Eth oyata reliable wei....oya price range akata lassana awa gannawanam paranama awa tamai tinne...ewa wedak nane...japan alto basic eke muna kethaine ban, seat ehemath banku wage. turbo model eka nam penumai onna![]()
Eth oyata reliable wei....oya price range akata lassana awa gannawanam paranama awa tamai tinne...ewa wedak nane...
perodua axia ගන්නor perodua bezza
ඔය දෙකම පාරේ තියෙනවා හරියට
Eth oyata reliable wei....oya price range akata lassana awa gannawanam paranama awa tamai tinne...ewa wedak nane...
Reliability athin Axia alto ekata deweni wenne na kohomath. 2008 wage issellama import karapu Viva elite enawa UNIMO eke service ekata supiri condition

ඒක තමයි මචන්, එෆ්බී ගෘප් එකේ මන් දැක්කා එකෙක් දාල තියනවා ටියුනප් නොකරල 3 වෙනි සර්විස් එකට 30,000 ගත්තා යුනිමෝ එකෙන් කියලා බය හිතුන![]()
View attachment 75224
View attachment 75225
bill එක කමෙන්ට් වල දාල තිබ්බේ. හැබැයි ඒකෙ tuneup කියලා දාල තියනවා නේද?tuneup කලත් ඔච්චර ගානක් යනවද? 32000/-
17000 ලේබර් චාර්ජ්![]()

Bullshit. Tuneup onema na.
Manufacturer kiyala thiyena widihata service eka karana. Mun yako
http://www.perodua.com.my/service-maintenance/axia/20

Bullshit. Tuneup onema na.
Manufacturer kiyala thiyena widihata service eka karana. Mun yako
http://www.perodua.com.my/service-maintenance/axia/20

Perodua Axia එක වාසීියි බං. ටොයෝටා වලම කොටසක්නේ.
අනික වාහනෙත් අලුත්.

Suzuki every. A van is always more practical than a car
thx. family vechile ekak widiyata watinawa thamai 
වාහනයක් ගත්තද මචං? දාපන්කෝ බලන්න රිවිව් එකක් අපිටත් දැන ගන්න