ලංවා වානේ(lanwa steel) VS මෙලවා(melwa) වානේ?

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ලංවා වානේ(lanwa steel) VS මෙලවා(melwa) වානේ?

    Gedaraka slab ekak danna වානේ ganiddi me deken mokakada wadiya hoda?
    Godak kalpawathina,hayya wadi eka mokakda?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙල්වා

    http://melwire.com/home/

    Altair building dekatama use kare MELWA steel.:P

    FB_IMG_1516424104099-545x540.jpg
     
    Last edited:

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Lanwa wane aduwata ganna puluwan hardware thiyenawalu neda oruwala hariye? Danna contact thiyenawadA?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අහන්න දෙයක් නැහැ ලංවා

    Lanwa wane aduwata ganna puluwan hardware thiyenawalu neda oruwala hariye? Danna contact thiyenawadA?

    ඔවු
    ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා එහෙම තැනකින් සේරම යකඩ ගනින් මම මගේ වැඩකට එහෙම ගත්තා ලක්ශ 9ක විතර යකඩ
    සෑහෙන හොද ප්‍රයිස් එකකට ගත්තෙ

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    අහන්න දෙයක් නැහැ ලංවා

    ඔවු
    ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා එහෙම තැනකින් සේරම යකඩ ගනින් මම මගේ වැඩකට එහෙම ගත්තා ලක්ශ 9ක විතර යකඩ
    සෑහෙන හොද ප්‍රයිස් එකකට ගත්තෙ

    machan e place eke contact numbers ehema naddA?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ගෙයයක් හදනකොට ලංකාවේ තියෙන කම්බි අනුව නම් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ... මොකද ලංකාවේ විකුනන්න තියෙන branded කම්බි වල properties ගොඩක් දුරට සමානයි.... පොඩි කොන්ක්‍රීට් දාන්නේ... වර්ග ප්‍රමාණයත් අඩුයිනේ.. එන ලෝඩ් එකත් සාපේක්ෂව අඩුයි... ගොඩක් වෙලවට SLS තියෙන එකක් පාවිච්චි කරන්න.. ඒක කෝකටත් හොදයි... SLS තියෙන ඒවාගේ test කරනවා හරියටම...

    බාස්ලා කියන පලියට බොරවට අනවශ්‍ය වියදම් කරන්න එපා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    machan e place eke contact numbers ehema naddA?

    0112206000 මේකට කතා කරාම තමන්ගෙ පැත්තෙ ඩිස්ට්‍රිබියුටර්ගෙ නම්බර් එක දෙනවා උගෙන් අහගන්න පුලුවන් මොනවද හාඩ්වෙයා කියලා
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ගෙයයක් හදනකොට ලංකාවේ තියෙන කම්බි අනුව නම් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ... මොකද ලංකාවේ විකුනන්න තියෙන branded කම්බි වල properties ගොඩක් දුරට සමානයි.... පොඩි කොන්ක්‍රීට් දාන්නේ... වර්ග ප්‍රමාණයත් අඩුයිනේ.. එන ලෝඩ් එකත් සාපේක්ෂව අඩුයි... ගොඩක් වෙලවට SLS තියෙන එකක් පාවිච්චි කරන්න.. ඒක කෝකටත් හොදයි... SLS තියෙන ඒවාගේ test කරනවා හරියටම...

    බාස්ලා කියන පලියට බොරවට අනවශ්‍ය වියදම් කරන්න එපා..

    කතාව ඇත්ත​, බාස්ලා ගොඩක් වෙලාවට එක එක කම්බි ජාති රෙකමන්ඩ් කරයි. ඒවට අහු වෙන්න එපා. මම ගේ හදන කොට ඒ බාස් මෙල්වා කම්බිම ගන්න කිව්වෙ, මම මෙල්වා සහ මල්බන් කම්බි දෙකම ගත්තා, මොකද ඒ දෙකම එකම තාක්ශනයකින් හදනවා කියලා තමා හෙව්වම තේරුනේ, මගේ observation එකක් තමා, මම දැක්කා මෙල්වා කම්බි ඉක්මනින් දුඹුරු පාට වෙනවා කියන එක​. කම්බි ගැන ලොකු තාක්‍ෂනික දැනුමක් නැහැ මට​, නමුත් මට හිතෙන්නෙ ඔක්කොටම මෙල්බන් කම්බිම දැම්ම නම් ඉවරයි කියලා, ලන්වා කම්බි තමා හොදම කියලා අහලා තියෙන්නෙ, නමුත් ඒ දවස්වල නම් ගාන ගොඩක් වැඩියි සාපේක්‍ෂව​.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    868
    1,741
    93
    SLS තියෙන හැම කම්බි ජාතියම එකම ප්‍රමිතියට වගේ තමයි හදන්නේ. ඒවා එකම පරීක්ෂණයට තමයි ලක්වෙන්නේ. ඒ හින්ද ලොකු ප්‍රමිතිමය වෙනසක් නෑ. බ්‍රෑන්ඩ් එකට රැවටෙන්න එපා.

    ඔය සබ්ජෙක්ට් එක ගැන චුට්ටක් දන්නා නිසා. මම ගේ හදද්දී ගත්තේ මෙල්බන්. ලංකාවේ කම්බි ෆැක්ටරි දෙකක් තියෙන එකම ආයතනය මෙල්බන්. ඒකෙන් තව බ්‍රෑන්ඩ් වලටත් කම්බි හදනවා. සමහර විට වැඩි ගණන් දීල වෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තත් ඒක මෙල්බන් කම්බියම වෙන්න පුළුවන්.

    අනිත් එක පුළුවන් නම් ආමර් වීදියේ ගල්වලින් කම්බි ගන්න. ටොන් ගානට කිරල ගන්නවානම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ග අඩි 1200 ස්ලැබ් එකක් අගල් 6න් 6ට කම්බි බැඳලා කරනවානම් ටොන් එකක් කිට්ටුව යනවා.