ලක්නාත්123 අම්පාරෙදි අතුරුදහන්

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අඩෝ පාස් වර්ඩ් එක මිසිං වෙලා බං :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගයාන්කුවේට් කියන්නෙ ලන්කනාත්
    අම්මපා පැයකට කලිනුත් හිතුනා ලන්කනාත් මොකො ගයාන්කුවේට් එකෙන් කරන්නෙ කියලා :dull:

    :rofl::rofl: ඔව් ඔව්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    එකෙක් නෙවෙයි බොලව් මේකේ ගොඩක් එවුන් වයසක සීයලා වගේ අය තමයි ඉන්නේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කිරියට ආපු අලුත ඉස්සල්ලම අදුනගත්තු යාලුවෙක් තමයි ඩයල් එක. මම හිතුවෙ කොල්ලෙක් වෙන්න ඇති කියල. පස්සෙ බැලින්නම් ඌ නාකි සීය කෙනෙක් :P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දන්න එකෙක් විස්තරයක් කියපල්ලා මචන් :dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගයාන්කුවේට් කියන්නෙ ලන්කනාත්
    අම්මපා පැයකට කලිනුත් හිතුනා ලන්කනාත් මොකො ගයාන්කුවේට් එකෙන් කරන්නෙ කියලා :dull:

    ඕකගේ ආන්ඩුවේ උන්ගේ කතා වගේමයි.....

    මම මාවම ගස් බැඳ ගත්තා....
    මම මටම ගහ ගත්තා....
    වගේ
    මූම ඇවිත් මූව හොයනවා....:oo::oo::oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕකගේ ආන්ඩුවේ උන්ගේ කතා වගේමයි.....

    මම මාවම ගස් බැඳ ගත්තා....
    මම මටම ගහ ගත්තා....
    වගේ
    මූම ඇවිත් මූව හොයනවා....:oo::oo::oo:
    hm hm
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar312790_52.gif