ලංවා ඉවරායි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponnayo ewa wahuna ekata waga kiynna oni tho kade yana Rajapkshalane :angry: :angry: :angry: :angry: :angry:
    එහෙමද එහෙනම් වැහිල ගියාවෙ බන් ..මිනිස්සුන්ට තේරෙන්ඩ වැහිලම පලයන්, එතකොට මිනිස්සු රාජපක්ශට බුරයි🙂🙂🙂
     
    • Like
    Reactions: dhanuka kumara

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    කඩේ නොයන උබල තමයි බන් ලස්සනටම බුරන්නෙ රජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගගා
    Me kiriye inna hama ekama dannawa bn uba Rajapakshlage kakulla lewakanwa kiyla. Thoth ekka wada krla wadak na :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,026
    113
    බයියෙක් අම්මමෝ නැති වෙන්න බනිනව නේද රාජපක්ෂලට රටට කෙලෙව්වට

    Me kiriye inna hama ekama dannawa bn uba Rajapakshlage kakulla lewakanwa kiyla. Thoth ekka wada krla wadak na :lol: :lol: :lol:
    ඒකනෙ උබත් දැන දැනම ඔය ගොන් පම්කයව කෝට් කරන්න එපා.
    ------ Post added on May 18, 2022 at 12:53 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මෙහේ බාස්ලා හොයාගන්න නැ බන්. තාප්පෙක වැඩක් කරගන්න එන්න කියලා දැන් මාසෙකට වැඩි තාම නැ. දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කතා කරා සමහර උන් බාස්ට 5000යි ගොලයට 3000යි ඉල්ලනවා
    Unta track bro. Ganna epa. Anthimata waha kanna wenne sthira padi ganna unta oya waden. $ ekath ekka baas la move wenne dan :P Baduth ganan baas lawa 5000k deela ganna giyoth thiyena geyath wikunanna wenne
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Unta track bro. Ganna epa. Anthimata waha kanna wenne sthira padi ganna unta oya waden. $ ekath ekka baas la move wenne dan :P Baduth ganan baas lawa 5000k deela ganna giyoth thiyena geyath wikunanna wenne
    baslath ithin oya ganan baduma ganda epai kaden. a hinda parana ganatama ganna eka sadarana na. unuth asaranayine
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Unta track bro. Ganna epa. Anthimata waha kanna wenne sthira padi ganna unta oya waden. $ ekath ekka baas la move wenne dan :P Baduth ganan baas lawa 5000k deela ganna giyoth thiyena geyath wikunanna wenne
    එක තමා. කලින් වැඩ කරපු එකාට 3000යි. ගොලයට 1800යි දුන්නේ. ඌට වැඩ එක දිගට. වෙන උන්ට කතා කරාම ඔය ටොක තමා හැම එකාම දෙන්නේ.
     
    • Like
    Reactions: Sonique

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එක තමා. කලින් වැඩ කරපු එකාට 3000යි. ගොලයට 1800යි දුන්නේ. ඌට වැඩ එක දිගට. වෙන උන්ට කතා කරාම ඔය ටොක තමා හැම එකාම දෙන්නේ.
    ඕකා වැඩ කරන තැනක වැඩ කරනවා ඇත්තේ 3000ට, ඇහුවම 5000යි කියනවා ඔටුවෙක් එහෙම් අහු වුනොත් කියලා.ඉස්සර දලු කඩන්න මිනිස්සු හොයනකොට දලු කිලෝ එකකට අරයා නන් 35ක් ගෙනවා 40ක් දෙනවා නන් එනවා කියලා ටෝක් කරන්නේ.වැඩ කරන තැන වතු අයිතිකාරයගෙන් ඇහුවම 25ට කඩන්නේ😅
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    baslath ithin oya ganan baduma ganda epai kaden. a hinda parana ganatama ganna eka sadarana na. unuth asaranayine
    Unta amarui wagema thama anith untai amarui. Kohen giyath baas ta 3000-3200 Golaya 1800-2000 thama gaana. Dawasata 5000 dena un athi podi wada walata. Maasa gaanaka wadak oya ganan walata karana eka practical na. Anthimata wade wenneth na sallith na
     
    • Like
    Reactions: Dhanushka.N

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,248
    36,302
    113
    කෑගල්ල

    රටේ තියන බිස්නස් ටිකයි, ජනදි පති අගමැති බලය ඔක්කොම අතට ගත්තාම ඕම වෙනවා.​

    දැන් තින් ගිය නුවන ඇත්තු ගෙනල්ලා අද්දන්න බෑ... :lol: :lol:

    • Like
    Reactions: Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තාම එහෙම news එකක් ආවෙ නෑ නේ. අද ද ඕක ගියේ?

    මෙහෙම දෙයක් තියනවා. Steel manufacturers ලා දැන් සතියක් දෙකක් manufacturing නවත්වනවා. මොකද billets import කරන්න බැරි නිසා.

    Billets import කරන්න dollars නෑ. දැවි තෙල් නෑ යකඩ උණු කරන්න.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මං ඉන්නෙ ඔරුවල ලංවා එක කිට්ටුව, මාස 2කින් වගේ යකඩ බිලට් ලොරියක් යනව දැක්කෙ නෑ.