ලක්මාලි බබෝ....දැන්වත් තේරුම් ගන්න...😃

gama22

Well-known member
  • අඩුම එක පක්ශෙයක් වත් NPP එක ගත්ත ජන්ද ගානින් භාගයක් වත් අරන් කෙදිරි ගෑවනම් තව කමක් නෑ...2018 පොහොට්ව 231 දිනලා තියෙන්නේ...

    මේ පාර සජබේ 14 වෙද්දි ඉලංගෙයි තම්ල් අරුසු 37 යි කවුද බං ව්පකශේ....?
    පොඩි මයිනට එකක්වත් නෑ සභාවක්... අච්චර දිනපු පක්ශේ...?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩුම එක පක්ශෙයක් වත් NPP එක ගත්ත ජන්ද ගානින් භාගයක් වත් අරන් කෙදිරි ගෑවනම් තව කමක් නෑ...2018 පොහොට්ව 231 දිනලා තියෙන්නේ...

    මේ පාර සජබේ 14 වෙද්දි ඉලංගෙයි තම්ල් අරුසු 37 යි කවුද බං ව්පකශේ....?
    පොඩි මයිනට එකක්වත් නෑ සභාවක්... අච්චර දිනපු පක්ශේ...?
    231 දින්නේ ලොවෙත් නැති වෙන්න... විපක්ෂේ ලොවෙත් නැති වෙන්න කෑවේ..... මේ පාර විපක්ෂේ තමා ලොවෙත් නැති වෙන්න දිනලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒකවත් තේරුම් ගන්න බැරි එකෙක් දේශපාලනය ගැන කතා කරනවා නේ :ROFLMAO:
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අඩුම එක පක්ශෙයක් වත් NPP එක ගත්ත ජන්ද ගානින් භාගයක් වත් අරන් කෙදිරි ගෑවනම් තව කමක් නෑ...2018 පොහොට්ව 231 දිනලා තියෙන්නේ...

    මේ පාර සජබේ 14 වෙද්දි ඉලංගෙයි තම්ල් අරුසු 37 යි කවුද බං ව්පකශේ....?
    පොඩි මයිනට එකක්වත් නෑ සභාවක්... අච්චර දිනපු පක්ශේ...?
    sitha niwa ganna kiyaganna katha. ohoma kiya kiya thawa kuppa katha kiya kiya idapanko,,
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    කැරි මෝඩ උද්දච්ද ජෙබ්බෝ තව අවුරුද්දකින් විතර 3%ත් නැතුව පුකෙන් යන්නේ 🥴
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කැරි මෝඩ උද්දච්ද ජෙබ්බෝ තව අවුරුද්දකින් විතර 3%ත් නැතුව පුකෙන් යන්නේ 🥴
    වෙන්න පුළුවන්...