එහෙමද එහෙනම් වැහිල ගියාවෙ බන් ..මිනිස්සුන්ට තේරෙන්ඩ වැහිලම පලයන්, එතකොට මිනිස්සු රාජපක්ශට බුරයිPonnayo ewa wahuna ekata waga kiynna oni tho kade yana Rajapkshalane![]()
![]()
![]()
![]()
![]()
එහෙමද එහෙනම් වැහිල ගියාවෙ බන් ..මිනිස්සුන්ට තේරෙන්ඩ වැහිලම පලයන්, එතකොට මිනිස්සු රාජපක්ශට බුරයිPonnayo ewa wahuna ekata waga kiynna oni tho kade yana Rajapkshalane![]()
![]()
![]()
![]()
![]()
Minissunta buranda bane bn. Rajapakshalata kadeyana untanm buranda puluwanඑහෙමද එහෙනම් වැහිල ගියාවෙ බන් ..මිනිස්සුන්ට තේරෙන්ඩ වැහිලම පලයන්, එතකොට මිනිස්සු රාජපක්ශට බුරයි![]()

කඩේ නොයන උබල තමයි බන් ලස්සනටම බුරන්නෙ රජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගගාMinissunta buranda bane bn. Rajapakshalata kadeyana untanm buranda puluwan![]()
![]()
![]()
![]()
Me kiriye inna hama ekama dannawa bn uba Rajapakshlage kakulla lewakanwa kiyla. Thoth ekka wada krla wadak naකඩේ නොයන උබල තමයි බන් ලස්සනටම බුරන්නෙ රජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගගා

ඒකනෙ උබත් දැන දැනම ඔය ගොන් පම්කයව කෝට් කරන්න එපා.Me kiriye inna hama ekama dannawa bn uba Rajapakshlage kakulla lewakanwa kiyla. Thoth ekka wada krla wadak na![]()
![]()
![]()
Unta track bro. Ganna epa. Anthimata waha kanna wenne sthira padi ganna unta oya waden. $ ekath ekka baas la move wenne danමෙහේ බාස්ලා හොයාගන්න නැ බන්. තාප්පෙක වැඩක් කරගන්න එන්න කියලා දැන් මාසෙකට වැඩි තාම නැ. දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කතා කරා සමහර උන් බාස්ට 5000යි ගොලයට 3000යි ඉල්ලනවා
Baduth ganan baas lawa 5000k deela ganna giyoth thiyena geyath wikunanna wennebaslath ithin oya ganan baduma ganda epai kaden. a hinda parana ganatama ganna eka sadarana na. unuth asaranayineUnta track bro. Ganna epa. Anthimata waha kanna wenne sthira padi ganna unta oya waden. $ ekath ekka baas la move wenne danBaduth ganan baas lawa 5000k deela ganna giyoth thiyena geyath wikunanna wenne
එක තමා. කලින් වැඩ කරපු එකාට 3000යි. ගොලයට 1800යි දුන්නේ. ඌට වැඩ එක දිගට. වෙන උන්ට කතා කරාම ඔය ටොක තමා හැම එකාම දෙන්නේ.Unta track bro. Ganna epa. Anthimata waha kanna wenne sthira padi ganna unta oya waden. $ ekath ekka baas la move wenne danBaduth ganan baas lawa 5000k deela ganna giyoth thiyena geyath wikunanna wenne
ඕකා වැඩ කරන තැනක වැඩ කරනවා ඇත්තේ 3000ට, ඇහුවම 5000යි කියනවා ඔටුවෙක් එහෙම් අහු වුනොත් කියලා.ඉස්සර දලු කඩන්න මිනිස්සු හොයනකොට දලු කිලෝ එකකට අරයා නන් 35ක් ගෙනවා 40ක් දෙනවා නන් එනවා කියලා ටෝක් කරන්නේ.වැඩ කරන තැන වතු අයිතිකාරයගෙන් ඇහුවම 25ට කඩන්නේඑක තමා. කලින් වැඩ කරපු එකාට 3000යි. ගොලයට 1800යි දුන්නේ. ඌට වැඩ එක දිගට. වෙන උන්ට කතා කරාම ඔය ටොක තමා හැම එකාම දෙන්නේ.
ඔක්කොම කොම්පැනි විකුණනවා ගෙට් රෙඩි රාජ්ය සේවකයෝView attachment 171816
Danna ekek kiypn meka attada
Unta amarui wagema thama anith untai amarui. Kohen giyath baas ta 3000-3200 Golaya 1800-2000 thama gaana. Dawasata 5000 dena un athi podi wada walata. Maasa gaanaka wadak oya ganan walata karana eka practical na. Anthimata wade wenneth na sallith nabaslath ithin oya ganan baduma ganda epai kaden. a hinda parana ganatama ganna eka sadarana na. unuth asaranayine
mage yaluwek gawa thiyenawa 10mm load ekak..kambi 200 da koheda..aduwata ganna puluwan wei...sanstha kambi..dan hena ganakne...සිරවටමද.. මට යකඩ ටොන් 03 ඕන
උඹ මිලේනියම් සිටි ද ?මං ඉන්නෙ ඔරුවල ලංවා එක කිට්ටුව, මාස 2කින් වගේ යකඩ බිලට් ලොරියක් යනව දැක්කෙ නෑ.