ලංවිම වර්ජනය අත්හිටුවයි..!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු සිය වැඩවර්ජනය අත්හිටුවයි. එහෙත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම වාර්තා වෙයි.

    source: newsfirst
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම වාර්තා වෙයි.
    දැන් අත්‍යවශ්‍ය සේවාවක් නිසා ඔහොම කරන එවුන්ව අල්ලන්න ඕනෙ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Last night HE president has accepted to amend the Act. But today morning HE has changed his mind and changed the his stance.
    So trade union action is still active.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම හිතුවේ පොන්නයෝ දවස් 3 විතර කපයි කියල මේකේ ජෙප් පොන්නයෝ ලංකාවේ ප්‍රබලතම ව්ර්තිය සමිතිය කියලනේ රචනා කිව්වේ.ඇයි දන්නෑ රෙද්දේ රෙව්නේ
     
    • Like
    Reactions: Bekam