කියන ප්‍රශ්න දැනුත් ටිකක් හරි වෙන්න එපැයි.

    Godak aya danatamath ehema book karanna puluwan system ekak thiyena bawa thama danne na. Ekai methana thiyena prashne :lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili