kalpawathma wadida ban ලංවා wal?ලංවා
Lanwa wane aduwata ganna puluwan hardware thiyenawalu neda oruwala hariye? Danna contact thiyenawadA?
අහන්න දෙයක් නැහැ ලංවා
ඔවු
ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා එහෙම තැනකින් සේරම යකඩ ගනින් මම මගේ වැඩකට එහෙම ගත්තා ලක්ශ 9ක විතර යකඩ
සෑහෙන හොද ප්‍රයිස් එකකට ගත්තෙ
machan e place eke contact numbers ehema naddA?
ගෙයයක් හදනකොට ලංකාවේ තියෙන කම්බි අනුව නම් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ... මොකද ලංකාවේ විකුනන්න තියෙන branded කම්බි වල properties ගොඩක් දුරට සමානයි.... පොඩි කොන්ක්‍රීට් දාන්නේ... වර්ග ප්‍රමාණයත් අඩුයිනේ.. එන ලෝඩ් එකත් සාපේක්ෂව අඩුයි... ගොඩක් වෙලවට SLS තියෙන එකක් පාවිච්චි කරන්න.. ඒක කෝකටත් හොදයි... SLS තියෙන ඒවාගේ test කරනවා හරියටම...
බාස්ලා කියන පලියට බොරවට අනවශ්‍ය වියදම් කරන්න එපා..